පලවෙනියටම බලන්නේ Volume එක. පිටවන තරල ප්‍රමාණය 1.5-2ml වැඩිවෙන්න ඕන. මේ රිපෝට් එකේ ඒක ප්‍රශ්ණයක් නෑ (3.5ml).
තරල මිලිලීටරයක ශුක්‍රාණු මිලියන 15ට වඩා තියෙන්න ඕන. ඒක තමා Sperm Concentration කියන්නේ. මේකෙ ඒක ප්‍රශ්ණෙකුත් නැත (49.7 million/ml).
මුලු තරල ප්‍රමාණයේම සම්පූර්ණ ශුක්‍රාණු මිලියන 39කටවඩා තියෙන්න ඕන. ඒක තමා Total sperm count. මේකෙ එක ප්‍රශ්ණෙකුත් නෑ(174 millio).
Motility කියන්නේ ශුක්‍රාණුවල ගමන් කිරීමේ ප්‍රතිශතය. කොච්චර දගලනවද කියන එක. ඒක 40%ට වැඩි වෙන්න ඕනෙ සහ PR කියන එක NP එකට වඩා වැඩි වෙන්න ඕන. රිපෝට් එකේ එකේ ප්‍රශ්ණෙකුත් නෑත (67%).
Morphology කියන්නේ හොඳ ශුක්‍රාණු, ඒක 4%ට වඩා සාමාන්‍ය ඒව තියෙන්න ඕන. මේකෙ එහෙම ප්‍රශ්ණෙකුත් නෑත (13%)
මේ රිපෝට් එකේ ප්‍රශ්ණයක් නෑ. ප්‍රශ්ණයක් තිබුනොත් මාස 3කින් ආපහු ගන්න ඕන. මේකෙ ප්‍රශ්ණයක් නෑ.