seminal fluid analysis

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,151
    15,912
    113
    Colombo
    seminal fluid analysis Report

    දන්න කෙනෙක් මේ රිපෝට් එක Explain කරලා දෙන්න පුලුවන්ද

    xmAPt8M.jpg

    QOI7at3.jpg

    දන්නෙ නැතිනම් Bump පාරක් වත් දාන් යමු
     
    Last edited:

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    පලවෙනියටම බලන්නේ Volume එක. පිටවන තරල ප්‍රමාණය 1.5-2ml වැඩිවෙන්න ඕන. මේ රිපෝට් එකේ ඒක ප්‍රශ්ණයක් නෑ (3.5ml).
    තරල මිලිලීටරයක ශුක්‍රාණු මිලියන 15ට වඩා තියෙන්න ඕන. ඒක තමා Sperm Concentration කියන්නේ. මේකෙ ඒක ප්‍රශ්ණෙකුත් නැත (49.7 million/ml).
    මුලු තරල ප්‍රමාණයේම සම්පූර්ණ ශුක්‍රාණු මිලියන 39කටවඩා තියෙන්න ඕන. ඒක තමා Total sperm count. මේකෙ එක ප්‍රශ්ණෙකුත් නෑ(174 millio).
    Motility කියන්නේ ශුක්‍රාණුවල ගමන් කිරීමේ ප්‍රතිශතය. කොච්චර දගලනවද කියන එක. ඒක 40%ට වැඩි වෙන්න ඕනෙ සහ PR කියන එක NP එකට වඩා වැඩි වෙන්න ඕන. රිපෝට් එකේ එකේ ප්‍රශ්ණෙකුත් නෑත (67%).
    Morphology කියන්නේ හොඳ ශුක්‍රාණු, ඒක 4%ට වඩා සාමාන්‍ය ඒව තියෙන්න ඕන. මේකෙ එහෙම ප්‍රශ්ණෙකුත් නෑත (13%)
    මේ රිපෝට් එකේ ප්‍රශ්ණයක් නෑ. ප්‍රශ්ණයක් තිබුනොත් මාස 3කින් ආපහු ගන්න ඕන. මේකෙ ප්‍රශ්ණයක් නෑ.
     
    thank you so much
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    කිරියේ කැරි විශ්ලේෂකයොත් ඉන්නවා. මේක ගමරාලගේ වංගෙඩිය වගේ සීන් එකක්. රෙන්ඩ බරක් හැදුනත් කිරියෙන් උදව් හොයන්නේ.
     
    • Haha
    Reactions: Candid-B

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ස්පර්ම් කවුන්ට් එක තව වැඩි කරගන්න ඕන නං විටමින් සී එහෙම වැඩිපුර ලැබෙන්න පලතුරු කන්න ඒ වගේම වට්ටක්ක ඇට වේලල කන්න ඒවයි සින්ක් තියෙනව.
     
    • Like
    Reactions: Tonto

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    පලවෙනියටම බලන්නේ Volume එක. පිටවන තරල ප්‍රමාණය 1.5-2ml වැඩිවෙන්න ඕන. මේ රිපෝට් එකේ ඒක ප්‍රශ්ණයක් නෑ (3.5ml).
    තරල මිලිලීටරයක ශුක්‍රාණු මිලියන 15ට වඩා තියෙන්න ඕන. ඒක තමා Sperm Concentration කියන්නේ. මේකෙ ඒක ප්‍රශ්ණෙකුත් නැත (49.7 million/ml).
    මුලු තරල ප්‍රමාණයේම සම්පූර්ණ ශුක්‍රාණු මිලියන 39කටවඩා තියෙන්න ඕන. ඒක තමා Total sperm count. මේකෙ එක ප්‍රශ්ණෙකුත් නෑ(174 millio).
    Motility කියන්නේ ශුක්‍රාණුවල ගමන් කිරීමේ ප්‍රතිශතය. කොච්චර දගලනවද කියන එක. ඒක 40%ට වැඩි වෙන්න ඕනෙ සහ PR කියන එක NP එකට වඩා වැඩි වෙන්න ඕන. රිපෝට් එකේ එකේ ප්‍රශ්ණෙකුත් නෑත (67%).
    Morphology කියන්නේ හොඳ ශුක්‍රාණු, ඒක 4%ට වඩා සාමාන්‍ය ඒව තියෙන්න ඕන. මේකෙ එහෙම ප්‍රශ්ණෙකුත් නෑත (13%)
    මේ රිපෝට් එකේ ප්‍රශ්ණයක් නෑ. ප්‍රශ්ණයක් තිබුනොත් මාස 3කින් ආපහු ගන්න ඕන. මේකෙ ප්‍රශ්ණයක් නෑ.

    උබ කැරියෙක්නේ බන් :rolleyes::rolleyes:
     
    • Haha
    Reactions: Candid-B

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Kohenda ban oya test eka karanne

    Doctor kenek meet wenne nethuwa nikamata test karala balanna berida.
    Monawa test karanna awa kiyalada sinhalen kiyanawanam kiyanne oya test ekata
     
    • Like
    Reactions: buddikagayan

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    පලවෙනියටම බලන්නේ Volume එක. පිටවන තරල ප්‍රමාණය 1.5-2ml වැඩිවෙන්න ඕන. මේ රිපෝට් එකේ ඒක ප්‍රශ්ණයක් නෑ (3.5ml).
    තරල මිලිලීටරයක ශුක්‍රාණු මිලියන 15ට වඩා තියෙන්න ඕන. ඒක තමා Sperm Concentration කියන්නේ. මේකෙ ඒක ප්‍රශ්ණෙකුත් නැත (49.7 million/ml).
    මුලු තරල ප්‍රමාණයේම සම්පූර්ණ ශුක්‍රාණු මිලියන 39කටවඩා තියෙන්න ඕන. ඒක තමා Total sperm count. මේකෙ එක ප්‍රශ්ණෙකුත් නෑ(174 millio).
    Motility කියන්නේ ශුක්‍රාණුවල ගමන් කිරීමේ ප්‍රතිශතය. කොච්චර දගලනවද කියන එක. ඒක 40%ට වැඩි වෙන්න ඕනෙ සහ PR කියන එක NP එකට වඩා වැඩි වෙන්න ඕන. රිපෝට් එකේ එකේ ප්‍රශ්ණෙකුත් නෑත (67%).
    Morphology කියන්නේ හොඳ ශුක්‍රාණු, ඒක 4%ට වඩා සාමාන්‍ය ඒව තියෙන්න ඕන. මේකෙ එහෙම ප්‍රශ්ණෙකුත් නෑත (13%)
    මේ රිපෝට් එකේ ප්‍රශ්ණයක් නෑ. ප්‍රශ්ණයක් තිබුනොත් මාස 3කින් ආපහු ගන්න ඕන. මේකෙ ප්‍රශ්ණයක් නෑ.
    අඩෝ උඹ ශුක්‍රාණු පිළිබඳ විශේෂහඳයෙක් නේද..? පට්ට බන්..