උඹලා හිතෙන්නේ දෙවියෝ අපිට

God help or not?

  • නෑ

    Votes: 30 54.5%
  • ඔව්

    Votes: 25 45.5%

  • Total voters
    55

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මමනම් දෙපැත්තටම බැලන්ස් එකේ ජීවත් වෙන්නේ.. එතකොට දෙවියෝ උදව් කරත් එකයි නැතත් එකයි හිටියත් එකයි නැතත් එකයි.. :P

    අපි හම්බ කලොත් අපි කනවා
     
    Last edited:
    • Love
    Reactions: Kolama

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    දැන් අප්‍රිකාවේ ඉඳල ආපු මිනිහෙක් ජිරාෆ් කෙනෙක් ගැන කිව්වම ඒ දෙයට හිනා වෙන මිනිස්සු ඉන්න කාලයක් තිබ්බ, දැන් ටෙක්නොලොජි එක තියෙන නිසා අපි අප්‍රිකාවේ ජිරාෆ් ඉන්නවා කියල දන්නවා. මේ තර්කය ගොඩක් හොඳයි.

    එත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ වෙනත් ලෝකයක් දෙවිවරු භූතයන් ආත්ම මේ දේවල් ගැන කියන උදවිය ඒ ඒ දේවල් ගැන දන්නේ කොහොමද?

    අපට දැනෙනවට වඩා හොඳ සෙන්ස් එකක්, මොකක් හරි අභූත ශක්තියක් තියෙනවා කියල කියපු හැම මිනිහම ව්‍යාජ තක්කඩියෙක් කියල ඔප්පු වෙලා තියෙනවා, ඇතැමුන්ට ලිංගික අපචාර චෝදනා ඇවිත් හිරෙත් ගිය තක්කඩි. එහෙම තක්කඩියෙක් කියපු දෙයක් විශ්වාස කරලා කාලය ධනය ශ්‍රමය නාස්තිකිරීම පිස්සුවක් නොවේද? ඔය ඊනියා පැවිද්දන් ආගමික ජීවිතයක් ගත කරනවා කියල අධි සුඛෝපභෝගී ජීවිත ගෙවන්නේ, ඒ මදිවාට කියනවා ඒ දේවල් දෙවියන් දුන්නු දේවල්, පින ලැබීම නිසා ලැබුණු දේවල් එහෙම, එත් ඒ දේවල් දෙන අසරණ මිනිස්සු ජීවිතකාලේම දුක් විඳලා පින් තකා කියල අර තක්කඩින්ට තමන් ඉතා අමාරුවෙන් උපයන ධනය දෙනවා, ඒ කරන්නේ මේ කාලේ නොලැබෙන දෙය මතු ආත්මයක, දිව්‍යලොකයකදී ලැබෙන්න කියල. ඇත්තටම අනුකම්පාවක් ඇති වෙන්නේ. ඇත්තටම එහෙම මිනිස්සු රවටන කාලකණ්නි මට පිළිකුල්. ඒ ඒ දේවල් ඒ ඒ මිනිස්සුන්ගේ කැමැත්ත, ඔවුන් අනුන්ට කරදරයක් නෑ නේ, ඉතින් මොකද කියල අහන උනුත් ඉන්නවා, එත් හිතන්න අරතරම් අහිංසක මනුස්සයෙක් රවටන එකා කරන්නේ නරුම තුච්ඡ නින්දිත වැඩක් නොවේද කියල.

    කොටින්ම කිව්වොත් ඔය ආගම් කියවන ආදී ශාස්තෘවරුන් පවා යම් යම් මානසික රෝග තිබුණු උදවිය, මෙගලෝමෙනියක් හෝ පැරනොයිඩ් තත්ත්ව තිබුණු එවුන්.

    ජීවයේ ඇරඹුම විකාශනය, පරිනාමය, මනුෂ්‍ය හැසිරීම්, දැන් කාලයේ විද්‍යාවෙන් පැහැදිළි කරන්න පුළුවන්, ඒත් ඒ දේවල් පැහැදිළි කල නොහැකි වුනු කාලයක මිනිසූන් තමන්ගේ ගැටළු ප්‍රශ්ණ විසඳාගන්න යොදාගත් උපක්‍රමයක් තමයි ආගම, කොතෙක් ආගම් තිබුනත් පැහැදිළි කල නොහැකි දේවල් ඒවා වලත් තියෙන්නේ ඒ යුග වල ජීවත් වුනු ආගමික නායකයන්ට ඒ ඒ ගැටළු විසඳීමට අවශ්‍ය වන මූලික පදනම නොතිබීමයි. ඒ නිසයි ආගම් වල ප්‍රශ්ණ කල නොහැකි ප්‍රශ්ණ නොකළයුතු තැන් තිබෙන්නේ,
    Ow uba kiyala thiyana eka 100% Hari,godak kendarkarayo minissu rawattanawa,haamuduruwaruth okkoma Sapa balagena thamai mahana wenne,math ee minissu pilikul karanawa

    Eth mama buduhamudruwo deshana karla thiyana dewal wishwasa karanawa,mama kiyanne religion ekaka messanger borukaryek una kiyala religion eka wishwaasa nokara Inna epa kiyalai

    Api katawath kiyanna baa bn niwana kiyala deyak naa diwaya loka,apaya mewa boru kiyala mokada api kawruwath ewa dakinna thram manasa diyunun karala nane
    Api manasa diyunun karala ewa dakkath scientifically prove karanna baa apita,katahari ee margaye yanna kiyala kiyanna withrai puluwan
     
    • Wow
    Reactions: DjAtrocity

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ethakota sahoo
    kenek merunama aaya ipadenne nedda

    ipadenne nethnam pin pau kyala deyak wedak ne needa
    ipadenawa nam marila iwaarwela aaya ipadenakam athara meda kaalaya mokakda
    mama ahala thiyenne ගන්ධබ්භ kiyala

    ඔව් එහෙම ගන්දබ්භ කියල දෙයක් නැහැ, මැරිලා උපදින්නේ නැහැ. පින් පව් නැහැ!

    එත් ජීවිතයේ පැවැත්මට මිනිස්සුන්ගේ සාමකාමී ජීවිතයකට අවශ්‍ය දේවල් තියෙනවා, අපි හොඳ සහ නරක කියන්නේ ඒ දේවල් වලට, දැන් විදුලිය සැර වදින්න පුළුවන් නිසා දරුවෙක්ට විදුලි උපකරණ අල්ලන්න දෙන්නේ නැහැ, ඒ දෙය නරක නිසා. ඉස්සර වගේ තදින් පහරදීම් මානසික සුවයට නුසුදුසු බව දන්නා නිසා අපි දැන් දරුවෙක් හික්මවන්න ඒ දේවල් යොදවන්නේ නැහැ. මොකද ඒ දේවල් නරක කියල අපි දන්නා නිසා. මෙහෙම දැනුමක් නොතිබුන කාලයක ඒවා පැහැදිළි කරන්න තමයි ආගම යොදාගත්තේ,

    මේ යුගයේ හොඳින්ප ජීවත් වුවොත් පර ලෝකය වඩාත් හොඳින් ගෙවන්න පුළුවන් කියන මතය ආගමේ පැවැත්මට, මිනිස්සු පෙළඹවීම සඳහා යොදාගත් දක්ෂ උපක්‍රමයක්. පර ලෝකයේ හොඳ ජීවිතයක් ගෙවන්න වඩාත් ආගමානුකූලව ඉන්න කියල ආගමික නායකයන් අපට කියනවා. ආපසු උත්පත්තියක් ඇත යන්න පැහැදිළි කරන්න තමයි ඔය ගන්දබ්භ කතා හදාගෙන තියෙන්නේ.

    නූතන යුගයේ මිනිහෙක්ට හොඳ නරක තේරුම්ගන්න ආගම අවශ්‍ය නැහැ, සමාජයේ යහපැවැත්මට මේ දෙය හොඳ මේ දෙය නරක කියන්න ආගම අවශ්‍ය නැහැ, ආගම කියන්නේ මිනිස්සුන්ට තමන්ගේ ගැටළු විසඳාගන්න භාවිතා කල පැරණි උපකරණයක්, හරියට ආදිකල්පික තොවිල් පවිල් වෛද්‍යාක්‍රම මගින් කල දෙය වඩාත් හොඳින් නූතන විද්‍යාත්මක ක්‍රම වලින් කරන්න පුළුවන්කම තියෙද්දී අපි පරණ ගතානුගතික ක්‍රම භාවිතා නොකරනවා වගේ.

    හොඳ මිනිහෙක් වෙන්න, අනුන්ට කරදරයක් නොවී ඉන්න, එයින් සමාජයේ පැවැත්ම තහවුරුවෙනවා කියන්න අපිට තියෙනවා සාමාන්‍ය දැනුම, අපේ මුතුන්මිත්තන්ගේ වැරදීම් නිසා වුනු විනාශයන් ගැන අතීත සාක්ෂි. ඉතින් එහෙම සමාජයට අහිතකර එකෙක් ඉන්නවා නම් ඒවාත් ශිෂ්ඨ විදිහට හික්මවන්න අපට තියෙනවා නීති පද්ධතියක්,(මෙයටත් ආගමේ සම්බන්ධකම් තියෙනවා තමයි).

    ඉතින් අපට තවදුරටත් ආගම් අවශ්‍ය නැහැ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    ඕකට සරලව කියන්නේ බන් බෞතිකවාදය කියලා(මගේ ජිවිතෙන් අවුරුදු 4ක් මම දැඩි බෞතිකවදියෙක්) උඹ කියනවනේ ආගමේ ප්‍රශ්න කරන්න බැරි තැන් තියෙනවා කියලා. විද්‍යාවෙත් තියෙනවා. උදාහරනෙකට ලෝකේ මැව්වේ දෙයියෝනම් දෙයියෝ මැව්වේ කවුද? එතකොට විද්යාග්නයක්න්ගෙන් අහන්න පුළුවන් ඔක්කොම පටන් ගත්තේ big bang එකෙන්නම් ඊට කලින් තිබ්බේ මොකක්ද? ඔය දෙකම එකම ප්‍රශ්නේ. වැඩේ දෙයියෝන්ගේ ප්‍රශ්නේ අහනකොට මල පනින සෙට් එක නෙවේ big bang එකේ ප්‍රශ්නේ අහද්දී මල පනින්නේ. මේ ලෝකේ මොන වගේ තැනක්ද මොන වගේ දෙයක්ද කියලා කිසිම කෙනෙකුට හරියට කියන්න බෑ. මොකද ඒ දේවල් අපේ දැනුම් සිමාවෙන් ගොඩක් එහා තියෙන දේවල්.

    ආගම කියන වචනේ තමයි ඔතන ප්‍රශ්නේ. ආගම කිව්වම ගොඩක් උන් ටක් ගාලා ඒවාට අදාළ පොදු කරුණු එකට ලඝු කරනවා. උදාහරනෙකට ආගම කිව්වම භෞතිකවාදීන් ලඝු කරන්න හදනවා මේ නොදන්නා දෙයක් පස්සෙන් යන උන් තමයි ඔක්කොම ආගමිකයෝ. අපි විද්‍යාව දන්නා විද්‍යාවෙන් වැඩ ගන්න එවුන්. උන් නොදන්න දේ තමයි විද්‍යාව කියන්නෙත් එක දැනුම් පද්දධියක් විතරයි කියන එක. අපි විද්‍යාව කියන දේ අපි හදාගත්ත රාමුවක් තුල හරියන දේවල්. ඒක ඇතුලේ විශ්වාස ඇදහිලි පවා තියෙනවා. උදාහරනෙකට loop quantum gravity තමයි හරි කියල අදහන උනුයි, string theory තමයි හරි කියලා අදහන උනුයි. දෙගොල්ලොම අවුරුදු 50ක් 60ක් තිස්සේ එල්ලිලා අපේ එක තමයි හොඳම කියලා වාද කර කර ඉන්නවා.

    එතකොට ආගමක් කියෙත් යම් දැනුම් පද්දතියක්. ආගම වෙනි විද්‍යාව වෙනයි කියලා දෙයක් නෑ. ඕක ඔය ගොඩක් උන් වෙනස් කරලා පෙන්නන්න හදන මෝඩ කාරණයක්. මොකද මොකක්ද හරි විද්‍යාව කියලා ඔය එකෙක්වත් දන්නේ නෑ. හැම එකාම උන් දන්නවා කියලා හිතාගෙන වාද කරනවා විතරයි. ඒක නිකන් අන්ධයෝ සෙට් එකක් අලියෙක් අල්ලාගෙන උගේ හැඩය කියන්න හදනවා වගේ දෙයක්. හොඩේ අහු වෙච්චි එකා සර්පයෙක් වගේ කියනවා. කකුල අහු වෙච්චි එකා වන්ගේදියක් වගේ කියනවා. ඔය එකෙක්වත් අලියා දකින්නේ නෑ. ඒ නිසා "ඒක නෑ, මේක නෑ, තොපි මෝඩයි" කිය කියා ඉනේ නැතුව තමන්ට පුළුවන් විදියට හැම පැත්තම ඉගෙනගනින්.

    තව දෙයක්, ආගමික නායකයන්ගේ දුර්වලතා ඒ දැනුම් පද්ධතියට අදාළ නෑ. ඒක නිකන් ගොන් තර්කයක්. දැන් අයින්ස්ටයින් බඩු කාරයෙක් කියල සාපේක්ෂතාවාදයට බනින්නේ නෑනේ.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ඔව් එහෙම ගන්දබ්භ කියල දෙයක් නැහැ, මැරිලා උපදින්නේ නැහැ. පින් පව් නැහැ!

    එත් ජීවිතයේ පැවැත්මට මිනිස්සුන්ගේ සාමකාමී ජීවිතයකට අවශ්‍ය දේවල් තියෙනවා, අපි හොඳ සහ නරක කියන්නේ ඒ දේවල් වලට, දැන් විදුලිය සැර වදින්න පුළුවන් නිසා දරුවෙක්ට විදුලි උපකරණ අල්ලන්න දෙන්නේ නැහැ, ඒ දෙය නරක නිසා. ඉස්සර වගේ තදින් පහරදීම් මානසික සුවයට නුසුදුසු බව දන්නා නිසා අපි දැන් දරුවෙක් හික්මවන්න ඒ දේවල් යොදවන්නේ නැහැ. මොකද ඒ දේවල් නරක කියල අපි දන්නා නිසා. මෙහෙම දැනුමක් නොතිබුන කාලයක ඒවා පැහැදිළි කරන්න තමයි ආගම යොදාගත්තේ,

    මේ යුගයේ හොඳින්ප ජීවත් වුවොත් පර ලෝකය වඩාත් හොඳින් ගෙවන්න පුළුවන් කියන මතය ආගමේ පැවැත්මට, මිනිස්සු පෙළඹවීම සඳහා යොදාගත් දක්ෂ උපක්‍රමයක්. පර ලෝකයේ හොඳ ජීවිතයක් ගෙවන්න වඩාත් ආගමානුකූලව ඉන්න කියල ආගමික නායකයන් අපට කියනවා. ආපසු උත්පත්තියක් ඇත යන්න පැහැදිළි කරන්න තමයි ඔය ගන්දබ්භ කතා හදාගෙන තියෙන්නේ.

    නූතන යුගයේ මිනිහෙක්ට හොඳ නරක තේරුම්ගන්න ආගම අවශ්‍ය නැහැ, සමාජයේ යහපැවැත්මට මේ දෙය හොඳ මේ දෙය නරක කියන්න ආගම අවශ්‍ය නැහැ, ආගම කියන්නේ මිනිස්සුන්ට තමන්ගේ ගැටළු විසඳාගන්න භාවිතා කල පැරණි උපකරණයක්, හරියට ආදිකල්පික තොවිල් පවිල් වෛද්‍යාක්‍රම මගින් කල දෙය වඩාත් හොඳින් නූතන විද්‍යාත්මක ක්‍රම වලින් කරන්න පුළුවන්කම තියෙද්දී අපි පරණ ගතානුගතික ක්‍රම භාවිතා නොකරනවා වගේ.

    හොඳ මිනිහෙක් වෙන්න, අනුන්ට කරදරයක් නොවී ඉන්න, එයින් සමාජයේ පැවැත්ම තහවුරුවෙනවා කියන්න අපිට තියෙනවා සාමාන්‍ය දැනුම, අපේ මුතුන්මිත්තන්ගේ වැරදීම් නිසා වුනු විනාශයන් ගැන අතීත සාක්ෂි. ඉතින් එහෙම සමාජයට අහිතකර එකෙක් ඉන්නවා නම් ඒවාත් ශිෂ්ඨ විදිහට හික්මවන්න අපට තියෙනවා නීති පද්ධතියක්,(මෙයටත් ආගමේ සම්බන්ධකම් තියෙනවා තමයි).

    ඉතින් අපට තවදුරටත් ආගම් අවශ්‍ය නැහැ.

    :lol: A typical wise guy who has learned a bit of science. How can you criticize those eastern teachings without following them? Yes, people like you read about them, but only for the purpose of criticizing them. Everything in this world cannot be explained by modern science. Those so called scientists believed that the atom is the smallest particle until they found out about electrons and protons. Modern science is still developing. In another 100 years, people will laugh at today's modern science. Yes, it helps people to survive. But eastern teachings are not just about survival. At least do some proper research before criticizing.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    හොද දෙයක් උනොත් ''දෙවියෝ අපි දිහාත් බැලුවා එහෙනම්''
    නරක දෙයක් උනොත් ''තිස් තුන් කෝටියෙක් දෙවියෝ ඉන්නවලු එක දෙවියෙක් නැහැ අපි දිහා බලන්න''

    ඕකයි ඇත්ත
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    දැන් අප්‍රිකාවේ ඉඳල ආපු මිනිහෙක් ජිරාෆ් කෙනෙක් ගැන කිව්වම ඒ දෙයට හිනා වෙන මිනිස්සු ඉන්න කාලයක් තිබ්බ, දැන් ටෙක්නොලොජි එක තියෙන නිසා අපි අප්‍රිකාවේ ජිරාෆ් ඉන්නවා කියල දන්නවා. මේ තර්කය ගොඩක් හොඳයි.

    එත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ වෙනත් ලෝකයක් දෙවිවරු භූතයන් ආත්ම මේ දේවල් ගැන කියන උදවිය ඒ ඒ දේවල් ගැන දන්නේ කොහොමද?

    අපට දැනෙනවට වඩා හොඳ සෙන්ස් එකක්, මොකක් හරි අභූත ශක්තියක් තියෙනවා කියල කියපු හැම මිනිහම ව්‍යාජ තක්කඩියෙක් කියල ඔප්පු වෙලා තියෙනවා, ඇතැමුන්ට ලිංගික අපචාර චෝදනා ඇවිත් හිරෙත් ගිය තක්කඩි. එහෙම තක්කඩියෙක් කියපු දෙයක් විශ්වාස කරලා කාලය ධනය ශ්‍රමය නාස්තිකිරීම පිස්සුවක් නොවේද? ඔය ඊනියා පැවිද්දන් ආගමික ජීවිතයක් ගත කරනවා කියල අධි සුඛෝපභෝගී ජීවිත ගෙවන්නේ, ඒ මදිවාට කියනවා ඒ දේවල් දෙවියන් දුන්නු දේවල්, පින ලැබීම නිසා ලැබුණු දේවල් එහෙම, එත් ඒ දේවල් දෙන අසරණ මිනිස්සු ජීවිතකාලේම දුක් විඳලා පින් තකා කියල අර තක්කඩින්ට තමන් ඉතා අමාරුවෙන් උපයන ධනය දෙනවා, ඒ කරන්නේ මේ කාලේ නොලැබෙන දෙය මතු ආත්මයක, දිව්‍යලොකයකදී ලැබෙන්න කියල. ඇත්තටම අනුකම්පාවක් ඇති වෙන්නේ. ඇත්තටම එහෙම මිනිස්සු රවටන කාලකණ්නි මට පිළිකුල්. ඒ ඒ දේවල් ඒ ඒ මිනිස්සුන්ගේ කැමැත්ත, ඔවුන් අනුන්ට කරදරයක් නෑ නේ, ඉතින් මොකද කියල අහන උනුත් ඉන්නවා, එත් හිතන්න අරතරම් අහිංසක මනුස්සයෙක් රවටන එකා කරන්නේ නරුම තුච්ඡ නින්දිත වැඩක් නොවේද කියල.

    කොටින්ම කිව්වොත් ඔය ආගම් කියවන ආදී ශාස්තෘවරුන් පවා යම් යම් මානසික රෝග තිබුණු උදවිය, මෙගලෝමෙනියක් හෝ පැරනොයිඩ් තත්ත්ව තිබුණු එවුන්.

    ජීවයේ ඇරඹුම විකාශනය, පරිනාමය, මනුෂ්‍ය හැසිරීම්, දැන් කාලයේ විද්‍යාවෙන් පැහැදිළි කරන්න පුළුවන්, ඒත් ඒ දේවල් පැහැදිළි කල නොහැකි වුනු කාලයක මිනිසූන් තමන්ගේ ගැටළු ප්‍රශ්ණ විසඳාගන්න යොදාගත් උපක්‍රමයක් තමයි ආගම, කොතෙක් ආගම් තිබුනත් පැහැදිළි කල නොහැකි දේවල් ඒවා වලත් තියෙන්නේ ඒ යුග වල ජීවත් වුනු ආගමික නායකයන්ට ඒ ඒ ගැටළු විසඳීමට අවශ්‍ය වන මූලික පදනම නොතිබීමයි. ඒ නිසයි ආගම් වල ප්‍රශ්ණ කල නොහැකි ප්‍රශ්ණ නොකළයුතු තැන් තිබෙන්නේ,
    ඔන්න ඕක තමයි LTTE එක හිතන විදියත්, ඒකනේ ලන්කාවේ ඉතිහසය ප්‍රබන්ධයක් කියන්නේ. එතකොට හිතපං ඔය මාර්ක්ස් ඉපදෙන්න කලින් මිනිස්සු ජීවත් වෙන්න ඇත්තේ කොහොමද? අද වගේ වෛද්‍ය විද්‍යාව දියුණු නෑ,සන්නිවේදනය නෑ, පොලීසි තිබුනේ නෑ, මිනිස්සු සිය දිවි නසාගත්තෙත් නෑ, දෙවියන් යැදීමෙන් තමයි ඔක්කොම කරගත්තේ.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    :lol: A typical wise guy who has learned a bit of science. How can you criticize those eastern teachings without following them? Yes, people like you read about them, but only for the purpose of criticizing them. Everything in this world cannot be explained by modern science. Those so called scientists believed that the atom is the smallest particle until they found out about electrons and protons. Modern science is still developing. In another 100 years, people will laugh at today's modern science. Yes, it helps people to survive. But eastern teachings are not just about survival. At least do some proper research before criticizing.

    A typical wise guy who has learned a bit of science- true, you know everyone cannot be a jack of all trades.

    Criticism is good, much better than killings of in God's name. or looting poor buggers in the religion's name. wasting or spoiling childhood in religion's name.

    Of course, science is evolving, that’s the greatness of science, we all are learning, we all are humble beings of science. :ROFLMAO:
     
    • Like
    Reactions: mmrizmy

    What you call "Science" is not Science at all, You just think it's science because that's the only "science" you know. That's called reductive physicalism. A scientist can be someone who's in laboratory or someone who's meditating under a tree. But we are only practiced to believe that only laboratory people are real scientists.
     
    • Love
    Reactions: DjAtrocity

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    A typical wise guy who has learned a bit of science- true, you know everyone cannot be a jack of all trades.

    Criticism is good, much better than killings of in God's name. or looting poor buggers in the religion's name. wasting or spoiling childhood in religion's name.

    Of course, science is evolving, that’s the greatness of science, we all are learning, we all are humble beings of science. :ROFLMAO:

    Yes, criticism is good. But as I said, do some proper research before criticizing. Don't go around criticizing what you don't know. A grade 6 science student can't criticize the theory of relativity right? He will end up talking absolute nonsense. It is the same for the eastern teachings. And that's what you are doing right now.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    What you call "Science" is not Science at all, You just think it's science because that's the only "science" you know. That's called reductive physicalism. A scientist can be someone who's in laboratory or someone who's meditating under a tree. But we are only practiced to believe that only laboratory people are real scientists.
    උබ උනකට හිස කැක්කුමකට පෙත්තක් බීලම නැද්ද... 😜😁
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,719
    113
    ලිම්පෝපෝ කන්දෙ
    god.jpg
     
    • Haha
    • Like
    Reactions: dilann and weer 11

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,075
    5,316
    113
    විභාග වලින් පාස් කරවන්න නඩු වලින් දිනවන්න අපල හොද කරවන්න සල්ලි හොයල දෙන්න ව්‍යාපාර දියුණු කරල දෙන්න දෙවියන්ට බැහැ. තමන් විභාගයකින් පාස් වෙනව නම් ඒ තමන්ගෙ කුසලය. සල්ලි ලැබෙනව නම් ඒත් තමන්ගෙ කුසලය. විභාගයකින් අසමත් වෙනව නම් ඒ එයාගෙ අකුසලය ව්‍යාපාර බන්කොලොත් වෙනව නම් ඒත් තමන්ගෙ අකුසලය. තමං කරන කියන තමන්ට වෙන හැම දේකට හේතුවක් තියනව. තමං කරපු දේවල් තමා තමන්ට ලැබිල තියෙන්නෙ. තමන් කරපු දේවල් වලින් එහාට දෙයක් කෙනෙක්ට ලැබෙන්නෙ නෑ. bill gates ට සල්ලි ගලාගෙන එන්නෙ එයා මේ ආත්මෙ කරපු පිනකින් නෙමේ කලින් ආත්ම ගාණක දානයේ ආනිසන්සම තමයි.
    එතකොට කෙනෙක් දෙවියෙක් වෙලා ඉපදෙන්නෙත් තමන්ගෙ කුසලයේ ශක්තිය නිසා වගේම මැරෙන මොහොතේ ඒ කෙනාට අවසාන චුති සිත දෙවියන් පිලිඹද සිතක් පහල උන නිසා. දෙවියන් කොටස් ගණනාවක් ඉන්නව. සමහර දෙවියන් මේ පොළොව ආශ්‍රිතව සමහර දෙවියන් ගොඩාක් ඉහලින් යොදුන් ගණනාවකින් එහා ඉන්නව කියල සදහන් වෙනව. සශ්‍රීක දෙවියන් යොදුන් 100ක්ට එහා ඉන්නව කියල තමා කියන්නෙ. ඉතින් මේ දෙවියන්ගෙ කුසල ශක්තිය අනුව ඒ දෙවියන්ට එක එක දේවල් ලැබිල තියනව. සමහරුන්ට රත්තරන් ශරීර, සමහර අයට ආලෝකමත් ශරීර, සමහර දෙවියන් මිනිස් ආත්ම වලදි ගොඩාක් අය එක් රැස් කරගෙන එකට පින් කරපු දෙවියන්ට පිරිවර සේනාව පවා ලැබෙනව.

    ඉතින් මේ දේවල් එයාලට ලැබිල තියෙන්නෙ එයාලගෙ කුසල ශක්තිය අනුව. තරමක් පහල ඉන්න දෙවි කෙනෙක්ට තමන්ට ආලෝකමත් ශරීරයක් ඕන උනොත් එයාට ඒක ඒ වෙලාවෙ මවාගන්න බෑ. මොකද ඒකට හරියන්න එයාගෙ කුසලය මදි. දැන් දෙවියන්ගෙ නායකය තම ශක්‍ර දෙවිය. ඊට පස්සෙ ඉන්නෙ සතරවරම් දෙවියෙන්. මේ සතර වරම් දෙවියන්ට හිතුනොත් දැන් මට ශක්‍රයා වෙන්න ඕන කියල ඒක එයාට කරන්න බෑ. මොකද ඊට අදාල කුසල ශක්තිය සතරවරම් දෙවිවරුන්ට නෑ. (ශක්‍ර දෙවිය වෙන්න එයා කරපු එක පින් කමක් තමා තමන්ගෙ අම්මට තාත්තට සැලකීම) ඉතින් දෙවියන්ටත් තමන්ගෙ කුසලයෙන් එහාට දෙයක් කරන්න බෑ. ඉතින් දෙවියන්ටත් තමගෙ අවශ්‍යතා ඉටු කරගන්න බැරි නම් මනුස්සයෙක්ට කොහොමද මනුස්සයට නැති කුසලයක් මතු කරල දෙන්නෙ?

    තමන්ට දෙයක් ඕන නම් කුසල් කරන්න ඕන පින් කරන්න ඕන. එතකොට අපේ හැංගිල තියන කුසල් මතු වෙලා එනව. කෙනෙක්ට හොදට ඉගෙනගන්න විභාග පාස් කරන්න ඕන නම්, ඉගෙනගන්න පුළුවන් ඒත් ඉගෙනගන්න සල්ලි නැති දුප්පත් දුප්පත් ළමයින්ට ඉගෙනගන්න උදවු කරන්න. තමන්ට පෝසත් වෙන්න ඕන නම් දුප්පත් අයට දන් දෙන්න බෞද්ධයෙක් නම් සංඝරත්නයට දන් දෙන්න. අපල තියනව නම් අපල කියල කියන්නෙ වෙන මොනවත් නෙමේ තමන්ගෙ පස්සෙ තියන විපාක දෙන්න තියන අකුසල් මතු වෙලා එනව කියන එක. ඉතින් අකුසල් යටපත් කරගන්න පුළුවන් කුසලයෙන්ම විතරයි.

    හැබැයි මම දන්න විදිහට එක දෙයක් දෙවියන්ට කරන්න පුළුවන්. අපි ධාර්මිකව ජීවත් වෙනව නම් තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඉන්නව නම් එහෙම ඉන්නවට අකමති අමුනුශ්‍ය කොටස් ඉන්නව එහෙම අයගෙන් වෙන්න තියන කරදර දෙවියන්ට අයින් කරන්න පුළුවන්. එතනින් එහාට දෙයක් නම් දෙයිවියන්ට කරන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ.

    මම මේ කිවුවෙ සම්‍යක්දෘශ්ඨික දෙවිවරුන් ගැන හරිද. මිත්‍යාදෘෂ්ටික සම්‍යක්දෘශ්ඨික කියල දෙවිවරුන් කොටස් දෙකක් ඉන්නව. හරියට මේ ලෝකෙ වගේ. සාමාන්යෙන් බෞද්ධ අයට අපි කියන්නෙ සම්‍යක්දෘශ්ඨික කියල නොවෙන අයට කියන්නෙ මිත්‍යාදෘෂ්ටික කියල. මිත්‍යාදෘෂ්ටික කියන්නෙ නරක වචනයක් නෙමේ අරකෙම විරුද්ධ පදේ විතරයි. ඒත් වචනෙ හැටියට ඒක නිකන් අපහාස කරන වචනයක් වගේ කියල හිතෙනව කට්ටියට. දෙවියන් වෙලා ඉපදෙන්නෙ බෞද්ධ අය විතරක් නෙමේනෙ. අනිත් ආගම් වලත් හොදට ජීවත් වෙලා එයාලගෙ ධර්මයට අනුව ඉදල මැරෙන අයත් දෙවියන් වෙලා ඉපදෙනවනෙ. ඉතින් එයාල මිත්‍යාදෘෂ්ටික දෙවියන් කියල තම හදුන්වන්නෙ. මම මේ අහල තියන ඒව.

    මම මේ කියපු සමහර දේවල් කාට හරි එකෙක්ට නිකන් මොන්ගල් මෙලෝ තේරුමක් නැති හිනා යන සීන් එකක් වෙන්නත් පුළුවන්. මම මේ කිවුවෙ මන් හිතපු දෙයක් නෙමේ බුදුහාමුදුරුවො කියල තියන දේවල්.
     
    • Love
    Reactions: siripala1950

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    :lol: A typical wise guy who has learned a bit of science. How can you criticize those eastern teachings without following them? Yes, people like you read about them, but only for the purpose of criticizing them. Everything in this world cannot be explained by modern science. Those so called scientists believed that the atom is the smallest particle until they found out about electrons and protons. Modern science is still developing. In another 100 years, people will laugh at today's modern science. Yes, it helps people to survive. But eastern teachings are not just about survival. At least do some proper research before criticizing.
    I don't think he is trying to crtisice eastern knowledge,I think he is at that stage of life that belives there is nothing more greater than science
    I remember after doing als I was like this,but after learning more and more about things I realized that there are some truth in buddhism and eastern knowledge and philosophy

    I think most important thing is being open minded and realize that there are bigger than things than yourself

    Think lightly of yourself and deeply about the world-Miyamoto Musashi
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,642
    2,426
    113
    Dark Side of Earth
    දෙවියෝ කියන්නේ ආත්ම විස්වාසයක් නැති උන් ව බය කරන්න හදපු කොන්සේප්ට් එකක්.
    ඒ දෙවියෝ නෙමෙයි යක්කු.
    දෙවියෝ කියන්නේ ආත්ම විශ්වාසයක් නැති එවුන්ව සනසන්න හදපු කන්සෙප්ට් එකක්
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    What you call "Science" is not Science at all, You just think it's science because that's the only "science" you know. That's called reductive physicalism. A scientist can be someone who's in laboratory or someone who's meditating under a tree. But we are only practiced to believe that only laboratory people are real scientists.

    Yes, we can meditate, under a tree, which has some benefits, that’s can be a science. That’s something I can agree with, but don’t you believe that religion itself is a delusion? in history we had something that we called false science/ pseudoscience.

    we can argue that religion can be proven in an alternative scientific method, but you know scientific theory has to be built upon something that we all can agree with. something that can be proven.

    yours so-called mental science, I don't know the proper word, that also an alternative scientific method, has to be built upon something we all can agree with, IF not, assume you guys are meditating under a tree, then thought that, hey, I know this, It has our own background proving so that hence this should be with this, blah blah, blah. but how the earth we know that they are saying is some science?

    It is a belief.

    believing that this kind of science called a religion, a proper delusion.