අනුශ්කයයි දුලාජයයි දෙන්නම මගෙ එකේ හිටියා උන් දෙන්නම Unfriend කරලා දැම්මා.මමත් ඉඳලා හිටලා බලන චැනල් එකක්.. එක එකා ගෙන්නගෙන චොර වෙන සීන් එකක් තියෙන්නේ.. චූටි මල්ලි පොඩී මල්ලී එකේ ගාමිණ්ද ආපු වැඩසටහන හොඳයි... ඩී ජේ අරාගෙන එක හොඳයි..
අර ට්රාන්ස් ජෙන්ඩර් හුට්ටෙක් ගෙනත් එකක් කරලා තිබ්බා මට කාලක් වගේ බලද්දි වමනෙට වගේ ආවා.. මට පොන්නයෝ එහෙම අවුලක් නෑ... බට් මට ඒක මාර විදියට අප්පිරිය උනා..
ඊයේ පෙරේදා ඉන්ටර්නෙට් ආපු අඩු කුලේ සෙට් එක තමයි ඔය ගොන් පෝස්ට් දාන්නේ.. මගේ මූණූ පොතෙත් ඉන්නවා ඒ වගේ අඩු කුලේ සෙට් එකක්.. අයින් කරන්න බැරි කමට තියන් ඉන්නවා..
අන්න කතාව!ඔවා මොනවද සිරිසෙනගෙන් ඇහුවා නම් කියයි උ ආපු විදිහ

ado uba vazdaමේ පොන්නයා මගේ ඉස්කෝලේ. මූ ඔච්චර දුප්පත් නෑ. අනෙ හුකේ.
ෂුවර් ඕකාගේ ආතල් එකක් ඕක..චැනල් එක කරන එකාට ආතල් එකක් දීලා ඌව ජෝ ක් එකක් කරන්න හදන්නේ ..ලංකාවේ රට හරක් නේ ඉන්නේ මුන් කියන ඕන එකක් විශ්වාස කරන්න.
මම අර ට්රැවල් විත් වයිෆ් එකේ බබා හම්බ වෙලා උන් හොස්පිටල් ඉන්න විඩියෝ එකකට unlike එකක් දාලා..නිකමට කමෙන්ට් බැලුවම.
සාප කරලා කියපන්කෝ අන්ලයික් කරපු උන්ට කමෙන්ට් 100ක විතර.
මේවාට ත් අනලයික් කරනවා කියන්නේ උන් මිනිස්සු වෙන්න බෑ කියලා..
ඕක තමා මම කියන්නේ ඉස්සර වැඩ නැතුව ගෙදරට වෙලා රේඩියෝ එකේ සින්දු ඉල්ලපු ගෑනු..සහ ගෑණුන්ට වදින ජාතියේ පොන්ස් ලා තමා දැන් Youtube එකේ රජ වෙලා ඉන්නේ. හම්මා බලන්න එපෑ කමෙන්ට් ටික. මුන්ව අදහන ඇදහිල්ලේ තරම.. ඡන්දෙ එහෙම ඉල්ලුවොත් අනිවා පාර්ලිමේන්තු ඈ සූවර්.![]()
ammoෂුවර් ඕකාගේ ආතල් එකක් ඕක..චැනල් එක කරන එකාට ආතල් එකක් දීලා ඌව ජෝ ක් එකක් කරන්න හදන්නේ ..ලංකාවේ රට හරක් නේ ඉන්නේ මුන් කියන ඕන එකක් විශ්වාස කරන්න.
මම අර ට්රැවල් විත් වයිෆ් එකේ බබා හම්බ වෙලා උන් හොස්පිටල් ඉන්න විඩියෝ එකකට unlike එකක් දාලා..නිකමට කමෙන්ට් බැලුවම.
සාප කරලා කියපන්කෝ අන්ලයික් කරපු උන්ට කමෙන්ට් 100ක විතර.
මේවාට ත් අනලයික් කරනවා කියන්නේ උන් මිනිස්සු වෙන්න බෑ කියලා..
ඕක තමා මම කියන්නේ ඉස්සර වැඩ නැතුව ගෙදරට වෙලා රේඩියෝ එකේ සින්දු ඉල්ලපු ගෑනු..සහ ගෑණුන්ට වදින ජාතියේ පොන්ස් ලා තමා දැන් Youtube එකේ රජ වෙලා ඉන්නේ. හම්මා බලන්න එපෑ කමෙන්ට් ටික. මුන්ව අදහන ඇදහිල්ලේ තරම.. ඡන්දෙ එහෙම ඉල්ලුවොත් අනිවා පාර්ලිමේන්තු ඈ සූවර්.![]()
2000/95 n passse eliyata apu sigithi pathale thamai okunwa adahanne.මේකේ කමෙන්ට් බලපන්කො. ලංකාවේ ඉන්න මී හරක්ගේ තරම පේනවා. වීඩියෝ එකක් බලලා ආතල් එකක් අරගෙන පාඩුවෙ ඉන්නැතුව ගොඩක් එවුන් කරන්නෙ උන්ව අදහන එක. මට පේන්න බෑ මේ වගේ කමෙන්ට් දාන ගෝතයොන්ව. අනිත් එක තමයි ලංකාවෙ ගොඩක් මිනිස්සු හෙන emotional. ඔය වගේ දුක හිතෙන කතාවක් කිව්වම ඒවට රැවටෙනවා.
View attachment 105064View attachment 105065View attachment 105066View attachment 105067View attachment 105068