girlfriend mvp heart disease :(

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    MVP කියන්නේ Valve problem එකක් ගොනෝ. වෑල් එක වැඩ කරන්නේ හාට් එකේ කුටීර වල ප්‍රෙශර් ග්‍රේඩියන්ට් එකට මිසක් ස්නායු ලබ්බක් නිසා නෙමෙයි. ඕක heart එකේ structural අවුලක් මිසක් functional අවුලක් නෙමෙයි. නොදන්න රෙද්දවල් දාලා ඉතිරි රෙදි ටිකක් ගලෝගන්නෙ නැතිව හිටු.
    306558_1_En_1_Fig4_HTML.jpg
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මොළයක් තියෙන එකෙක්ට තේරුම් ගන්න
    https://www.ahajournals.org/doi/10.1161/circulationaha.113.006702

    තේරෙන්නෙ නැති තැනක් තියෙනම් අහපන් විස්තර කරන්නම්. සියල්ල දත් වගේ හැම එකටම හොට දාන්න එපා චාටර් වෙන්න වෙනවා එතකොට. මොකද එලකිරි එකේ උඹ නොදන්නවා උනාට IT ෆීල්ඩ් එකේ උන් විතරක් නෙමෙයි වෙන ෆීල්ඩ් වල උනුත් ඉන්නවා.
     
    • Like
    Reactions: Harshalakshan
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    https://www.ahajournals.org/doi/10.1161/circulationaha.113.006702

    තේරෙන්නෙ නැති තැනක් තියෙනම් අහපන් විස්තර කරන්නම්.
    ස්නායු නැතුව කපාට වැඩ කොරන්නෙ කොහොමද කියහංකෝ
    සියල්ල දත් වගේ හැම එකටම හොට දාන්න එපා චාටර් වෙන්න වෙනවා එතකොට.
    උඹ තමා චාටර් වෙන්නෙ ඕකට උත්තර දීගන්න බැරි වුණොත්
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මටත් තියෙනව බං. ලොකු අවුලක් නෑ. හැබැයි දත් ගලවනවනම් ස්කෑන් කරපු රිපෝට් එක ඩොකාට පෙන්නපං. සමහර ප්‍රතිජීවක ඕකට හොඳ නෑ
     
    • Like
    Reactions: vipulavs

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    Patta boruwak oya lede..oka ledak nemei ban.matath oka thiyenawa kiwwa.doctors la poddak hambakaraganna karana wedak oka..papuwe sadde wenas kiyala scan ekak karanna kiyala refer karanawa wena doc kenekta.unge scene ekak oka..matath set wune ehema ekek.oka ganan ganna one magulak nemei.matath thiyenawa..beluwoth hemotama thiyenawa oka.balapan kella oka kiyala maru wenna hadanawada kiyala
     
    ඔය ලෙඩේ තියෙන ලොකුම අවුල තමා ඇඟේ ගැම්මයි ජවයයි නැති එක - සමහරු අධි සංවේදි - ජීවිතේ ආතල් ගන්න බෑ ඔය ලෙඩේ එක්ක. :(

    සිංහල වෙදකමකින් නිට්ටාවටම හොඳ කොරගන්න.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ස්නායු නැතුව කපාට වැඩ කොරන්නෙ කොහොමද කියහංකෝ

    උඹ තමා චාටර් වෙන්නෙ ඕකට උත්තර දීගන්න බැරි වුණොත්

    උඩ දීපු එක කියෝලා මෙන්න මේකත් කියෝපන්. එතකොට උත්තරේ හම්බු වේවි. උඹ වගේ සියල්ල දත් කියලා හිතන් හැසිරෙන බූරුවෙක්ට හෑලි කොටන්න යන වෙලාව අපරාදෙ පාඩම් කරන්න තියෙනවා.
    කෙටියෙන් කිව්වොත් වෑල්ව් වැඩ කරන්නෙ ප්‍රෙශර් ග්‍රේඩියන්ට් එකට Atria and ventrcles වල

    https://www.mitralvalverepair.org/p...vides chordae,branch of the circumflex artery.
     
    • Like
    Reactions: Harshalakshan
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඩ දීපු එක කියෝලා මෙන්න මේකත් කියෝපන්. එතකොට උත්තරේ හම්බු වේවි.
    මෙන්න මට හම්බ වුණ උත්තරේ

    mvp.png

    උඹ වගේ සියල්ල දත් කියලා හිතන් හැසිරෙන බූරුවෙක්ට හෑලි කොටන්න යන වෙලාව අපරාදෙ පාඩම් කරන්න තියෙනවා.
    කෙටියෙන් කිව්වොත් වෑල්ව් වැඩ කරන්නෙ ප්‍රෙශර් ග්‍රේඩියන්ට් එකට Atria and ventrcles වල

    https://www.mitralvalverepair.org/papillary-muscles-and-left-ventricle#:~:text=Each papillary muscle provides chordae,branch of the circumflex artery.
    ventrcles නෙවෙයි ventricles

    එතකොට මේ මොකක්ද ?

    1004fig01.jpeg
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    කොහොමත් වසරකට වරක් ස්කෑන් එකක් කරපන් හාට් එකේ. එතකොට ඒක මොනිටර් කරන්න පුලුවන්.කන්ඩිෂන් එක වැඩි වෙන්නේ සිගරට් බොනවනම්,ඇල්කොහොල් බොනවනම්.තව කොරොනා වගේ ලෙඩ.ඒක නිසා මේවා ගැන පරිස්සම් වෙන්න.මාස්ක් දාගෙන හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කරගන්න.නිතරම චෙකප් කරගන්න.හාට් රෙට් එක ඒ කියන්නේ හෘද සිපන්දනය අක්‍රමවත්නම් බීටා බ්ලොකර්ස් කාඩියොලොජිස්ට් දෙයි.නිකන් ඩොකාල ගාවට යන්න එපා.සල්ලි අගෙන වද වෙන්න එපා ලෙඩකට.ආන්ඩුවේ හොස්පිටල් වල වුනත් ගිහින් කරගන්න පුලුවන්.ලෙඩක් අඩු තක්සේරු කරන්නත් එපා.වැඩිය තක්සේරු කරන්නත් එපා.අමාරු ව්‍යායම එපා.කිලි සීය ගනන් උස්සන ඒව,බොඩි බිල්ඩින්,මැරතන් වගේ.පුලුවන් තරම් වෝක් කරන්න.සාමන්‍ය ඇගට පහසු ලෙස බර උස්සන්න.හාට් එකට වද දෙන්න යන්න එපා.පුලුවන් තරම් රිලැක්ස්ව ඉන්න.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,740
    28,654

    :rofl:
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    බුම්ප් matath vsd ekak tibba bn podi kaalema operate kara..hole in the heart ..dan nam awlk na...open heart surgery ekk kare podi kaale,,,,

    but mata kellage gedarin mata kamathi na lede nisa,,,beth bonawa itn daily,,,,

    so better to not tell the storys to your parents,,, gewal walin nam kamathi wen na oya wage case awama,,,lede nam hoda karagnna puluwan,,,eka awlk na baya wenna epa...dan medicine godak dinuni,,oya wage ewa easily curable...but gewal wala minissu owa danne nane
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,776
    5,013
    113
    Pandora
    ප.ලි: උඹල මෙතන කෙල්ලො නැත්තං ප්‍රශ්ණ නෑනෙ වගේ ගොං කතා කියන්න එපා බන්, අවුලකින් ඉන්න මනුස්සයෙක්නෙ. හැසිරියන්කො ටිකක්, මේකද කොලුකම කියන්නෙ.
    සිරාවටම බන්, අපත ඩයල් කොහෙත් ඉන්නවා :dull:
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    කපාට වල අවුලක් - මේක ස්නායු රෝග ගණයටයි වැටෙන්නේ - සිංහල වෙදකමෙන් සුව කරන්න පුළුවන් - මේ සඳහාම වෙන් වුන වෙනම ප්‍රතිකාර තියෙනවා.
    Mokekda ban uba. Mitral value prolapse. Oka heart value eke aulk. Neurological ekak wene kohomda. Anyway baya wenna epa. Samahara ewa normal. Kellata mahansi wenna ba. Wage casetiyanwa nam echo ekak karala balanna kkyai. Baya wenna epa.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේක නෝමල්ද ?
    ස්මහර අයට හතිය ,මහන්සිය,හුස්ම ගැනිමේ අපහසුව සහ හාට් එකේ රිදම් එකේ වෙනස් කම් තියෙනවා.මේ අය හැමෝටම ප්‍රතිකාර අවශ්‍යය නෑ.හුගක් අයටනම් මේවා නෑ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ස්මහර අයට හතිය ,මහන්සිය,හුස්ම ගැනිමේ අපහසුව සහ හාට් එකේ රිදම් එකේ වෙනස් කම් තියෙනවා.මේ අය හැමෝටම ප්‍රතිකාර අවශ්‍යය නෑ.හුගක් අයටනම් මේවා නෑ.
    ඒ වුණාට වැඩක් තියෙනවද එහෙම ජීවත් වෙලා ? ඔය විතරක් නෙවෙයි මෙයාලා හරිම බයෙන් ජීවත් වෙන්නේ - නිතරම බිය සැක සාංකාව පාළුව තදට දැනෙනවා වෙන අයට වඩා අසාමාන්‍යව - ඒවා නෝමල්ද ?