මහර ප්‍රිසන් එකේ වලියක් යනවාලු. වෙඩිත් තියලාලු. අප්ඩේට් තියනවානම් මෙතන දාන්න
මහර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයෙන් එක් රැදෙවියෙක් මිය ගොස් තවත් දෙදෙනෙකුට තුවාල. පාලනයට STF කැදවයි.
Ethakota prison riot ekakdi thathwe darunu unama wedi nothiya oluwa athagannada kiyanne???හිස්ට්‍රි රිපිට්ස්
ඕක තමයෘ වෙන්න ඕනමහර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයෙන් එක් රැදෙවියෙක් මිය ගොස් තවත් දෙදෙනෙකුට තුවාල. පාලනයට STF කැදවයි.
මහින්දයා හේතුව..ඕක තමයෘ වෙන්න ඕන
ඔය හන්ද තමයි මන් ගෝටට චන්දෙ දුන්නෙ
පාර්ලිමෙන්තූවෙ උන්ටත් ඇරලා ගයි කියලා හිතූවෙ. ඇරියෙ නෑනෙ
Ethakota prison riot ekakdi thathwe darunu unama wedi nothiya oluwa athagannada kiyanne???
මහින්දයා හේතුව..ඕක ඉන්නකම් ගෝටට හිතේ තියෙන වැඩ ඔක්කොම කරන්න බැහැ... බොරුනම් බලපන් අවුරුදු 5 ඉවරවෙද්දි ප්ලෑන් වලින් 50%ක් කරයි උපරිම... ඉතිරි 50 බැහැ.. පාර්ලිමේන්තුව සුද්ද නොකර...

මහර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයෙන් එක් රැදෙවියෙක් මිය ගොස් තවත් දෙදෙනෙකුට තුවාල. පාලනයට STF කැදවයි.

මහින්දයා හේතුව..ඕක ඉන්නකම් ගෝටට හිතේ තියෙන වැඩ ඔක්කොම කරන්න බැහැ පාර්ලිමේන්තුවට අත තියන්නත් බැහැ.. බොරුනම් බලපන් අවුරුදු 5 ඉවරවෙද්දි ප්ලෑන් වලින් 50%ක් කරයි උපරිම....... ඉතිරි 50 බැහැ පාර්ලිමේන්තුව සුද්ද නොකර...
හැම ආණ්ඩුවම මෙහෙමනෙ. යහපාලනයත් කඹ ඇද්දා මිසක් කරපු මගුලක් නෑ. මේකත් හින්දි චිත්‍රපටි වගේ කොල්ලයි දුෂ්ඨයයි වගේ රඟපානවා ද කොහෙද. අපි බලන් ඉන්නවා.
වැඩේ කොල්ලටයි දුෂ්ටයටයි සල්ලි හම්බෙනවා. අපි ඉතින් අතින් කලා හරක් බලනවා
