SLT භල්ලෝ...

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    උන්ගෙත් තනි බොරුව බං තියෙන්නෙ අන්ලිමිටඩ් ඩේටා දෙනවා කිව්වට පට්ට ලිමිට් .. උන් ප්‍රසිද්දියේ බොරු කරල සල්ලි කඩනවා ..TRC එකේ පොන්ස්ලා මේ කොම්පැනි කාරයන්ට බයද බං

    අන්ලිමිටඩ් නම් slow කරන්න බෑ මිනිස්සුක්ට කියන්න ඕනි Hutch කරන්නෙ තනිකරම නොමග යැවීමක් .. බලපන් Hutch Page එකේ ඔය Cliq මගුලට බනින තරමක්
    Hutch ලබ්බෝ ගත්තට පස්සේ තමයි ඕක විනාශ කළේ.Etisalat කාලෙ ඕක සුපිරි.
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මට නම් හිතෙන්නෙ TRC එකේ තීරන ගන්න ලොක්කො ටිකත් මේ කොම්පැනි වලින් දාපු උන් වෙන්නැති .
    කොම්පැනි කාරයන්නට ඕනි දේ උන් ටික කරන්නෙ
    ජනතාවගෙ සංඛ්‍ය‍ොත ජනතාවටම විකුණනවා ...
    අර මුහුද යටින් එන වයර් ලයින් එකම තමයි හැම රටකටම යන්නෙ හුගක් රටවල අන්ලිමිටඩ් ඩේටා දෙද්දි
    ‍ලංකාවේ උන්ට බැරි වෙන්නෙ අපිට දත්ත ගේන කේබල් රත්තරන් වෙන්නැති


    මේ වගේ හිගන ඩේටා ප්ලෑන්ස් ලෝකෙ කිසිම රටක නෑ ..
    social media වලට එකයි
    youtube වලට එකයි
    netflix zoom etc හැම ‍ එකටම පැකේජ් වෙන වෙනම දාගෙන
    උන් දෙන speed එකට පාවිච්චි කරන්න වෙලා

    මාර රටක් යකෝ මේක නම්

    මේකොම්පැනි වල වැඩ කරන උන් එලකිරියෙත් ඇති කනට ගහන්න ඕනි ෆකයලගෙ
     
    • Like
    Reactions: pga

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    මට නම් හිතෙන්නෙ TRC එකේ තීරන ගන්න ලොක්කො ටිකත් මේ කොම්පැනි වලින් දාපු උන් වෙන්නැති .
    කොම්පැනි කාරයන්නට ඕනි දේ උන් ටික කරන්නෙ
    ජනතාවගෙ සංඛ්‍ය‍ොත ජනතාවටම විකුණනවා ...
    අර මුහුද යටින් එන වයර් ලයින් එකම තමයි හැම රටකටම යන්නෙ හුගක් රටවල අන්ලිමිටඩ් ඩේටා දෙද්දි
    ‍ලංකාවේ උන්ට බැරි වෙන්නෙ අපිට දත්ත ගේන කේබල් රත්තරන් වෙන්නැති


    මේ වගේ හිගන ඩේටා ප්ලෑන්ස් ලෝකෙ කිසිම රටක නෑ ..
    social media වලට එකයි
    youtube වලට එකයි
    netflix zoom etc හැම ‍ එකටම පැකේජ් වෙන වෙනම දාගෙන
    උන් දෙන speed එකට පාවිච්චි කරන්න වෙලා

    මාර රටක් යකෝ මේක නම්

    මේකොම්පැනි වල වැඩ කරන උන් එලකිරියෙත් ඇති කනට ගහන්න ඕනි ෆකයලගෙ

    උන්ට නම් හෙන ගහන්න ඕනේ බං
    කාලකන්නි සත්තු ඉන්නේ TRC
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ඔව් ඉතින් ඩයලොග් SLT ල ට සෑහෙන කලින් නේ 3G, 4G සර්විසස් ඔෆර් කළේ. Dialog වලට නොදෙවෙනි කවරේජ් එකක් තියෙනව SLT එකට පූර්ණ අයිතිය තියෙන Mobitel වල, 4G මට මේ වෙලාවෙ 25-30Mbps එනව (Mobile)



    වයර් ඇදල දීල තියෙන කනෙක්ශන් ඕනම 4G කනෙක්ශන් එකකට වඩා ස්ටේබල් මම 2010 ඉඳන් ADSL පාවිච්චි කරන්නේ. ඩයලොග් 4G 1400 ට 70GB දෙනව කියන්නෙ 4Mbps downlink, මට ADSL 16Mbps එනව අවම, මාසෙට 90GB අර මිලටම. ADSL සර්විස් එක දෙනව සුපිරියට.

    මොකෝ ලාබයක් නැත්තේ අපි ගෙවන සල්ලි මැලේසියාවට යනවට වඩා රජයට යන එක අපිට ලාබයි



    Extra GB/Addons නම් දෙකේම එකයි මිල

    WFH/LFH පැකේජ් නම් ඩයලොග් ඔෆර්ස් හොඳයි SLT ට වඩා



    ඇප් මොකටද https://internetvas.slt.lk/ ගිහින් ඩේටා බලන්න පුළුවන් Mybill/eBill ගිහින් බිල බලන්න පුලුවන්



    ඔක්කොම ISP ල අඩුවැඩි වශයෙන් මෝඩ/පිස්සු/කන වැඩ කරනව



    ඒත් SLT ලාබෙන් වැඩි කොටස යන්නෙ ලංකා රජයට නේ, ඒ කියන්නෙ අපිටම ආපහු ලැබෙනවා

    උඹ සාධාරණව කියල තියෙනවා මචෝ. මම ඔය කොම්පැනි දෙකෙන් එකකවත් වැඩ කරන එකෙක් නෙවේ. හැබැයි මම දෙකේම පැකේජ් පාවිච්චි කරනවා.සාමාන්‍ය පාවිච්චියට SLT FIBER තමයි හොඳම කියල මට හිතෙන්නේ.. WFH නම් DIALOG එක හොඳයි. හැබැයි මේ DATA කෙළියේදී මුන් දෙගොල්ලොම අපිව හුරගෙන කනවා.
     
    • Like
    Reactions: Hyaenidae

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Oke button click wenne nathuwa. mama deparak click kara deparama fail una menna yako deparak data add wela 5GB ewa dekak, :D
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    SLT 60 days valid 1GB Rs. 100+ tax, Dialog ?
    60 days valid 1 GB data addon ekak monawa karannada?

    Godak welawata addon danna wenne monthly cycle eke last week ekata wage. Etakota remaining dawas gana balala addon eka danawa 1 day hari 1 week eka hari valid wena widiyata. Eeta kalin data addon danna wenawa nam itin tamange usage ekata galapena package ekak neti prashnayak tiyenne.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    Practical wennat epai. 30 days billing cycle asse 60 days addon ekak denawa kiyanne.

    30 days billing cycle eketh same price ekata dialog ekata wada data denawa, dialog ekata wada speed wadiyi, addons denakotath similar validity period gaththoth cost eka similar, ithin monetary labayak nam na dialog eke ekai kiyanne
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,550
    8,296
    113
    උබ ෆයිබර්ද යුස් කරන්නේ එහෙනම් 5ජිබි 1 ජිබි වලින් වැඩැක් නැහැ බන්. මමත් ලයින් එක ගන්න යන්නේ ඒත් දැන් නම් බය හිතෙනවා. ඩේටා මැනේජ් කරගන්න බැරි වෙයි කියල.
    හොදම දේ බන් ඩයලිග් ප්‍රි පේඩ් කනෙක්සන් එකක් අරන් තියා ගනින්. ඉතුරු දවස් ටික ඒකේන් දුවන්න
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    30 days billing cycle eketh same price ekata dialog ekata wada data denawa, dialog ekata wada speed wadiyi, addons denakotath similar validity period gaththoth cost eka similar, ithin monetary labayak nam na dialog eke ekai kiyanne


    Oka tamange usage eka anuwa tamai teeranaya wenne. Mata addon eka dala satiyayi nam one awruddak validity dunnat wedak nane. :)
    SLT eke data wadipura denawa kiyanna night time data sahenna wedi eka neda?

    Speed nam itin wedi tama SLT. Mama dialog eke router eka tiyeddi SLT 4g ekakut gatta speed case eka nisa. Mama dagatte anytime package ekak. Night time data tiyena eka padui. Mokada man heavy downloader kenek nemei.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    හොදම දේ බන් ඩයලිග් ප්‍රි පේඩ් කනෙක්සන් එකක් අරන් තියා ගනින්. ඉතුරු දවස් ටික ඒකේන් දුවන්න

    මමත් 4G WiFi Wingle එකක් තියාගෙන මොබිටෙල් ප්‍රීපේඩ් සිම් එකක් දාල 20GB+ downloads Rs. 60 time-based package එක දාල ගන්නව, SLT package එක ඉවර වුණොත් Rs. 400 package එක වගේ එකක් ගන්නව. 5GB Anytime, 2.71GB Free. Dialog 400 දෙන්නෙ 5GB විතරයි

    bmIkbCK.png
     
    • Like
    Reactions: netnet

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Addon price එක පැත්තකින් thiyapan. Same package price ekata SLT වැඩිපුර data th දෙනව. Fiber නම් anytime 40gb දෙනව 1490 package එකට. Dialog දෙන්නෙ 35gb. එතනම Rs400 ක විතර ලාභයක්.
     
    • Like
    Reactions: netnet