Corned beef, eggs, bread and Apple juice for dinner tonight!

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    mehema kanna.healthy with water melon juice
    IMG-4634.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    IMG-4613.jpg

    lමම කන්නේ කොත්තු,බිරියානි ,බැරඩ් සොසෙජස්,වඩේ.බැදපු මලුමිරිස් සැමන් ඉන්සයිඩ්.ලන්ඩන් හිටියට මම ලංකාවේ වගේ කන්නේ.ලංකාවේ කැම හොඳයි.

    london


    කෑම භාජන ටික දැක්කහම තේරෙනව උබ ලකේ පංඩන් කියල 😂 😂 😂
     

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    කෑම භාජන ටික දැක්කහම තේරෙනව උබ ලකේ පංඩන් කියල 😂 😂 😂
    😂 😂 😂 තොට පිස්සුද යකෝ ඔහොම කියන්නේ ඒලියන්ලා උඹට පුක්ෂණය කරයි. ඔව්වා මහරැජිණිගේ ඉස්ම ගෑවුන පිඟන්. තොට ඉස්ම යන්ට කෙලවෙයි ඔව්වා කියන්න ගිහිං
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    ලංකාවේ කෑම මගේ අතින්ම මම හදනවා.ඕනිනම් පිටසක්වල ජීවින්ට කියලා ගෙන්නගෙන කන්න පුලුවන්.ඒ වුනත් මම එහෙම කරන්නේ නෑ
    අම්මෝ..ඔරියන් කාරයගෙ ආතල්😂😂😂
     
    • Haha
    Reactions: c2r