Gmail වලට ලොග් වෙන්න බැ නේ

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මචන්ල ජීමේල් වලට ලොග් වෙන්න බැ නේ රිස්ටට් කරලා බැලුවා Browser Clean කරා එත් ලොග් වෙන්න බැ එහෙම address එකකක් නැ කියලා වැටෙන්නේ ​
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,933
    40,126
    113
    Homagama
    මචන්ල ජීමේල් වලට ලොග් වෙන්න බැ නේ රිස්ටට් කරලා බැලුවා Browser Clean කරා එත් ලොග් වෙන්න බැ එහෙම address එකකක් නැ කියලා වැටෙන්නේ ​

    අනේ යකෝ. ෆැට්‍රි රිසෙට් කරපං දැන්. තෝ දන්නැද්ද ලෝකෙම සවිස් වැටිලා කියලා