මේ music track එක ඇහෙනකොට ❤❤❤

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    me too. okai , tawa danger dave da mkdda animation game 2k. aya NSF 2 eka.
    ita passe NSF porsche unleashed
    NFS 2 එක ගහපු කාලෙ තමා Monster truck Madness ගැහුවෙත්
    මතක හැටියට Pentium 3 600Mhz Processor / 16 MB හරි 32 MB VGA එකක් තිබ්බේ 128MB Ram
    64MB VGA තිබ්බ එවුන් කියන්නේ ඉතින් හෙනම සල්ලි කාරයෝ එ දවස් වල හැටියටහ්
    SLT එකෙන් දුන්න 200rs ඉන්ටර්නෙට් කාර්ඩ් එක දාලා තමා මොඩම් එකෙන් ඉන්ටර්නෙට් යන්නෙහ් ගෙම් වලට චිට් එහෙම හොයන්නහ්
    පස්සෙ චිට්බුක් කියලා එකක් ඩවුන්ලොඩ් කරා ...
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306

    ඉස්සර ,pc එකක් තිබ්බෙ නෑ. Internet cafe ,එකට ගිහින් පැයට 50ක් දීල ගහනව IGI එකයි GTA එකයි.

    ටික කාලයක් ඔහොම ගහනකොට දවසක් Browser එක open කලා. ඔහොම ඔහොම ඉදල හම්බුනා 89.com අප්පට එතනින් පස්සෙ කොල්ල ඉවරයි
     
    Mincha

    Active member
  • Apr 3, 2019
    202
    115
    43
    ඉස්සර ,pc එකක් තිබ්බෙ නෑ. Internet cafe ,එකට ගිහින් පැයට 50ක් දීල ගහනව IGI එකයි GTA එකයි.
    Mama nam issara cafe gihin gahuwe gta witharayi , wala balanna ma cafe giya dawasuth thibba 🤣
     
    • Like
    Reactions: manarrow

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    NFS 2 එක ගහපු කාලෙ තමා Monster truck Madness ගැහුවෙත්

    SLT එකෙන් දුන්න 200rs ඉන්ටර්නෙට් කාර්ඩ් එක දාලා තමා මොඩම් එකෙන් ඉන්ටර්නෙට් යන්නෙහ් ගෙම් වලට චිට් එහෙම හොයන්නහ්
    පස්සෙ චිට්බුක් කියලා එකක් ඩවුන්ලොඩ් කරා ...
    ow ne, eka amataka wuna. apet tibba. phone line eka galawala, pc eka etenta aran ghn gahala tama internet yanne. 2004/05 wage da lankabell dialup ekk awe. ekath use kara. patta slow. 2011 wage tama ADSL gatte. or 2010. mataka na hariyata.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    Mama nam issara cafe gihin gahuwe gta witharayi , wala balanna ma cafe giya dawasuth thibba 🤣
    මටත් එහෙම තමා 89.com අහු උනා දවසක්. ඊට පස්සෙ ඉතින් GTA ගැහුවෙ නෑ
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේ music track එක ඇහෙනකොට උබලට ජාතික ගීය ඇහුන වගේ තියෙන්න ඕන. මේක මතක නම් උබලත් බුලට් තමා ඉතින් ❤

    ❤ උබ last mission එක complete කරපු එකෙක් :-D

    Meeka Main menu eke theme song eka ban...
    Last Mission theme eka wena ekak

    Igi windows 10 wala wada nadda. Aye gahanna asayi
    Niyamata ma wada karanawa... mama play kala :yes:

    --------------------------------------------
    අඩෝ.. IGI අලුත් එකක් එනවා... I.G.I. Origins!

    https://elakiri.com/threads/අඩෝ-igi-අලුත්-එකක්-එනවා-i-g-i-origins.1964281/
     
    Last edited:
    • Like
    Reactions: manarrow

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ගහපු පලවෙනි ගෙම් වලින් එකක් ඔක windows 98 වල ගැහුවේ
    ඔකයි age of empires 1 demo එකයි ...
    ado math ehemayi windows 98 walia age of empires 1 demo eken patan gaththe campaing 3 thibbe eka patta gahapu tharam...:love::love::love::love:
     
    • Like
    Reactions: manarrow