Nsbm vs SLIIT

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    man patan gaththa bn NIBM eke weekend karanna.sliit eke tiyenne full time eva neda.job ekath ekka amaru nisa man NIBM giya.
    NIBM eke thathve moko?ape batch eke unuth kiyanava first year eken passe sliit yamuda kiyala.danna ekek poddak pahadili karapalla


    එක එක institute compare කරන්න එපා.. බොහෝ විට මෙහේ ඉන්න මිනිස්සු වගකීමක් ඇතිව ක්‍රියා කරනවා අඩුයි. ඒක නිසා හැම එකකම ප්‍රශ්න තියෙනවා.. එක එක්කෙනා ඒවා අත් විඳිනවා.. දැන් ඔයා කිව්වනේ යාලුවෝ sliit යමුද අහනවා කියල ..

    එහේ ගියත් ඔහොමයි. එක දෙයක් හොඳ වෙනකොට අනිත් එක නරකයි. ඒක නිසා ඔයාගෙ කැමැත්ත skills, thinking capacity අනුව ඔයා තීරණය කරන්න මොකක්ද කරන කියන එක. යන වියදමත් සලකා බලන්න.

    විදේශ ඩිග්‍රියක් නම් විදේශ විශිව විද්‍යාලයෙන් එනවද බලන්න (උගන්වන්න ) nibm එකේ university college dublin එකේ එවට නම් ආවා ඉස්සර.. university college dublin එකේ system access එහෙමත් දෙනවා.. ඉවර උනාට පස්සෙත්.. results doc online එහෙම ගන්නත් පුලුවන් එක්ක. නමුත් icbt එකේ cardiff metropoliton university නම් මුකුත්ම නෑ.. ලංකාවේ අය උගන්වනවා icbt system access එකක් තමයි තියෙන්නේ අර කලින් කිව්ව ඒවා මුකුත් නෑ.. ඕවා ගැනත් හිතන්න.. ඒත් මම අර කිව්ව වගේ හැම එකම බලන්න එපා.

    මගේ යාලුවෙක් මීට අවුරුදු කිහිපයකට කලින් nibm-degree, icbt-msc කරලා එයාගෙ අත්දැකීම් තමයි කිව්වේ.. එයා නම් IT දැන් කොහොමද දන්නේ නෑ

    ඔයාග්ගේ skill, mind එක හදාගෙන ගොඩයන්න. ඔවයෙ ඉන්න උන් බොහොමයක් වෙලාවට බලන්නේ shape එකේ ගේම ගහල සල්ලි වැඩියෙන් හම්බ කරල උන්ගේ දියුණුව හදා ගන්න නැතුව industry එකට හොඳ කට්ටිය එලියට දාන්න නෙවෙ
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    IIT>SLIIT>NSBM

    Mamath Sliit eke mchn. Mn intern gihou company eke patta place ekak thibbe IIT eunta. IIT degree eka patta. Mara piliganimak thiyenawa companies walin plus unge mara professional gathiyakuth thiyenawa. sLIit eke degree ekatath thama place eka thiynawa. Issarahata mona weida danne na. Nsbm nam yanna epa bn boru sobane witharai.mageth ekka hitiya wada karapu ewun. Un patta gobbayo set ekak. Deyak therum ganna amarui unta.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    IIT>SLIIT>NSBM

    Mamath Sliit eke mchn. Mn intern gihou company eke patta place ekak thibbe IIT eunta. IIT degree eka patta. Mara piliganimak thiyenawa companies walin plus unge mara professional gathiyakuth thiyenawa. sLIit eke degree ekatath thama place eka thiynawa. Issarahata mona weida danne na. Nsbm nam yanna epa bn boru sobane witharai.mageth ekka hitiya wada karapu ewun. Un patta gobbayo set ekak. Deyak therum ganna amarui unta.
    උබ ආශ්‍රය කරපු උන් ටික ගොබ්බයෝ කියල එකෙ ඉන්න ඔක්කොම ගොබ්බයෝ වෙන්නේ නෑ :lol:
    උබ අඩුම තරමේ ඉන්ඩස්ට්‍රි එකේ කොච්චර එක්ස්පිරියන්ස් එකක් තියෙයිද? වැඩකරන කම්පැනි එකේ උබ වැඩ කරන ප්‍රොජෙක්ට් එක කොච්චර දෙයක් තියෙන ප්‍රොජෙක්ට් එකක්ද(project size eka) ඔහොම කම්පෙයාර කරන්න එපා ඕයි දන්නේ නැත්නම් දන්නේ නෑ කියපං :lol:
    ---------------------------------------

    මම මේක කියන්නේ දැන් අවුරුද්දකට දෙකකට වගේ කලින් institute තිබ්බ දේවල් එක්ක.

    IIT
    හේතූව - එකේ ගොඩක්ම වටින්නේ අවුරුද්දක් තමන්ට වැඩකරන්න හම්බෙනවා ඉන්ටන්ෂිප් එක. ගොඩක් වෙලාවට WSO2,Sysco Labs වගේ කම්පැනි එකක ඉන්ටන්ෂිප් එකකට යන්න චාන්ස් එක වැඩි. මොකද කැම්පස් එක ඇතුලෙනුත් ඒ කම්පැනි එක්ක පාට්නෂිප් එකක් තියෙන නිසා. NSBM එක ඇඩ්වටයිස් කරන තරමට WSO2,Sysco Labs වගේ ඒවට ඉන්ටන් ගන්නේ නෑ (දන්න නිසා කියන්නේ නෑ. ඒ වුනාට අපේ පුංචි බැදපු බාප්පගේ අක්කගේ දුව ඉන්ටන් කලේ ඒකේ , එයා කියන්න එපා. එහෙම නම් නම දාන්න..) මේ ගන්න එක්ස්පිරියන්ස් එක නිසා ඔයාට පුලුවන් ඩිග්‍රි එකෙන් පස්සේ හොද කම්පැනි එකකට එක පාර යන්න. හොද සැලරි එකක් එක්ක (හැමෝටම එහෙම නොවෙන්න පුලුවන්.)

    SLIIT
    IIT වල ගාන වැඩියි දන්න විදියට. එහෙම අමාරු තියෙනවනම් SLIIT එකට යන්න. එකේ කන්ටෙන්ට් එක හොදයි. දැන් තව අලුත් වෙලා ඇති. ( මම ගියපු එකෙක් නෙමේ) SE degree eke හොද දේවල් කවර් වෙනවා. ඒ ගමන්ම 3 වෙනි අවුරුද්දේ වගේ යන්න බලන්න ඉන්ඩස්ට්‍රි එකට. ඩිග්‍රි එක ඉවරවෙනකන්ම ඇදගෙන යන්න. හොදට ප්‍රැක්ටිකල් ස්කිල්ස් ටික එතකොට හැදෙයි. ඒ අතරම නොලේජ් එක ඩිග්‍රි එකෙන් හදාගෙන යන්න. ලෙක්චර් පැනල් එක හොදයි. පිටින් ගෙන්වන අයත් හොදටම හොදයි

    NSBM
    ඔය පෙන්වන තරම් ඇතුලේ දෙයක් නෑ. මේකට මම මූලිකවම දකින්නේ ඉන්න ලෝකල් ලෙක්චර් පැනල් එක. සයිට් එකේ ඇතිනේ එයාලගේ නම්. හොයල බලන්න ගූග්ල් කරල ඉන්ඩස්ට්‍රි එක්ස්පිරියන්ස් හෝ ඇකඩමික් පැත්තේ අඩුම රිසර්ච් ලෙවල් එකක්වත් වෙනකන් කරපු අයද කියල. මම මෙතන ඒව කියන්නේ නෑ. IIT,SLIIT ලෙක්චර් පැනල් වලට වඩා වෙනස ඔයාම හොයල බලන්න. NSBM එකේ තියෙන වාසිය තමයි 3 අවුරද්දේ 4 අවුරුද්දේ ඩිග්‍රි එක කරන එක පාට්ටයිම් එක පාර කරන්න පුලුවන්. ඒක නිසා ගොඩක් උනන්දුව තියෙන උන් ,තමන්ම පොඩි කම්පැනි හොයාගෙන ගිහින් ඒවගේ වැඩ කරල හොදට skills හදාගන්නව. අනිත් දේ QA වගේ එකකට නම් ඉතා ලේසියෙන් යන්න පුලුවන්. වරදක් කියනව නෙමේ ඒත් QA වගේ යන්න NSBM එකට ඔච්චර ගානක් ගෙවල ඩිග්‍රි එකක් ගන්න එපා. වැඩිදුර මම විස්තර කියන්නේ නෑ..NSBM ගැනත් ඇහුව නිසා මම කියන්නේ NSBMයන්න ඕන නෑ කියන එක.

    උඩ ගොබ්බ සේන කෙනෙක් කියල තියෙනවා NSBM එකෙන් එන්නේ ගොබ්බයෝ කියල.එහෙම ගොබ්බ කතා කියන ගොබ්බයෝ ගොඩක් ඉන්නවා. උබට දැන් පේනවා හා මොලයක් තියෙන එකෙක්ට තේරෙනවා NSBM එකේ විතරක් නෙමේ ගොබ්බයෝ ඉන්නේ කියල ඒවගේ කතාවක් කිවම. Linkedin වල ගිහින් බලන්න යුනි වල උනුත් ඉන්න කම්පැනි මොනවද මොනවද කරන රස්සා කියල.

    (වැඩ්ඩෙක් නම් කොහේ ගියත් ගොඩදාගන්න එකා ගොඩදාගන්නවා. ඔව්. ඒක ඇත්ත. අත්දැකිමෙන් දන්න දෙයක් ඉන්ඩස්ට්‍රි එකේ ඉදලම. එහෙමයි කියල නිකං ආයතකයට සල්ලි පුදන්නත් එපා ඉඉතිනි්)

    මේවා කියන්න සුදුසුකම හා දේවල් ඕනනම් PM එකක් දාන්න.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    වැඩ්ඩෙක් නම් කොහේ ගියත් ගොඩදාගන්න එකා ගොඩදාගන්නවා.
    mata kiyanna thiyenneth mechcharai. obata Colombian, Stanford, yale vage yanna chance eka thibila mevata yanavanam gon kamak. ehema neththan oya 3ma ekai. goda dana eka goda danava
     
    • Like
    Reactions: niyomax

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,252
    2,304
    113
    bara ganan dn degree walata api karana kale 6-7 laks. ochchara ganak wiyam karana eke hoda business goda danna puluwan, ape ewngen bohoma tika denai 1kata wada padi ganne, hithahalla ko ithn. Time ekai salli gaththama mama nam kiyanne goda yana ekakta podiyata hari business ekak karana eka.
     

    SL-TIN TIN

    Member
    May 22, 2020
    16
    19
    3
    Ape Company akenam NSBM akek awilla wana karala giyaa, ape bosa qwa ayenam ganne ne kiyala okennam, SLITT karapan full time aka hodai
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Ape Company akenam NSBM akek awilla wana karala giyaa, ape bosa qwa ayenam ganne ne kiyala okennam, SLITT karapan full time aka hodai
    ubalage boss fail😅 ekek nisa ohoma judge karanawa kianne uta business mind ekak ne.kohomada ban ohoma clientla ehema handle karagena u weda karanne 😅

    hoda boss kenek yatathe weda karapan.

    Don't pick a job. Pick a Boss. Your first boss is the biggest factor in your career success.



    (mage kalin reply eka balapan..nethnam kiai mamath nsbm eke ekek kiala 🤣🤣)
     

    SL-TIN TIN

    Member
    May 22, 2020
    16
    19
    3
    ubalage boss fail😅 ekek nisa ohoma judge karanawa kianne uta business mind ekak ne.kohomada ban ohoma clientla ehema handle karagena u weda karanne 😅

    hoda boss kenek yatathe weda karapan.

    Don't pick a job. Pick a Boss. Your first boss is the biggest factor in your career success.



    (mage kalin reply eka balapan..nethnam kiai mamath nsbm eke ekek kiala 🤣🤣)
    Pass da fail da kiyalanam danne ne hebei uta salli thiyenawa one tharam, corona asseth ape salary wedi kalaa..........
     

    SL-TIN TIN

    Member
    May 22, 2020
    16
    19
    3
    IT company vala eka interview ekak nemai na ban thiyenna SSE,ATL,VP oya assen u ringenava kiyanne u veddek na
    Weda berima aunnam select wenne ne thama, ath bun aketh aka aka level thiyenawane, team work, attitude serama hedenawa hoda campus akakata giyaanam. katta kalaa wedak iwara karanna puluwan moral akak thiyenawanam wena mukuth one ne, degree akakwath nethuwa Loku IT company wala weda karana aunwa mata hambela thiyenawa. kohoma unath mata hambela thiyena unge knowledge aka akka gaththama SLITT ake un issarahin innawa NSBM akata wada
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    IT company vala eka interview ekak nemai na ban thiyenna SSE,ATL,VP oya assen u ringenava kiyanne u veddek na
    matath okama thama oluwata aawe 😅 oya kiana comoany eke ATL TL Architect Principle architect wage position ne loweth..ekko startup , ekko starting middle level ekak.


    .mamath ekai keewe boss fail ekek kiala 😅
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    මොකද්ද බන් හොඳ මේ දෙකෙන්..
    මට නෙවේ බන් මල්ලිට

    ***NSBM***
    UGC approved- offered by nsbm
    Bsc(Hons)In software engineering (4 years)

    තව plymouth university එකෙන් දෙන Bsc(Hons)In software engineering (3 years)
    එක හොඳද

    Plymouth කලොත් මොකක් හරි විශේෂයක් තියනවද.රට යන සීන් එහෙම


    ***SLIIT***
    BSc (Hons) in Information Technology
    Specialising in Software Engineering(4years)


    මට උබලයි යුනි ලයිප් එක එහෙම පොඩ්ඩක් විස්තර කියපල්ලා..
    උබ ඔය දෙකෙන් එකකට වත් යන්නෙ නෑ

    උබට ඕන ගැටීමක් ඇතිකරල සිංහල සක්කිලි වගේ මෝඩ චූන් ගන්න නේ
     
    • Dislike
    Reactions: Master malli