Attama 90's hodaida?

Emios

Well-known member
  • Dec 10, 2009
    73,872
    66,383
    113
    90's wala life eka attama hodaida ban dan kaleta wada.or ape mind eka change wela witarada.90's wala awurudu 30 penna ekek nedda meke. :oo:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඕක ඉතින් හැමතැනම තියෙන එකනේ බන්.
    ebooks අවාම hard copy බුක් හොදයි කියනවා.
    phone වලින් ගේම් ගහනකොට එලියට බැහැලා සෙල්ලම් කරන එක හොදයි කියනවා.
    zoom class කරනකොට කලින් වගේ ගතියක් නැ ලු.
    2020 දී 90 හොදයි ලු.
    අලුත් සින්දු එනකොට පරණ සින්දු හොදයිලු.

    ඒ වගේ 90 දී කියන්න ඇති 70 හොදයි කියලා.
    පොත් හොයාගත්තම කියන්න ඇති ගල් වල කොටනවා තරම් ආතල් එකක් නැ කියලා
     
    • Like
    Reactions: Troop