මම තමා හොඳටම කරේ..හෙහ් හෙහ් හෙහ්...

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    20201126_092658.jpg
    President-Gotabaya-Rajapaksa-2-750x469.jpg
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මේ යකාගෙ හැකියාවද ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔරොත්තු දීමේ හැකියාවද මොකද්ද දන්නෙ නෑ හැබැයි කොරෝනා අතින්නම් ලංකාව බොහෝ රටවලට වඩා ඉස්සරහින් ඉන්නව. මිනිස්සුන්ගෙ ප්‍රතිශක්තිකරණය ඉහල වෙන්න ඕනෙ බොහෝදුරට. ඉතාලිය US වගේ රටවල පැතිරෙන වේගය සහ මැරෙන වේගය බලපන්කො.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ යකාගෙ හැකියාවද ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔරොත්තු දීමේ හැකියාවද මොකද්ද දන්නෙ නෑ හැබැයි කොරෝනා අතින්නම් ලංකාව බොහෝ රටවලට වඩා ඉස්සරහින් ඉන්නව. මිනිස්සුන්ගෙ ප්‍රතිශක්තිකරණය ඉහල වෙන්න ඕනෙ බොහෝදුරට. ඉතාලිය US වගේ රටවල පැතිරෙන වේගය සහ මැරෙන වේගය බලපන්කො.

    පළවෙනි රැල්ල ස' හොඳටම පාස්..ඒකේ දෙකක් නෑ..ඒත් දෙවැනි රැල්ල නම් නාගත්තා..දැන් ඒකනේ සද්ද නැතුව ඉන්නෙ හිමිජ්ජ වගේ:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙ හෙ කොහොමද සර්ගෙ වැඩ එකත් ගොඩ දෙකත් ගොඩ :P විපක්සෙට තුනෙන් වත් ගොඩයන්න පුළුවන් වෙයිද බලමු
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මේ යකාගෙ හැකියාවද ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔරොත්තු දීමේ හැකියාවද මොකද්ද දන්නෙ නෑ හැබැයි කොරෝනා අතින්නම් ලංකාව බොහෝ රටවලට වඩා ඉස්සරහින් ඉන්නව. මිනිස්සුන්ගෙ ප්‍රතිශක්තිකරණය ඉහල වෙන්න ඕනෙ බොහෝදුරට. ඉතාලිය US වගේ රටවල පැතිරෙන වේගය සහ මැරෙන වේගය බලපන්කො.
    කරන pcr ගාන වැඩිකරානං බලාගන්න තිබ්බ ඇත්ත තත්වෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,609
    113
    Homagama
    මේ යකාගෙ හැකියාවද ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔරොත්තු දීමේ හැකියාවද මොකද්ද දන්නෙ නෑ හැබැයි කොරෝනා අතින්නම් ලංකාව බොහෝ රටවලට වඩා ඉස්සරහින් ඉන්නව. මිනිස්සුන්ගෙ ප්‍රතිශක්තිකරණය ඉහල වෙන්න ඕනෙ බොහෝදුරට. ඉතාලිය US වගේ රටවල පැතිරෙන වේගය සහ මැරෙන වේගය බලපන්කො.

    අඩෝ කම්පෙයා කරලා කියන්නද ගානට. නිකං අනිත් පැතිරෙන වේගය අල්ලං අපි දින්නා කියලා උදම් අන්න එපා. ලංකාවේ දිනකට ලෙඩ්ඩු 500කට මරන 5යි නේ සාමාන්‍ය. අනිත් යුරෝපා රටවල් ගොඩක් දවසට ලෙඩ්ඩු 50000යි මරන 500යි සාමාන්‍ය. ඉතින් යකෝ අපිත් උන්ගේ අවධානමම තම.
     
    • Like
    Reactions: Superman101

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,930
    20,470
    113
    හස්තිශෛලපුර
    අඩෝ කම්පෙයා කරලා කියන්නද ගානට. නිකං අනිත් පැතිරෙන වේගය අල්ලං අපි දින්නා කියලා උදම් අන්න එපා. ලංකාවේ දිනකට ලෙඩ්ඩු 500කට මරන 5යි නේ සාමාන්‍ය. අනිත් යුරෝපා රටවල් ගොඩක් දවසට ලෙඩ්ඩු 50000යි මරන 500යි සාමාන්‍ය. ඉතින් යකෝ අපිත් උන්ගේ අවධානමම තම.
    1/1=0 උන්ට ඕවා තේරෙන්නේ නෑ බන්
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අඩෝ කම්පෙයා කරලා කියන්නද ගානට. නිකං අනිත් පැතිරෙන වේගය අල්ලං අපි දින්නා කියලා උදම් අන්න එපා. ලංකාවේ දිනකට ලෙඩ්ඩු 500කට මරන 5යි නේ සාමාන්‍ය. අනිත් යුරෝපා රටවල් ගොඩක් දවසට ලෙඩ්ඩු 50000යි මරන 500යි සාමාන්‍ය. ඉතින් යකෝ අපිත් උන්ගේ අවධානමම තම.
    අනිවා ලෙඩ්ඩු ගාන වැඩි ඇති ඒත් කොවිඩ් මරණ ගාන්නම් වැඩියි කියන්න බෑ. ගෙවල්වල wholesale මැරෙනවනම් අනිවා ආරන්චි වෙනව. ඇරත් ගෙවල්වල මැරෙන හැමෝම pcr කරනව දැන්. ඉතින් අපේ කොවිඩ් මරණ වැඩි කියන්න පුලුවන්ද ඔහොම ගනන් හදල????

    මම කියන්නෙ මොන හේතුවට හරි අපේ එඋන් ටිකක් ඔරොත්තුයි.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    අනිවා ලෙඩ්ඩු ගාන වැඩි ඇති ඒත් කොවිඩ් මරණ ගාන්නම් වැඩියි කියන්න බෑ. ගෙවල්වල wholesale මැරෙනවනම් අනිවා ආරන්චි වෙනව. ඇරත් ගෙවල්වල මැරෙන හැමෝම pcr කරනව දැන්. ඉතින් අපේ කොවිඩ් මරණ වැඩි කියන්න පුලුවන්ද ඔහොම ගනන් හදල????

    මම කියන්නෙ මොන හේතුවට හරි අපේ එඋන් ටිකක් ඔරොත්තුයි.
    ඇයි බං gasset එකක් ගෙනාවනේ මැරුණට අශ්රිතයෙක් නෙවේනම්
    pcr කරන්නේ නැහැ කියල .
    සමජෙත් පැතිරිලා නැහැ කියන නිසා අව්ලක් යන්න විදියකුත් නැහැ .
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,609
    113
    Homagama
    අනිවා ලෙඩ්ඩු ගාන වැඩි ඇති ඒත් කොවිඩ් මරණ ගාන්නම් වැඩියි කියන්න බෑ. ගෙවල්වල wholesale මැරෙනවනම් අනිවා ආරන්චි වෙනව. ඇරත් ගෙවල්වල මැරෙන හැමෝම pcr කරනව දැන්. ඉතින් අපේ කොවිඩ් මරණ වැඩි කියන්න පුලුවන්ද ඔහොම ගනන් හදල????

    මම කියන්නෙ මොන හේතුවට හරි අපේ එඋන් ටිකක් ඔරොත්තුයි.

    මචං මම කියන්නේ අපි දිනලා නැ, අපේ අවධානමත් යුරෝපේ විදිමයි, ඒනිසා ඉතාලිය වත් වෙන රටකවත් පැතිරිම බලලා අපිට කියන්න බැ අපි ඉස්සරහින් කියලා. හරිද?

    Pcr ගැන @BadBlueGenius ලියපු එක බලන්න. අලුත් නිතිය ඒක මරන ගැන.

    අපි වෛරසට⁣ ඔරොත්තු දෙන විශේෂ මගුලක් ⁣මගුලක් නැ. තාම අපේ ඉස්පිරිතාල වල⁣ට දරාගන්න බැරි වුනේ නැ.අනික රොගින් අතින් අධිඅවධානම් ම කොටස් වලට තාම හරියට ගියේ නැ. ඕක උතුරු මැදට ගියොත් ෆක්ම තමා. පිලිකා රෝගින් අතරට ගිහින් නැ හරියට. එහෙම උනත් ෆක්ම තමා. ඔකයි බං සින් එක නැතුව අරුම පුදුම හුත්තක් නොවයි
     
    • Like
    Reactions: BadBlueGenius

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඇයි බං gasset එකක් ගෙනාවනේ මැරුණට අශ්රිතයෙක් නෙවේනම්
    pcr කරන්නේ නැහැ කියල .
    සමජෙත් පැතිරිලා නැහැ කියන නිසා අව්ලක් යන්න විදියකුත් නැහැ .
    හෆෝ pcr කරනව බන්. ආච්චි ගෙදර නැතිවෙලා දවස් 3ක් යනකන් දුන්නෙ නෑ. කලුබෝවිල අරන් ගියා pcr කරන්න. එපා උනා ඇත්තටම.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මචං මම කියන්නේ අපි දිනලා නැ, අපේ අවධානමත් යුරෝපේ විදිමයි, ඒනිසා ඉතාලිය වත් වෙන රටකවත් පැතිරිම බලලා අපිට කියන්න බැ අපි ඉස්සරහින් කියලා. හරිද?

    Pcr ගැන @BadBlueGenius ලියපු එක බලන්න. අලුත් නිතිය ඒක මරන ගැන.

    අපි වෛරසට⁣ ඔරොත්තු දෙන විශේෂ මගුලක් ⁣මගුලක් නැ. තාම අපේ ඉස්පිරිතාල වල⁣ට දරාගන්න බැරි වුනේ නැ.අනික රොගින් අතින් අධිඅවධානම් ම කොටස් වලට තාම හරියට ගියේ නැ. ඕක උතුරු මැදට ගියොත් ෆක්ම තමා. පිලිකා රෝගින් අතරට ගිහින් නැ හරියට. එහෙම උනත් ෆක්ම තමා. ඔකයි බං සින් එක නැතුව අරුම පුදුම හුත්තක් නොවයි
    නීතිය එහෙම උනාට pcr කරනව බන්. අත්දැකීමෙන් කියන්නෙ. සමහරවිට ඔහොම ගැසට් එකක් ගහන්න ඇත්තෙ හදිසියෙවත් කරගන්න බැරිඋනොත් අවුලක් නොවෙන්න වෙන්න ඇති. මම දන්නෙ නෑ ඒ ගැනනම්.

    උබ කියන කතාව ඇත්ත අපි දිනලනම් නෑ ලොවෙත්. එන්නතක් එනකන් සොරි තමයි. ඒත් අපේ 70%කට වගේ symptoms නෑ නේද බන්? ඒ මොකක්හරි ප්‍රතිශක්තිකරණයක් නිසා වෙන්න බැරිද?

    රිදුනද?

    ආච්චිට බන් කරේ 😂
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    Pakuwen 280+ neda giye. Sa' eka market kala awuruddkma. thawath iwarayak na. Sa'ge kale oita wada giyoth kanak ahila wenne na. depattema un tharageta mini market karai bale ganna..
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    chandeta pin sidda wenda palaweni eka pass, punchi ratak hinda mehemawath yanawa , oya huthige palakayang kaiwaru witarai
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,609
    113
    Homagama
    උබ කියන කතාව ඇත්ත අපි දිනලනම් නෑ ලොවෙත්. එන්නතක් එනකන් සොරි තමයි. ඒත් අපේ 70%කට වගේ symptoms නෑ නේද බන්? ඒ මොකක්හරි ප්‍රතිශක්තිකරණයක් නිසා වෙන්න බැරිද?

    /70% නැ නේද/
    මේක අපේ ප්‍රතිශක්තිය නෙවෙයි. කොහෙත්ම නැ. අපිට එහෙම විශේෂ ලොකුපුකක් නැ. ලෙඩේ හැටිනිසා මේක වෙන්නේ. අනිත් රටවල් බැලුවත් ඔහොමයි. ඉන්දියාව ගත්තත්, නව දිල්ලියේ අතිබහුතරයට හැදුනා හොදවුනා නමුත් ලක්ෂන නැ එතනින් 1/4කටවත්. යුරෝපේ ඉතාලිය ගත්තත් දැනට ඇක්ටිව් කෙස් ලක්ෂ 7 පන්නලා හිටියත් රෝග ලක්ෂන පෙන්වන්නේ 34000කට පොඩ්ඩක් වැඩියි. හිතපං කොච්චර පොඩ්ඩද කියලා. කොහේ බැලුවත් එහෙමයි. ලෝකෙම එහෙමයි. ලක්ෂන එන්නැ. මේ ඩේටා ලේසියන් හොයාගන්න පුලුවන්. ලෝකේ ගැන ඇලට් එකේ හිටියනම් අපි ගැන අලිපුක මතුවෙන්නැ.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Ehema politicianslata skill eken control karanna puluwan Nam Meka pandemic wenne nane. Japan ehema ehenam rule walinma goda yanawa.ehema une nane. Eka thama pandemic ekak kiyanne. Specially api wage travel hub ekakata thiyana ekama option eka control karanna try Karana eka witharai .