SLT භල්ලෝ...

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    SLT 4G Router එකේ ඩේටා ඉවර උනාම Extra GB ගන්න ගියොත් නම් වහ කන්න වෙන්නෙ බපපල්ලකො ගණන් 🤔 මේ ගණන් Dialog එකේ වත් නෑ 1Gb වලට Rs 85 ක්

    හෙනම ගහල අකුලෝලම පලයන් මේ ආයතන SLT bitch 👉👌

    Screenshot-2020-11-24-20-53-54-335-lk-slt-selfcare.jpg
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,887
    1
    15,613
    113
    hutch cliq 4g ekk daganna :(
    apit oya sethe tama

    1gb ganiddi cliq eken dawas 2k 3k shape
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    Dialog anytime data 1GB කීයද මිල?
    IMG_20201124_211031.jpg

    Dialog Home Brodband එකේ 10 Gb බෙදල බැලුවම Rs 65 යි බං 10 GB නිකනුත් දෙනවා රෑට ඔක්කොම GB 20 බෙදල බැලුවොත් රැ 35 ක් වගේ වෙලා තියෙන්නෙ 1Gb ඩයලොග් එකේ

    SLT බාගෙට රජයෙ වෙලත් මහ කුපාඩි නේ බං
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Dialog extra GB labai. SLT unta lassanata gemak denna puluwan. hodama wede SLT ain kala nan unta therenawa
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    සිනි බොල කනවා වගේ ගිය මාසෙ gb 7ක් ගත්තා එක දෙක. ගන්නවා විතරයි කොහොම ඉවර වෙනවද දෙයියෝ තමයි දන්නේ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    View attachment 103694

    Dialog Home Brodband එකේ 10 Gb බෙදල බැලුවම Rs 65 යි බං 10 GB නිකනුත් දෙනවා රෑට ඔක්කොම GB 20 බෙදල බැලුවොත් රැ 35 ක් වගේ වෙලා තියෙන්නෙ 1Gb ඩයලොග් එකේ

    SLT බාගෙට රජයෙ වෙලත් මහ කුපාඩි නේ බං

    Full private ඒවා හොඳයි මේ රජයේ සක්කිලි එක්ක බැලුවාම
     
    • Like
    Reactions: mmrizmy

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    View attachment 103694

    Dialog Home Brodband එකේ 10 Gb බෙදල බැලුවම Rs 65 යි බං 10 GB නිකනුත් දෙනවා රෑට ඔක්කොම GB 20 බෙදල බැලුවොත් රැ 35 ක් වගේ වෙලා තියෙන්නෙ 1Gb ඩයලොග් එකේ

    SLT බාගෙට රජයෙ වෙලත් මහ කුපාඩි නේ බං
    me dialog eke extra gb neme bn menna extra gb price
    WhatsApp Image 2020-11-24 at 9.19.21 PM.jpeg
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    hutch cliq 4g ekk daganna :(
    apit oya sethe tama

    1gb ganiddi cliq eken dawas 2k 3k shape
    උන්ගෙත් තනි බොරුව බං තියෙන්නෙ අන්ලිමිටඩ් ඩේටා දෙනවා කිව්වට පට්ට ලිමිට් .. උන් ප්‍රසිද්දියේ බොරු කරල සල්ලි කඩනවා ..TRC එකේ පොන්ස්ලා මේ කොම්පැනි කාරයන්ට බයද බං

    අන්ලිමිටඩ් නම් slow කරන්න බෑ මිනිස්සුක්ට කියන්න ඕනි Hutch කරන්නෙ තනිකරම නොමග යැවීමක් .. බලපන් Hutch Page එකේ ඔය Cliq මගුලට බනින තරමක්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,887
    1
    15,613
    113
    උන්ගෙත් තනි බොරුව බං තියෙන්නෙ අන්ලිමිටඩ් ඩේටා දෙනවා කිව්වට පට්ට ලිමිට් .. උන් ප්‍රසිද්දියේ බොරු කරල සල්ලි කඩනවා ..TRC එකේ පොන්ස්ලා මේ කොම්පැනි කාරයන්ට බයද බං

    අන්ලිමිටඩ් නම් slow කරන්න බෑ මිනිස්සුක්ට කියන්න ඕනි Hutch කරන්නෙ තනිකරම නොමග යැවීමක් .. බලපන් Hutch Page එකේ ඔය Cliq මගුලට බනින තරමක්
    ෆප් එක තියෙ උන්ගෙත්.... කරන්න තියෙන ලාභම දෙ එක මට slt පැන්නම.... slt extra බලන් ඉද්දි ඉවර වෙනො :/
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඩයලොග් එකේ ගාණ අඩුයි. පට ගාලා data වාෂ්ප වෙනවා බන් . මමත් කලින් SLT. දැන් ඩයලොග් :(