AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    "S" එකක් ගන්නෙ කොහොමද මගේ වෙබ් සයිට් එකට ?
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    SSL හදාගන්න ඕන
    ඒකට සර්ටිෆිකට් එකක් අරගෙන සර්වර් එකේ පොඩි සෙටප් එකක් කරන්න ඕන, සයිට් එක/සර්වර් එක අනුව වෙනස් වෙනවා සෙටප් කරන විදිය
    https://letsencrypt.org මේකෙන් ෆ්‍රී අරගෙන දාන්න, සේරම හෙල්ප් ගයිඩ් තියනවා සයිට් එකේම
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    SSL හදාගන්න ඕන
    ඒකට සර්ටිෆිකට් එකක් අරගෙන සර්වර් එකේ පොඩි සෙටප් එකක් කරන්න ඕන, සයිට් එක/සර්වර් එක අනුව වෙනස් වෙනවා සෙටප් කරන විදිය
    https://letsencrypt.org මේකෙන් ෆ්‍රී අරගෙන දාන්න, සේරම හෙල්ප් ගයිඩ් තියනවා සයිට් එකේම
    Certificate Eka ganing.
    SSL certificate 1k daganin..
    සල්ලි යන වැඩක්ද බං?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒකත් automate කරන්න පුලුවන්නේ මැනුවලි රිනීවු කරන්න ඕන නැහැ
    ඔව් script එකක් රන්වෙන්න දාල තියන්න පුලුවන්. මට හරියටම මතක නෑ කරන විදිහ. මාත් සයිට්ස් වගේකට දාල තියනව.