Hutch Cliq 4G

Samiya071

Active member
  • Jun 15, 2016
    77
    45
    28
    I activated 998 package just now.
    Cliq app eke pennanawa 29d 23h remaining.
    But hutch selfcare eke other tab eke pennanne na mukuth..

    usage eka balaganne kohomada..
     
    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    I activated 998 package just now.
    Cliq app eke pennanawa 29d 23h remaining.
    But hutch selfcare eke other tab eke pennanne na mukuth..

    usage eka balaganne kohomada..
    Matath oya awula tiyenewa.may mase reactivate karata passe usage eka pennan naa
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Matath oya awula tiyenewa.may mase reactivate karata passe usage eka pennan naa
    kalin meke post dapu kenage wisthare selfcare eka pennuwa dan penwan ne
    just now hutch 4g
    10468962667.png
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    4G එක ඇක්ටිවු කරා 998ක් කැපිලා ආයේ 998ක් ආවා. පැකෙජ් එක ඇක්ටිවු තාම.
     
    • Wow
    Reactions: lahirufx+

    lilman

    Well-known member
  • May 10, 2009
    40,304
    53,374
    113
    Colombo
    Selfcare app eke update ekak awith. eka danna kalin parana eke apk file eka share karanna puluwanda ?

    mage 2gb ram phone ekata aluth eka update karala open karanna ba.stuck wela app eka close wenawa :(
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    mama me mase 6 damma 1245 45gb hanbenne kiyala site eke tibbe e unata 60gb awith tibba 26gb use kala tawa 34kwage non fup eka tiyenwa.

    Me widiyata FUP watenne keeyenda kiyala balanne kohenda? Mama rs.1245 package eka dagaththa ada.

    Cliq app eke wath hutch app ekekwath mehema pena thanak mata set une nane
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,015
    12,543
    113
    මේක දැන් පට්ටම ජාරාවක් වෙලා මම හැමදාම දන්නේ දවස් 15 3G එක පෙරේදා දැම්මේ පට්ට Slow අද Customer Care එකෙන් කියනවා Dongle කොම්ප්ලේන් උන් බාර ගන්නේ නෑ කියලා දැන් මම හොදාවගෙන් දෙකක් කියලා වෙන එකකට මාරු වෙනවා කියලා තිබ්බා
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මේක දැන් පට්ටම ජාරාවක් වෙලා මම හැමදාම දන්නේ දවස් 15 3G එක පෙරේදා දැම්මේ පට්ට Slow අද Customer Care එකෙන් කියනවා Dongle කොම්ප්ලේන් උන් බාර ගන්නේ නෑ කියලා දැන් මම හොදාවගෙන් දෙකක් කියලා වෙන එකකට මාරු වෙනවා කියලා තිබ්බා

    Mama nm mobile eken use karanne. 4g plan eka.
    Damma alutha nisada danne na 15 - 20 Mbps enawa bn