Gmail වලට ලොග් වෙන්න බැ නේ

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මචන්ල ජීමේල් වලට ලොග් වෙන්න බැ නේ රිස්ටට් කරලා බැලුවා Browser Clean කරා එත් ලොග් වෙන්න බැ එහෙම address එකකක් නැ කියලා වැටෙන්නේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,791
    39,685
    113
    Homagama
    මචන්ල ජීමේල් වලට ලොග් වෙන්න බැ නේ රිස්ටට් කරලා බැලුවා Browser Clean කරා එත් ලොග් වෙන්න බැ එහෙම address එකකක් නැ කියලා වැටෙන්නේ

    අනේ යකෝ. ෆැට්‍රි රිසෙට් කරපං දැන්. තෝ දන්නැද්ද ලෝකෙම සවිස් වැටිලා කියලා