මේ යකාගෙ හැකියාවද ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔරොත්තු දීමේ හැකියාවද මොකද්ද දන්නෙ නෑ හැබැයි කොරෝනා අතින්නම් ලංකාව බොහෝ රටවලට වඩා ඉස්සරහින් ඉන්නව. මිනිස්සුන්ගෙ ප්‍රතිශක්තිකරණය ඉහල වෙන්න ඕනෙ බොහෝදුරට. ඉතාලිය US වගේ රටවල පැතිරෙන වේගය සහ මැරෙන වේගය බලපන්කො.

කරන pcr ගාන වැඩිකරානං බලාගන්න තිබ්බ ඇත්ත තත්වෙමේ යකාගෙ හැකියාවද ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔරොත්තු දීමේ හැකියාවද මොකද්ද දන්නෙ නෑ හැබැයි කොරෝනා අතින්නම් ලංකාව බොහෝ රටවලට වඩා ඉස්සරහින් ඉන්නව. මිනිස්සුන්ගෙ ප්‍රතිශක්තිකරණය ඉහල වෙන්න ඕනෙ බොහෝදුරට. ඉතාලිය US වගේ රටවල පැතිරෙන වේගය සහ මැරෙන වේගය බලපන්කො.
හෙ හෙ කොහොමද සර්ගෙ වැඩ එකත් ගොඩ දෙකත් ගොඩවිපක්සෙට තුනෙන් වත් ගොඩයන්න පුළුවන් වෙයිද බලමු

මේ යකාගෙ හැකියාවද ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔරොත්තු දීමේ හැකියාවද මොකද්ද දන්නෙ නෑ හැබැයි කොරෝනා අතින්නම් ලංකාව බොහෝ රටවලට වඩා ඉස්සරහින් ඉන්නව. මිනිස්සුන්ගෙ ප්‍රතිශක්තිකරණය ඉහල වෙන්න ඕනෙ බොහෝදුරට. ඉතාලිය US වගේ රටවල පැතිරෙන වේගය සහ මැරෙන වේගය බලපන්කො.
1/1=0 උන්ට ඕවා තේරෙන්නේ නෑ බන්අඩෝ කම්පෙයා කරලා කියන්නද ගානට. නිකං අනිත් පැතිරෙන වේගය අල්ලං අපි දින්නා කියලා උදම් අන්න එපා. ලංකාවේ දිනකට ලෙඩ්ඩු 500කට මරන 5යි නේ සාමාන්‍ය. අනිත් යුරෝපා රටවල් ගොඩක් දවසට ලෙඩ්ඩු 50000යි මරන 500යි සාමාන්‍ය. ඉතින් යකෝ අපිත් උන්ගේ අවධානමම තම.
අනිවා ලෙඩ්ඩු ගාන වැඩි ඇති ඒත් කොවිඩ් මරණ ගාන්නම් වැඩියි කියන්න බෑ. ගෙවල්වල wholesale මැරෙනවනම් අනිවා ආරන්චි වෙනව. ඇරත් ගෙවල්වල මැරෙන හැමෝම pcr කරනව දැන්. ඉතින් අපේ කොවිඩ් මරණ වැඩි කියන්න පුලුවන්ද ඔහොම ගනන් හදල????අඩෝ කම්පෙයා කරලා කියන්නද ගානට. නිකං අනිත් පැතිරෙන වේගය අල්ලං අපි දින්නා කියලා උදම් අන්න එපා. ලංකාවේ දිනකට ලෙඩ්ඩු 500කට මරන 5යි නේ සාමාන්‍ය. අනිත් යුරෝපා රටවල් ගොඩක් දවසට ලෙඩ්ඩු 50000යි මරන 500යි සාමාන්‍ය. ඉතින් යකෝ අපිත් උන්ගේ අවධානමම තම.
ඇයි බං gasset එකක් ගෙනාවනේ මැරුණට අශ්රිතයෙක් නෙවේනම්අනිවා ලෙඩ්ඩු ගාන වැඩි ඇති ඒත් කොවිඩ් මරණ ගාන්නම් වැඩියි කියන්න බෑ. ගෙවල්වල wholesale මැරෙනවනම් අනිවා ආරන්චි වෙනව. ඇරත් ගෙවල්වල මැරෙන හැමෝම pcr කරනව දැන්. ඉතින් අපේ කොවිඩ් මරණ වැඩි කියන්න පුලුවන්ද ඔහොම ගනන් හදල????
මම කියන්නෙ මොන හේතුවට හරි අපේ එඋන් ටිකක් ඔරොත්තුයි.
අනිවා ලෙඩ්ඩු ගාන වැඩි ඇති ඒත් කොවිඩ් මරණ ගාන්නම් වැඩියි කියන්න බෑ. ගෙවල්වල wholesale මැරෙනවනම් අනිවා ආරන්චි වෙනව. ඇරත් ගෙවල්වල මැරෙන හැමෝම pcr කරනව දැන්. ඉතින් අපේ කොවිඩ් මරණ වැඩි කියන්න පුලුවන්ද ඔහොම ගනන් හදල????
මම කියන්නෙ මොන හේතුවට හරි අපේ එඋන් ටිකක් ඔරොත්තුයි.
හෆෝ pcr කරනව බන්. ආච්චි ගෙදර නැතිවෙලා දවස් 3ක් යනකන් දුන්නෙ නෑ. කලුබෝවිල අරන් ගියා pcr කරන්න. එපා උනා ඇත්තටම.ඇයි බං gasset එකක් ගෙනාවනේ මැරුණට අශ්රිතයෙක් නෙවේනම්
pcr කරන්නේ නැහැ කියල .
සමජෙත් පැතිරිලා නැහැ කියන නිසා අව්ලක් යන්න විදියකුත් නැහැ .
රිදුනද?හෆෝ pcr කරනව බන්. ආච්චි ගෙදර නැතිවෙලා දවස් 3ක් යනකන් දුන්නෙ නෑ. කලුබෝවිල අරන් ගියා pcr කරන්න. එපා උනා ඇත්තටම.
නීතිය එහෙම උනාට pcr කරනව බන්. අත්දැකීමෙන් කියන්නෙ. සමහරවිට ඔහොම ගැසට් එකක් ගහන්න ඇත්තෙ හදිසියෙවත් කරගන්න බැරිඋනොත් අවුලක් නොවෙන්න වෙන්න ඇති. මම දන්නෙ නෑ ඒ ගැනනම්.මචං මම කියන්නේ අපි දිනලා නැ, අපේ අවධානමත් යුරෝපේ විදිමයි, ඒනිසා ඉතාලිය වත් වෙන රටකවත් පැතිරිම බලලා අපිට කියන්න බැ අපි ඉස්සරහින් කියලා. හරිද?
Pcr ගැන @BadBlueGenius ලියපු එක බලන්න. අලුත් නිතිය ඒක මරන ගැන.
අපි වෛරසට ඔරොත්තු දෙන විශේෂ මගුලක් මගුලක් නැ. තාම අපේ ඉස්පිරිතාල වලට දරාගන්න බැරි වුනේ නැ.අනික රොගින් අතින් අධිඅවධානම් ම කොටස් වලට තාම හරියට ගියේ නැ. ඕක උතුරු මැදට ගියොත් ෆක්ම තමා. පිලිකා රෝගින් අතරට ගිහින් නැ හරියට. එහෙම උනත් ෆක්ම තමා. ඔකයි බං සින් එක නැතුව අරුම පුදුම හුත්තක් නොවයි
රිදුනද?
උබ කියන කතාව ඇත්ත අපි දිනලනම් නෑ ලොවෙත්. එන්නතක් එනකන් සොරි තමයි. ඒත් අපේ 70%කට වගේ symptoms නෑ නේද බන්? ඒ මොකක්හරි ප්‍රතිශක්තිකරණයක් නිසා වෙන්න බැරිද?