මාතර පිහි ඇනුම කළ සිසුවා

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මචං 2018 මාතර පන්තියක් ගාව පිහියෙන් ඇනලා තව කොල්ලෙක්ව මරපු එකාට මොකද උනේ..
    නඩුව තීන්දුවක් දුන්නද? ඇනපු එකයි තව දෙන්නෙකු යි භාර උනානේ.
    මේ නඩුව තාම යනවද? මාතර උන් කියපල්ලා.
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මචං 2018 මාතර පන්තියක් ගාව පිහියෙන් ඇනලා තව කොල්ලෙක්ව මරපු එකාට මොකද උනේ..
    නඩුව තීන්දුවක් දුන්නද? ඇනපු එකයි තව දෙන්නෙකු යි භාර උනානේ.
    මේ නඩුව තාම යනවද? මාතර උන් කියපල්ලා.

    utath pihiyen enala meruwa neda ?
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඔව් බං 2018 නොවැම්බර් උනේ.
    මූ බාලවයස් හින්දා නිදහස් කලාවත් ද පරිවාසෙට දැම්මා වත්ද.. නෙට් එකෙත් නෑ සර්ච් කළාට update එකක්.
    ලංකාවේ නඩු බඩවැල වගේ අවුරුදු ගානක් ඇදෙනවා.
    තීන්දුව දෙද්දි අවුරුදු හත අටක්වත් යාවි
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    ඇප දුන්නත් කොහේ හරි හැංගිලා උසාවි යනවා ඇත්තේ. පෙන්න ඉන්නවනම් ඉතින් අනිත් කොල්ලගේ ගෙදර අය මොකක්හරි ගේමක් ගහල අරුව මරනවනේ.