ඕවගේ වැඩ කරනකන් විතරයි බන් සේරම, මේ සිද්ධිය වෙනකල් CONNECTION වලින් හොදට සැලකුව.
You earned good results from " connection" . The system is corrupted. Your mother was a part of corrupted system. Enjoy
ඕවගේ වැඩ කරනකන් විතරයි බන් සේරම, මේ සිද්ධිය වෙනකල් CONNECTION වලින් හොදට සැලකුව.
පිස්සුද බන් එහම කරන් නැහැ බය නොවී හිටහන්මුලින් ඒ DOCTORS ලම කිව්වා අම්මගේ POSITIVE නම් තමා ළමය කරන්ඩ ඕනේ අම්මට කරාම ඇති කියල කියල පස්සේ ලමයව BABY ROOM දැම්ම ප්‍රශ්නෙකට ඊට පස්සේ තමා ළමයත් ඕනේ කියල කියන්නේ මට සැකයි මුන් ලමයව CORONA ළමයෙක් ගාවට දැම්ම වත්ද කියල.
මෙයා වැඩ කරපු OFFICE එකේ සියලු දෙනාගෙම PCR NEGATIVE CORONA කාරයා එක්ක කතා කරපු උන්ගෙත් එක PCR එකයි කරේ මෙයාගෙ දෙකක් කරනවා.සමහර රට වල නං PCR එකට විරුද්ධ වෙන්න පුළුවන්. ලංකාවෙත් ඕක බලෙන් කරන්න බැහැ මම දන්නා විදියට.

)
mata hithaganna puluwan umbata meh welawe hithena widiha 
oken ikmanata berila waren. ekatama karanna puluwan hodama widihata hemotama 
Why are you worried? In Europe at least one-third of the newborns are screened for Covid. In fact they found that half of the newborns with coronavirus were asymptomatic. Of those that went on to develop symptoms, 64% had abnormal lung scans, 52% had breathing problems, 44% had a fever, and 36% had difficulties with feeding, diarrhoea and vomiting.WIFE ගේ කරනවට විරුද්ධ නෑ මචන් පොඩි එකා ගැනයි බය.
අම්ම Hospital නෙමේ මචං වැඩ කරේප.ලි
PRIVATE HOSPITAL යන්ඩ බැරි තරම් අහේනියක් නෑ මගේ අම්ම අවුරුදු 35 සෞක්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කරපු නිසා මුන් සලකයි කියල ගියේ ආයේ හතුරෙක්ටවත් යන්ඩ කියන්නේ නෑ
--------
ඔන්න ඕක තමයි උබලට වැරදුනේ
සමහර විට උබට ඔය පඩිසන් දෙන්න ඇත්තේ උබලගේ අම්මා අවුරුදු 35 ක්ම මිනිස්සුන්ට සලකපු විදිහේ අනිසංසද දන්නේ නැ