යකෝ සීනි High

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    දවසේ වැරැද්ද බම්ප් !
    ගෙදර තිබුණ මීටරෙන් බැලුවෙ
    ඒකයි මට මෙච්චර වතුර තිබහ එන්ඩ ගත්තෙ, රෑට හුජ්ජ කරන්ඩ තුන්පාරක් විතර නැගිටිනව, ඔක්කොම සීන් පටන් ගත්තෙ ඊයෙ පෙරේද ඉඳං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    Lab ekakin FBS check kara ganin
    උඹලටයි මතකයි නේද මම මේ ළඟදි ගම්පහෙන් මෙඩිකල් එක අරං ලයිසන් එක අලුත් කරගත්ත
    ඒකෙ තිබුණෙ රැන්ඩම් එක 90 ගාණක්, මම උදේට මොකුත් නොකා ඉඳල බඩ ගින්නෙ දවල් 11ට විතර ලේ එක ගත්තෙ
    මම ඉස්සර ගෙදර තියෙන මීටරෙන් සීනි බලනව, කාල පැය දෙකකින් හැම සැරේම වගේ තිබුණෙ 140-150ට, මේ ළඟදි බං මෙච්චර වැඩි වුණේ
    මම අර Olanzapine අවුරුද්දක් විතර බීවනෙ, ඒකත් බලපාන්ඩ ඇති
     
    • Wow
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සීනි දාපු තේ, පැනි බීම, සියලු පැනි රස කෑම, සුදු පාන් පිටි කෑම, සම්බ බත් නවත්තපන්, ඩයටීසියන් කෙනෙක් හම්බෙලා කන බොන ප්ලෑනක් හදා ගනින්
    දියවැඩියාව කියන්නෙ ආතල් එකක් නෙවෙයි, මන් හිටපු බෝඩිමක අන්කලයගෙ කකුල් දෙකම කැපුවා තුවාල ඇවිල්ල :yes:
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    සීනි දාපු තේ, පැනි බීම, සියලු පැනි රස කෑම, සුදු පාන් පිටි කෑම, සම්බ බත් නවත්තපන්, ඩයටීසියන් කෙනෙක් හම්බෙලා කන බොන ප්ලෑනක් හදා ගනින්
    දියවැඩියාව කියන්නෙ ආතල් එකක් නෙවෙයි, මන් හිටපු බෝඩිමක අන්කලයගෙ කකුල් දෙකම කැපුවා තුවාල ඇවිල්ල :yes:
    රසට කිරි කෝප්පයක් බිව්ව, ඒකත් හමාරයි
    අම්ම හෝ ගාල නීති දානව, ඉස්සරහට කන්ඩ බොන්ඩ දෙන්නෙ මෙහෙමයි කියල
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    රසට කිරි කෝප්පයක් බිව්ව, ඒකත් හමාරයි
    අම්ම හෝ ගාල නීති දානව, ඉස්සරහට කන්ඩ බොන්ඩ දෙන්නෙ මෙහෙමයි කියල
    Damma hodakaraganin. Nathan erectile dysfunction. Naginne na.. passe gani dala yawi
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට ඔය ඔක්කොම ලෙඩ ජුන්ඩා මල්ලිට සලකන්නේ නැති හින්දා.
    ගෑනියෙක් ගෙට ගෙනෙං. බැරිම නං ගෑනියෙක්ගේ ගෙදර අත් උදව්වටවත් පළයං. ඔක්කොම ලෙඩ හරියනවා.
     
    • Haha
    Reactions: vindi19 and asylum

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    උඹට ඔය ඔක්කොම ලෙඩ ජුන්ඩා මල්ලිට සලකන්නේ නැති හින්දා.
    ගෑනියෙක් ගෙට ගෙනෙං. බැරිම නං ගෑනියෙක්ගේ ගෙදර අත් උදව්වටවත් පළයං. ඔක්කොම ලෙඩ හරියනවා.
    ඔව් බං තව 40 වෙන්ඩ තියෙන්නෙ අවුරුදු දෙකයි