මහර ප්‍රිසන්

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴මහර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයෙන් එක් රැදෙවියෙක් මිය ගොස් තවත් දෙදෙනෙකුට තුවාල. පාලනයට STF කැදවයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,799
    39,707
    113
    Homagama
    🔴මහර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයෙන් එක් රැදෙවියෙක් මිය ගොස් තවත් දෙදෙනෙකුට තුවාල. පාලනයට STF කැදවයි.

    හිස්ට්‍රි රිපිට්ස්
     
    • Haha
    Reactions: deanXX

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    🔴මහර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයෙන් එක් රැදෙවියෙක් මිය ගොස් තවත් දෙදෙනෙකුට තුවාල. පාලනයට STF කැදවයි.
    ඕක තමයෘ වෙන්න ඕන
    ඔය හන්ද තමයි මන් ගෝටට චන්දෙ දුන්නෙ
    පාර්ලිමෙන්තූවෙ උන්ටත් ඇරලා ගයි කියලා හිතූවෙ. ඇරියෙ නෑනෙ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    ඕක තමයෘ වෙන්න ඕන
    ඔය හන්ද තමයි මන් ගෝටට චන්දෙ දුන්නෙ
    පාර්ලිමෙන්තූවෙ උන්ටත් ඇරලා ගයි කියලා හිතූවෙ. ඇරියෙ නෑනෙ
    මහින්දයා හේතුව..:cautious: ඕක ඉන්නකම් ගෝටට හිතේ තියෙන වැඩ ඔක්කොම කරන්න බැහැ පාර්ලිමේන්තුවට අත තියන්නත් බැහැ.. බොරුනම් බලපන් අවුරුදු 5 ඉවරවෙද්දි ප්ලෑන් වලින් 50%ක් කරයි උපරිම....... ඉතිරි 50 බැහැ පාර්ලිමේන්තුව සුද්ද නොකර...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මහින්දයා හේතුව..:cautious: ඕක ඉන්නකම් ගෝටට හිතේ තියෙන වැඩ ඔක්කොම කරන්න බැහැ... බොරුනම් බලපන් අවුරුදු 5 ඉවරවෙද්දි ප්ලෑන් වලින් 50%ක් කරයි උපරිම... ඉතිරි 50 බැහැ.. පාර්ලිමේන්තුව සුද්ද නොකර...
    :yes: :yes: :yes: :yes: :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,852
    17,018
    113
    Kottawa
    🔴මහර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයෙන් එක් රැදෙවියෙක් මිය ගොස් තවත් දෙදෙනෙකුට තුවාල. පාලනයට STF කැදවයි.

    A/C, Fan වැඩ කරන්නේ නැතුව ගිහින්ද? :eek:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මහින්දයා හේතුව..:cautious: ඕක ඉන්නකම් ගෝටට හිතේ තියෙන වැඩ ඔක්කොම කරන්න බැහැ පාර්ලිමේන්තුවට අත තියන්නත් බැහැ.. බොරුනම් බලපන් අවුරුදු 5 ඉවරවෙද්දි ප්ලෑන් වලින් 50%ක් කරයි උපරිම....... ඉතිරි 50 බැහැ පාර්ලිමේන්තුව සුද්ද නොකර...

    හැම ආණ්ඩුවම මෙහෙමනෙ. යහපාලනයත් කඹ ඇද්දා මිසක් කරපු මගුලක් නෑ. මේකත් හින්දි චිත්‍රපටි වගේ කොල්ලයි දුෂ්ඨයයි වගේ රඟපානවා ද කොහෙද. අපි බලන් ඉන්නවා.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,799
    39,707
    113
    Homagama
    හැම ආණ්ඩුවම මෙහෙමනෙ. යහපාලනයත් කඹ ඇද්දා මිසක් කරපු මගුලක් නෑ. මේකත් හින්දි චිත්‍රපටි වගේ කොල්ලයි දුෂ්ඨයයි වගේ රඟපානවා ද කොහෙද. අපි බලන් ඉන්නවා.

    වැඩේ කොල්ලටයි දුෂ්ටයටයි සල්ලි හම්බෙනවා. අපි ඉතින් අතින් කලා හරක් බලනවා