Msc or CFA

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    CFA or MSc in Financial Mathematics colombo මේ දෙකෙන් මොකක්ද හොද finance field එකෙන් යන අයට .
    මම කලින් හිතුවෙ Msc එක කරලා PhD එකකට යන්න ඒත් වයස ආර්තික තත්වෙ ඔක්කොම හිතන් කොට මම PhD එක ඇතෑරලා මෙහේ ඉදලා මොකක් හරි කැරියර් එකක් බිල්ඩ් කරගන්න හිතුවා.
    මෙතන්දි මමcolombo uni ඇහුවම Msc එක අන්තිමේ cfa level 3 කරන්න පුලුවන්ද කියලා බෑ කිව්වා.
    මෙතනදි සල්ලි වගේම වැලිව් එක දෙකම වටිනවා දෙකම කරන්න සල්ලි නැහැ.
     
    • Like
    Reactions: kinkon and asylum

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    MSc in Financial Mathematics colombo ,

    I got my 1st degree in Financial Engineering and I have been following MSc in Financial Mathematics, University of Moratuwa.
     
    • Like
    Reactions: sakuntha1996

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඔවා තෙරුමක් නැ බන් සාහාතික කොල කැලි පෙන්නලා වැඩියෙන් පඩි ඉල්ලන එක ඔය කරන්නෙ, උන්ට එන ලාබෙන් සාහාතිකෙත් එකතු කරලා තව කියක් හරි වැඩියෙන් දිපන් වගෙ දෙයක්

    ඔවට යන කාලය සල්ලි මාහාන්සිය කිසි තෙරුමක් නැ නිකන් මාහාන්සි වෙච්ච එක විතරයි, උබලට වයසට ගියහාම තෙරෙයි නිකන් මාහාන්සි උනා මොනවද ලැබුනෙ කියලා
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Thanks but in my case, I am not from the financial background.
    I graduated statistic and mathematics

    Hmm

    It is OK, I know the course coordinator because he was my lecturer in bachelor. I recommend the course. You can call the coordinator of M.sc program, he will support you.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    ඔවා තෙරුමක් නැ බන් සාහාතික කොල කැලි පෙන්නලා වැඩියෙන් පඩි ඉල්ලන එක ඔය කරන්නෙ, උන්ට එන ලාබෙන් සාහාතිකෙත් එකතු කරලා තව කියක් හරි වැඩියෙන් දිපන් වගෙ දෙයක්

    ඔවට යන කාලය සල්ලි මාහාන්සිය කිසි තෙරුමක් නැ නිකන් මාහාන්සි වෙච්ච එක විතරයි, උබලට වයසට ගියහාම තෙරෙයි නිකන් මාහාන්සි උනා මොනවද ලැබුනෙ කියලා
    Business?
    It is OK, I know the course coordinator because he was my lecturer in bachelor. I recommend the course. You can call the coordinator of M.sc program, he will support you.
    Thanks ill contact him.
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    Business?

    ඒත් වයස ආර්තික තත්වෙ ඔක්කොම හිතන් කොට

    නැ උබ ඔහොම කියලා තිබ්බ හින්දා අරම කිවුවෙ

    උබ රට යන්නත් ඇහුවා නෙද, අනිත් උන් මොනවා හරි කියයි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    CFA does not give any exceptions....start from the begining and do it. Its pretty tough and many suffer after level 1
    Hmm are u a cfa student?
    ඒත් වයස ආර්තික තත්වෙ ඔක්කොම හිතන් කොට

    නැ උබ ඔහොම කියලා තිබ්බ හින්දා අරම කිවුවෙ

    උබ රට යන්නත් ඇහුවා නෙද, අනිත් උන් මොනවා හරි කියයි
    Ow eth eka hariyanne naha. Oya kiwwa de wenawa ekata awurudu 5 withara waya kaloth.
    Ekayi mehe idala deyak karanna baluwe.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,823
    98,987
    113
    Degree eka iwarayi bn
    Stat and mathematics
    Me gamanma patan gattoth
    Kalaya ithurune
    Ekayi baluwe
    MSc eka kara nan hari ehenan 2year ne. oya side eken nan deken oni ekak karath aulak ne katiya adui oya subject walata. ow oya gamanma karapan machn job ekata giyama nathan degree eke ewa amathaka wena patan ganawa ita pase amarui godagana.
     
    • Love
    Reactions: sakuntha1996

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    If you can complete CFA that will be a good achievement but mostly it helps to be a financial analyst. Honestly, it seems a damn hard exam nevertheless it vary with person to person but make sure to have a definite career path in the sense what is your end goal.

    on the other hand in Sri Lanka, if you are looking to migrate then that Msc will be value added if not i dont think we have much of opportunities in that area apart from Moody analytics. Since you have had done Statistics and Maths how about moving towards Data analytics or Data science field?