ගෙදර තිබුණ මීටරෙන් බැලුවෙදවසේ වැරැද්ද බම්ප් !
වැලියු එක වැටුණෙ නෑ HI කියල මීටරේ වැටෙන්නෙKiyada value eka machan..sugar ganna rka nawattapan reverse karanna puluwan
Lab ekakin FBS check kara ganinවැලියු එක වැටුණෙ නෑ HI කියල මීටරේ වැටෙන්නෙ
උඹලටයි මතකයි නේද මම මේ ළඟදි ගම්පහෙන් මෙඩිකල් එක අරං ලයිසන් එක අලුත් කරගත්තLab ekakin FBS check kara ganin

රසට කිරි කෝප්පයක් බිව්ව, ඒකත් හමාරයිසීනි දාපු තේ, පැනි බීම, සියලු පැනි රස කෑම, සුදු පාන් පිටි කෑම, සම්බ බත් නවත්තපන්, ඩයටීසියන් කෙනෙක් හම්බෙලා කන බොන ප්ලෑනක් හදා ගනින්
දියවැඩියාව කියන්නෙ ආතල් එකක් නෙවෙයි, මන් හිටපු බෝඩිමක අන්කලයගෙ කකුල් දෙකම කැපුවා තුවාල ඇවිල්ල![]()
Damma hodakaraganin. Nathan erectile dysfunction. Naginne na.. passe gani dala yawiරසට කිරි කෝප්පයක් බිව්ව, ඒකත් හමාරයි
අම්ම හෝ ගාල නීති දානව, ඉස්සරහට කන්ඩ බොන්ඩ දෙන්නෙ මෙහෙමයි කියල
ඔව් බං තව 40 වෙන්ඩ තියෙන්නෙ අවුරුදු දෙකයිඋඹට ඔය ඔක්කොම ලෙඩ ජුන්ඩා මල්ලිට සලකන්නේ නැති හින්දා.
ගෑනියෙක් ගෙට ගෙනෙං. බැරිම නං ගෑනියෙක්ගේ ගෙදර අත් උදව්වටවත් පළයං. ඔක්කොම ලෙඩ හරියනවා.