බෝලය ඉල්ලූ සිසුවාට වෛද්‍යවරයෙකු වෙඩි තැබූ කතාවේ ඇතුල් පැත්ත

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,010
    25,264
    113
    Fantasy
    සමහර අයට නින්ද කැඩුවහම පට්ට විදිහට කේන්ති යනව..ඵක පාරක් මැලේසියාවෙද කොහෙද ගෑණියෙක්ව මරල තිබ්බ ඵයාගෙ පිලිපීන් හවුස් මේඩ්.ඒ ගෑණි ක්ලබ් ගිහින් බීල මහ රෑ වෙනවලු ගෙදර ඵන්න.ඒ අැවිල්ල දොරට තඩි බානවලු දොර අරිනකන්.යතුර අරන් යන්නෙම නැහැලු.දවසක් පාන්දර 3ට විතර ඒ ගෑණි ඒ වගේ ගෙදර අැවිත් දොරට ගහල..හවුස් මේඩ් දොර අැරල තියෙන්නෙ කුස්සියට ගිහින්‍ අරන් අාපු පිහියත් අතේ තියන්..දාොර අැරපු ගමන් අැනගෙන අැනගෙන ගිහින් අර ගෑණිගෙ බොකු බඩවැල් ඵළියට ඵන්නම..:baffled:
    මාත් පොඩිකාලේ නිදාගෙන ඉද්දි ගෙවල් ලග තව පොඩි එකෙක් ඇවිත් ඇහැරවනව හැමදාම සෙල්ලම් කරන්ඩ යන්ඩ. දවසක් මට ආපු තරහට ඌට නෙලියා කියහන්කෝ😊
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මාත් හිතන්නෙ බෝලයක් වෙනුවෙන් නම් නෙමෙයි වෙඩි තිබ්බෙ කියලා. අනිවාර්යෙන් ගෙදර ඩොකාට මල පනින විදියට වැඩක් වෙන්න ඇති
    සාමාන්‍යෙන් ඕන කෙනෙක්ගෙ සීමාව පැන්න කියන්නෙ කරන්න මොනවද කියලා හිතන්නෙ නැහැනේ, ඒ තත්වෙට කවුරු හරි පත් වෙන විදියට වැඩ කරනවා නම් ඒකෙ ප්‍රතිඵල විඳ දරාගන්න බලාගෙන ඒව කරන්න ඕන

    ඔයිට සමාන ප්‍රශ්නයක් අපේ ගෙදර නිතරම තිබුනා, අපේ ගෙදර තියෙන්නෙ පොඩි කඳුගැටයක් උඩ වටේ ගෙවල් වලට වඩා උසින්, ගමේ කොල්ලො පරෙයියො හදනවා උන් අපේ ස්ලැබ් එක උඩ හැමතිස්සෙම ඉන්නවා හිටපුගමන් සමහර කොල්ලො ඇවිත් ස්ලැබ් එකට එලියෙන් තියන පඩිපෙලෙන් නැගල පරෙයියො අල්ලනවා
    මුල් දවසෙ එකෙක් අහල නැග්ගෙ මෙන්න දවස් දෙකකට විතර පස්සෙ තුන් දෙනෙක් එක්ක ස්ලැබ් එක උඩ.
    මං කං වල ඇඟිලි ගහගන්න කිවුවෙ, ආයෙ ආවෙ නැහැ
    දැන් අපේ පාරෙ කෙලවරේ ගෙදර එකා පරෙයියො හදනවා, අර වෙන උන්ගෙ පරයියො සේරම අල්ලගෙන ඌ බයික් එකේ කොහදෝ දුර අරන් ගිහින් විකුනනවා, මං දවසක් ඌත් එක්ක චැටක් දාන ගමන් සීන් එක කිවුවෙ, ඌ හදන එවුන් විකුනන්න ඕන නෑලු වෙන එවුන්ගෙ පරෙයියො එන නිසා උන්ව අල්ලල විකුනන එක ලේසියි කියලා.
    දැං ආසවට පරෙයියෙක් දකින්න නෑ ස්ලැබ් එක උඩ.

    ඕක තමා වෙන්නේ .. දවසක් දෙකක් මනුසකමට දුන්නම පකයල හිටන්නේ උන්ට අරන් දෙන බැදිලා ඉන්නව කියලා කියපු සැනින්
     
    • Like
    Reactions: dxx

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ela kathawa. onna ohoma hamoma hituwanaoo lankawa godak dura gihin...... daoo wage manapayata maraganna un na

    එත් බන් සමහරු ඉන්නවා නහයට අහන්නේ නැති වුන්..

    උන්ට වෙන ක්‍රමේකින් තමා කියන්න ඕන.
    මට සෙට් වෙච්ච වුන් නම් 18-23 වගේ වුන් රස්සාවක් කරන ඒත් ලොකු රස්සා නෙමයි..මල් ගහන හැමදාම බොන වගේ වුන්..
    ඒත් මගේ ක්‍රමේ හරි ගියා මොකද අපි පොඩි කාලේත් වත්තට ගියාම අපිට මොකුත් නොකියා බෝලේ දෙන ගෙවල් වල උන්ට අපි අදටත් පාරෙදි දැක්කත් හරි ආදරෙන් කතා කරනවා දැන්නම් වයසයි ඒකාලේ 32 වගේ හිටපු උන් දැන් 50 පැනලා..
    apith sellan kara parawal wala. bola waththata giya habai thaga danna giye na. ape gewal wala minissu ewa podi kalema ugannala thibbe. anika ubalage geadarata apu podi un wage hamoma shape wenneth na. ohoma karanna gihama kare nagina un innawa kochchara kiwwath ahanne nathi jaathiye un. ubata hari giyata hamotama oya technique hari yanne na. air gun eken thibba eka harima kiyanawa newei habai doctor ge paththenuth kathawa ahanna wenawa.manasika rogiyek newei nam utath awata giyata wedi thiyanna amaruwak nahane
    ඔව් ඉතින් එක එක ලෙවල් එකේ උන් ඉන්නවා මම කිව්වෙ මට වෙච්ච දේ මම හැන්ඩල් කරපු විදිය..

    ඔතන තියෙන්නේ වයසේ කේස් එකක් කුලේ මොක වුනත්..
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඒ අපු උන් එහෙම කරා කියල හැම එකාම කරනේ නෑ .. කොචර දුන්නත් ආයේ ගගහ ඉල්ලනවා ... ඕක කියටවත් පලවෙනි පාර උන එකක් වෙන බැනේ .. පකයල ටික හැමදමා කරනවා ඇති ... අනික sure එකට doca ඉස්පිරිතාලේ දිගට ඉදල ඇවිල නිදාගෙන හරි ඉන්න ඇත්තේ ... මල පනින්න ඇති හැමදාම කරනවට ...

    අනික උබත් ඒ කාලේ එහෙම කරා කියල හැම එකාම කරලත් නැනේ ...
    මොනවා කිව්වත් ඔය ප්‍රශ්නේ දෙපැත්තක් තියනවා.ඩොකාගේ පැත්තෙන් සහ ලමයින්ගේ පැත්තෙන් බලන්න ඕන..
    හැබැයි අනුන්ගේ තාප්පෙකට නගින එක නීතියෙන් වැරදී..
    වෙඩි තියපු එක කොහොමත් අනුමත කරන්න බෑ. තාප්පෙන් තල්ලු කරානම් හරි..
    ඒත් ඉතින් ප්‍රශ්නේ තමන්ගේ වෙනතාක් අපි දාර්ශනිකයන.
    හැබැයි දැන් රිමාන්ඩ් එකේ ඉන්නකොට ඩොකාට හිතෙනවා ඇති ඇයි මම අරූට වෙඩීතිබ්බේ වගේම කොල්ලට හිතෙනවා ඇති මන් ඇයි තාප්පෙට නැගලා කෑගැහුවේ කියලා තුවාලේ රිදෙනකොට.
     
    • Like
    Reactions: dxx and vito

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    එත් බන් සමහරු ඉන්නවා නහයට අහන්නේ නැති වුන්..

    උන්ට වෙන ක්‍රමේකින් තමා කියන්න ඕන.
    මට සෙට් වෙච්ච වුන් නම් 18-23 වගේ වුන් රස්සාවක් කරන ඒත් ලොකු රස්සා නෙමයි..මල් ගහන හැමදාම බොන වගේ වුන්..
    ඒත් මගේ ක්‍රමේ හරි ගියා මොකද අපි පොඩි කාලේත් වත්තට ගියාම අපිට මොකුත් නොකියා බෝලේ දෙන ගෙවල් වල උන්ට අපි අදටත් පාරෙදි දැක්කත් හරි ආදරෙන් කතා කරනවා දැන්නම් වයසයි ඒකාලේ 32 වගේ හිටපු උන් දැන් 50 පැනලා..

    ඔව් ඉතින් එක එක ලෙවල් එකේ උන් ඉන්නවා මම කිව්වෙ මට වෙච්ච දේ මම හැන්ඩල් කරපු විදිය..

    ඔතන තියෙන්නේ වයසේ කේස් එකක් කුලේ මොක වුනත්..

    waysa nan ehema thamai gedara minissuth danaganna oni bn. apith ohoma karai gewal aya kiyala denne nathuwa sara karanne nathuwa hitiyanan
     
    • Like
    Reactions: dxx and Bizzare_Art

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මෙහෙමයි ඕක වෙන්නේ.

    අවුරුදු 12-20 වගේ කාලේදි ඔහොම බයි ෆෝස් එකෙන් මිනිස්සුන්ගේ වැඩ ගන්න අපිත් ආසයි.වත්තකට ගිහින් බෝලයක් දුන්නේ නෑ කියන්නේ අපිට නිකන් වෙච්ච ලෝකේ මේතාක් වෙච්ච ලොකුම අසාධාරණයක් කියලා.අපිත් සෙල්ලන් කරනකොට ඕවගේ දේවල් කරලා කෑගහලා බැනගෙන තියනවා අහල පහල අය එක්ක.. පොලිසිත් ගිහින් තියනවා..

    ඒත් දැන් හිතෙනවා ඇත්තටම අපි කරලා තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ නිදහසට කරලා තියන ලොකුම බාදාවක් කියලා මේ වයසට එද්දී.. අපි කාගේවත් බෝලයක් දෙන්න බැදිලා නෑ කියලා දැන් තමයි තේරෙන්නේ..
    aparaade ubatath edawas wala wedi paarak wadinna thibbe :P wedillak kewanam senikawa therenawa. :rolleyes:
     
    • Haha
    • Like
    Reactions: silentsahan and dxx

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Ahala pahala hari Doctor ge gedara hari CCTV thibila nedda dan ne aththa siddiya bala ganna.
     
    • Like
    Reactions: dxx

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ahala pahala hari Doctor ge gedara hari CCTV thibila nedda dan ne aththa siddiya bala ganna.

    ඇත්ත සිද්දිය උන්ගේ ගෙදර එකෙක්ම කියනේ .. තාප්පෙට නැගල කගහල බහින් බස් උනා කියලා .. උත් එහෙම කියනවනං ඇත්තම එක හිතගනින්කෝ
     
    • Like
    Reactions: dxx and Bizzare_Art

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    comments dakkama hina
    lamayage manasikathwayaii... wadi hiti manasikathwayaiii gana duka hithuna

    hamotama thuwakku demu ehenaooo , panina ekataii ,bola gahana untaii thiyamuuu. Sirth karanne ekane daooo..ela ela
    Pareyana unta th thiyamuda? respect sir....
    no police ,no rule ,so simple
     
    • Like
    Reactions: dxx

    chuck_

    Member
    Oct 28, 2011
    21
    16
    3
    A kollama kiyanawane bole illala randu una, doc ge athulata gihin thuwakkuwa genath wedi thibba kiyala.

    Thuwakkuwa genakan mokatada thapoe udata wela hitiye ai?

    kollage aiya kiyanawa mallita wedi thiyala, mallige yaluwata wedi thiyanna hadanakota kattiya thuwakkuwa aran beragaththalu. Thappe uda hitapu aya kohomada doctoge thuwakkuwa 1a oarata ganne.
    Sure 1ata doctor epa kiyaddith kollo tika balen waththata paninna athi.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    comments dakkama hina
    lamayage manasikathwayaii... wadi hiti manasikathwayaiii gana duka hithuna

    hamotama thuwakku demu ehenaooo , panina ekataii ,bola gahana untaii thiyamuuu. Sirth karanne ekane daooo..ela ela
    Pareyana unta th thiyamuda? respect sir....
    no police ,no rule ,so simple

    ළමයි?:lol:
     
    • Haha
    • Like
    Reactions: dxx and vito

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඔයිට වඩා හපන් උදේ පාන්දර නිදාගන්නවත් දෙන්නේ නැතිව ලවුඩ්ස්පිකරෙන් දාන පිරිත් කන්කරච්ච්ලේ ...බලපන් කොයි වෙලාවේ හරි ගනයෙක් බාවල තමයි ඕකත් නතර වෙන්නේ
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    A kollama kiyanawane bole illala randu una, doc ge athulata gihin thuwakkuwa genath wedi thibba kiyala.

    Thuwakkuwa genakan mokatada thapoe udata wela hitiye ai?

    kollage aiya kiyanawa mallita wedi thiyala, mallige yaluwata wedi thiyanna hadanakota kattiya thuwakkuwa aran beragaththalu. Thappe uda hitapu aya kohomada doctoge thuwakkuwa 1a oarata ganne.
    Sure 1ata doctor epa kiyaddith kollo tika balen waththata paninna athi.

    බැම්ම උඩ ඉදන් තග දාන්න ඇති "තියපන් බලන්න පුලුවන් නන් කියල". :lol:

    ඩොකා අලුතෙන් ආපු පොරක් වෙන්න ඇති ඔය පැත්තට