මූ සල්ලි හම්බ කකරන එක වෙනම කතා වක්,මු සියල්ල දත් වගේ පණ්ඩිත ලොරි ටෝක් දෙන එක තමා පෙන්නන්ඩ බැරි ,,,මූ හිතන් ඉන්නෙ ජීවිතෙ සියල්ල සර්ව සම්පූර්ණ යි දැන් උට වඩා පොරක් නැහැ කියල වගේ ,,ඌ හිතනව පොඩි වයසින් සල්ලි හම්බු කරපු එක උගෙ පරම හැකියාව කියලා ,,දැන් ඒ ගැන උගන්නන හදනවා,,,ඒ උනාට ඌ වාසනාව කර්මය විස්වාස කරන් නැහැ,, මනුස්සයෙක් බිස්නස් එකක් නොකර රරස්සාවක් කරන එකත් මූ හෑල්ලු කරන්නෙ හරියට රස්සා 10 විතර කරලා අත්දැකීම් තියෙන එකෙක් වගෙයි ,,,හරියට ඉගෙනීම සම්පූර්ණ කරන්නෙතුව ලොකු දේවල් කියන්න ගියාම මූ කොච්චර හම්බු කලත් මුගෙ මොලේ තරම පේනවා,,මූ කියන්න හදන්නෙ මුලු ලෝකෙම තියෙන system එක වැරදි ,,මන් හරි වගෙඉ කතාවක් ,,,උඹ සල්ලි හම්බු කරපු පලියට උඹ් ථාම නොමේරු එකෙක්,,පරිණත වෙන්න තව ඉගෙන ගන්නගොඩක් දේ තියෙනව කියලා කවුරු හරි මූට කියලා දෙනව නම් එක මුගෙ අනාගත ට කරන යහපතක් ,,,,