සේවකයින්ට ලක්ශ ගනන් වැටුප් ගෙවන වයස16යේ පාසල් යන ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයා

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,748
    14,443
    113
    ඔෆිස් එකේ පෙනුම හෝ සයිස් එක නම් IT බිස්නස් එකකට අදාල නෑ මචන්. :rolleyes:

    හැබැයි කෝලමෝ මූට ඔය කඩ කෑල්ලට අමතරව වාහනයක් ගෙයක් වගේ වත්කමක් වත් තිබ්බ නම් ඒක ඔය වීඩියෝ එකේ අනිවා පෙන්නනවා කියල මන් කියන්නේ කැට තියල :rofl:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,691
    9,349
    113
    ඔව් මාත් ඕක හොයලා බැලුවා.
    ඔය ලොකෙ සල්ලිකාරයො වෙච්ච අපි දන්න සුපිරි ඩයල් ඔය මොටිවෙෂනල් ස්පීකර්ස් ලා කියපු දෙවල් අහලාද ගොඩ ගියෙ ?
    ඔය මොටිවෙශනල් ස්පීකර්ස් ලා ටාගට් කරන්නෙත් අර සාමාන්‍ය ක්‍රවුඩ් එක.
    මන් හිතන්නෙ නැහැ ඔය ලොකෙ ටොප් බිලියනපතියන්ට ඔව්වා බලන්න වෙලාවක් තියෙනවදවත් කියලා.

    මන් බලාගෙන හිටියෙ කාලයක් තිබ්බෙ මෙ යු ටියුබ් හිඟන්නො ටාගට් කරන්නෙ කොයි වගෙ ඕඩියන්ස් එකක්ද සහ උන්ගෙ පැවැත්ම තහවුරු වෙන්නෙ කොයි විදියටද කියලා.

    අර පිටකොටුවෙ නාට්ටාමි ,කුවෙට් කුමාරි, සැලොන් චන්දිමාල්,සමන්ත බඩ්ඩ වගෙ එවුනුයි අනික් පැත්තෙ කිරිමයිල් ඔන්ටපෙනියර්ලා සෙට් එකයි තමා යු ටියුබ් ස්පේස් එකෙ දැන් මතය ගොඬ නගන්නෙ ලංකාවෙ.

    uba kiyanna bung mama dan mewa mehama karanna gihilla target achieve karaganna bari wecha podi ekake wa poddak katha karala uta meka kiyala denawa athaa. u dan sahenna shape . paw bung un, godak unge brain wash wela nathi wennama. u igena gathe naa, thanikama mewa passe gihilla. u depress wenawa kawuru hari car ekake online walin hoyala gatha kiyala damma ma
     

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    oka hena boruwak bn OECSL eketh oka dala tibba mu boruwak gahanne mn dakka me tike keepa denekma ohoma dala tiyenawa :lol: :lol: :lol:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,691
    9,349
    113
    අනිවා මේ වගේ අවුරුදු 16 එකෙක් මෙහෙම දෙයක් කරනවා කියල ගෙන්නුවම මුගේ වයසේ අනික් උනුයි මුට වඩා වැඩිමල් උනුයි මූ එක්ක කම්පෙයාර් කරන්න ගන්නවා තමන්ගේ ලයිෆ් එක ඇයි එක තැන කියල. එහෙම කරලා depress වෙනවා අම්බානෙට.

    oww bung. godak ma meka wela thiyanne 1995 ne wage ipaduna set ekata. oya 8-5 dana fb story quotes dakala un gama gahanawa, mage gamana mama yanawa gaga hitiyata godak unta ehama karaganna ba, unge skill eka na and iwasima naa. hama ekatama oya field hari yanne na bung
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    අර ලහිරු මුලින් කියන්නෙ මූ තමයි ඉන්ටර්විව් එකක් ඉල්ලලා තියෙන්නෙ. මට නම් හිතෙන්නෙ මූට ඕනෙ ෆේමස් වෙන්න. ඔන්ලයින් සල්ලි හෙව්වා කියලා ඔලුව උදුම්මවාගෙන ඉන්න ඩයල් එකක් වගේ පේන්නෙ. තාම ඉස්කෝලෙ යන පොඩි එකෙක්. මූ කොහොමද බන් ඉස්කෝලෙන් එලියෙ ජීවිතේ ගැන කතා කරන්නෙ කිසිම experience එකක් නැතුව
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මූ සල්ලි හම්බ කකරන එක වෙනම කතා වක්,මු සියල්ල දත් වගේ පණ්ඩිත ලොරි ටෝක් දෙන එක තමා පෙන්නන්ඩ බැරි ,,,මූ හිතන් ඉන්නෙ ජීවිතෙ සියල්ල සර්ව සම්පූර්ණ යි දැන් උට වඩා පොරක් නැහැ කියල වගේ ,,ඌ හිතනව පොඩි වයසින් සල්ලි හම්බු කරපු එක උගෙ පරම හැකියාව කියලා ,,දැන් ඒ ගැන උගන්නන හදනවා,,,ඒ උනාට ඌ වාසනාව කර්මය විස්වාස කරන් නැහැ,, මනුස්සයෙක් බිස්නස් එකක් නොකර රරස්සාවක් කරන එකත් මූ හෑල්ලු කරන්නෙ හරියට රස්සා 10 විතර කරලා අත්දැකීම් තියෙන එකෙක් වගෙයි ,,,හරියට ඉගෙනීම සම්පූර්ණ කරන්නෙතුව ලොකු දේවල් කියන්න ගියාම මූ කොච්චර හම්බු කලත් මුගෙ මොලේ තරම පේනවා,,මූ කියන්න හදන්නෙ මුලු ලෝකෙම තියෙන system එක වැරදි ,,මන් හරි වගෙඉ කතාවක් ,,,උඹ සල්ලි හම්බු කරපු පලියට උඹ් ථාම නොමේරු එකෙක්,,පරිණත වෙන්න තව ඉගෙන ගන්නගොඩක් දේ තියෙනව කියලා කවුරු හරි මූට කියලා දෙනව නම් එක මුගෙ අනාගත ට කරන යහපතක් ,,,,
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,824
    1
    102,185
    113
    34
    Kalutara

    බලපන් කමෙන්ට් වල කීදෙන්ක් උගෙන් නම්බරේ ඉල්ලනවද. හැම එකාටම ඕන ඌ වගේ මිලියන ගණන් හොයන්න ඔන්ලයින්. ඔන්න රටට වෙච්ච විනාසේ. මූ කියනව ලංකාවේ ඉගෙනගෙන වැඩක් නෑ කියල. හැබැයි මුගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු ලු. 😂
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,495
    23,779
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැබැයි කෝලමෝ මූට ඔය කඩ කෑල්ලට අමතරව වාහනයක් ගෙයක් වගේ වත්කමක් වත් තිබ්බ නම් ඒක ඔය වීඩියෝ එකේ අනිවා පෙන්නනවා කියල මන් කියන්නේ කැට තියල :rofl:

    මම වීඩියෝ එක තාම බැලුවෙ නෑ මචෝ. මම කිව්වෙ සමස්ථයක් විදිහට. හොද වැඩ කාරයෙක්ට හොදට සල්ලි හම්බ කරන්නෙ ඕන කරන්නෙ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරපු කම්පියුටර් ටිකක් විතරනේ. :rolleyes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,824
    1
    102,185
    113
    34
    Kalutara
    මම වීඩියෝ එක තාම බැලුවෙ නෑ මචෝ. මම කිව්වෙ සමස්ථයක් විදිහට. හොද වැඩ කාරයෙක්ට හොදට සල්ලි හම්බ කරන්නෙ ඕන කරන්නෙ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරපු කම්පියුටර් ටිකක් විතරනේ. :rolleyes:
    එහෙම එකෙක් මෙහෙම ප්‍රසිද්දිය බලාපොරොත්තු වෙයි කියල හිතන්න බෑනේ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,883
    8,621
    113
    මූ කියන්නේ ෆයිවර් කියල අනිවා මු කරන්නේ මොකක්ද දන්නවද?
    කොපි ට්‍රේඩින් වෙන්න ඔන.
     
    • Wow
    Reactions: Heshan Daminda

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,425
    681
    113
    on earth
    8 - 5 weda karana wahalunta godak ridila needa :LOL: maath ehema ekek wela hitiya . thope tiyena ponna kama kiyanne uuwa wiwechanaya karannamayi balanne ..dan otanin kiyen kidenada fiverr account 1k hadagena baluwe ? mokadda eke TOP Rated account 1k kiyana eka baluwe . issella ekekuta mada gahanna kalin thaman inna tana hitapalla.. FIver eke Top Rated 1 ka account 1k tibbath aeti 4 lak maseta hamba karanna. deyak danne natuwa kiyowanna epa huttane... Muge kata wedii ithin mko ? mama thopi eka eka ewwa institute wala salli nasti karaddi u awrudu 16n u gema gahala. oe ithin eken u oluwa idimogena ithin mko ? thopi hetath gihin bosa kiyana widihata lowagena inna ona ... anna eka wenas karanna balapalladeyak karapu unwa wihiluwata lak nokara.