Hutch ලබ්බෝ ගත්තට පස්සේ තමයි ඕක විනාශ කළේ.Etisalat කාලෙ ඕක සුපිරි.උන්ගෙත් තනි බොරුව බං තියෙන්නෙ අන්ලිමිටඩ් ඩේටා දෙනවා කිව්වට පට්ට ලිමිට් .. උන් ප්‍රසිද්දියේ බොරු කරල සල්ලි කඩනවා ..TRC එකේ පොන්ස්ලා මේ කොම්පැනි කාරයන්ට බයද බං
අන්ලිමිටඩ් නම් slow කරන්න බෑ මිනිස්සුක්ට කියන්න ඕනි Hutch කරන්නෙ තනිකරම නොමග යැවීමක් .. බලපන් Hutch Page එකේ ඔය Cliq මගුලට බනින තරමක්
මට නම් හිතෙන්නෙ TRC එකේ තීරන ගන්න ලොක්කො ටිකත් මේ කොම්පැනි වලින් දාපු උන් වෙන්නැති .
කොම්පැනි කාරයන්නට ඕනි දේ උන් ටික කරන්නෙ
ජනතාවගෙ සංඛ්‍යොත ජනතාවටම විකුණනවා ...
අර මුහුද යටින් එන වයර් ලයින් එකම තමයි හැම රටකටම යන්නෙ හුගක් රටවල අන්ලිමිටඩ් ඩේටා දෙද්දි
ලංකාවේ උන්ට බැරි වෙන්නෙ අපිට දත්ත ගේන කේබල් රත්තරන් වෙන්නැති
මේ වගේ හිගන ඩේටා ප්ලෑන්ස් ලෝකෙ කිසිම රටක නෑ ..
social media වලට එකයි
youtube වලට එකයි
netflix zoom etc හැම එකටම පැකේජ් වෙන වෙනම දාගෙන
උන් දෙන speed එකට පාවිච්චි කරන්න වෙලා
මාර රටක් යකෝ මේක නම්
මේකොම්පැනි වල වැඩ කරන උන් එලකිරියෙත් ඇති කනට ගහන්න ඕනි ෆකයලගෙ
ඔව් ඉතින් ඩයලොග් SLT ල ට සෑහෙන කලින් නේ 3G, 4G සර්විසස් ඔෆර් කළේ. Dialog වලට නොදෙවෙනි කවරේජ් එකක් තියෙනව SLT එකට පූර්ණ අයිතිය තියෙන Mobitel වල, 4G මට මේ වෙලාවෙ 25-30Mbps එනව (Mobile)
වයර් ඇදල දීල තියෙන කනෙක්ශන් ඕනම 4G කනෙක්ශන් එකකට වඩා ස්ටේබල් මම 2010 ඉඳන් ADSL පාවිච්චි කරන්නේ. ඩයලොග් 4G 1400 ට 70GB දෙනව කියන්නෙ 4Mbps downlink, මට ADSL 16Mbps එනව අවම, මාසෙට 90GB අර මිලටම. ADSL සර්විස් එක දෙනව සුපිරියට.
මොකෝ ලාබයක් නැත්තේ අපි ගෙවන සල්ලි මැලේසියාවට යනවට වඩා රජයට යන එක අපිට ලාබයි
Extra GB/Addons නම් දෙකේම එකයි මිල
WFH/LFH පැකේජ් නම් ඩයලොග් ඔෆර්ස් හොඳයි SLT ට වඩා
ඇප් මොකටද https://internetvas.slt.lk/ ගිහින් ඩේටා බලන්න පුළුවන් Mybill/eBill ගිහින් බිල බලන්න පුලුවන්
ඔක්කොම ISP ල අඩුවැඩි වශයෙන් මෝඩ/පිස්සු/කන වැඩ කරනව
ඒත් SLT ලාබෙන් වැඩි කොටස යන්නෙ ලංකා රජයට නේ, ඒ කියන්නෙ අපිටම ආපහු ලැබෙනවා
Validation period eka anuwa 40 LKR walin patan ganne.Dialog anytime data 1GB කීයද මිල?
SLT 60 days valid 1GB Rs. 100+ tax, Dialog ?Validation period eka anuwa 40 LKR walin patan ganne.
60 days valid 1 GB data addon ekak monawa karannada?SLT 60 days valid 1GB Rs. 100+ tax, Dialog ?
Compare karanna one similar service ekane ekai. SLT okkoma addons 60 days valid.60 days valid 1 GB data addon ekak monawa karannada?
Compare karanna one similar service ekane ekai. SLT okkoma addons 60 days valid.
uta passe therei bn. tikak idinuse karanna neme bn SLT,dialog dekema extra gb same price kiyanna damme SLT eke ara 100 wenneth 30 days walata

Practical wennat epai. 30 days billing cycle asse 60 days addon ekak denawa kiyanne.
30 days billing cycle eketh same price ekata dialog ekata wada data denawa, dialog ekata wada speed wadiyi, addons denakotath similar validity period gaththoth cost eka similar, ithin monetary labayak nam na dialog eke ekai kiyanne

හොදම දේ බන් ඩයලිග් ප්‍රි පේඩ් කනෙක්සන් එකක් අරන් තියා ගනින්. ඉතුරු දවස් ටික ඒකේන් දුවන්න