SSL හදාගන්න ඕන
ඒකට සර්ටිෆිකට් එකක් අරගෙන සර්වර් එකේ පොඩි සෙටප් එකක් කරන්න ඕන, සයිට් එක/සර්වර් එක අනුව වෙනස් වෙනවා සෙටප් කරන විදිය
https://letsencrypt.org මේකෙන් ෆ්රී අරගෙන දාන්න, සේරම හෙල්ප් ගයිඩ් තියනවා සයිට් එකේම
Certificate Eka ganing.
සල්ලි යන වැඩක්ද බං?SSL certificate 1k daganin..
ඔව් පොඩි ගානක් යනවා..අවුරුද්දකට 2000-3000 වගේ මතක විදිහට..සල්ලි යන වැඩක්ද බං?
සල්ලි නෙමෙයි වටින්නේ මනුස්ස කමසල්ලි යන වැඩක්ද බං?
සල්ලි යන වැඩක්ද බං?
Letsencrypt free, salli oni ne.ඔව් පොඩි ගානක් යනවා..අවුරුද්දකට 2000-3000 වගේ මතක විදිහට..
Let's Encrypt එකෙන් ගනිං (පිනට) . දවස් 90න් 90ට රිනිව් කරන්න ඕන.
ගැටකිඹුල ඔව්ව අහන්නෙ නෑ සල්ලි දුන් නැත්තන් දවස් 2කයිසල්ලි නෙමෙයි වටින්නේ මනුස්ස කම


ඔව් script එකක් රන්වෙන්න දාල තියන්න පුලුවන්. මට හරියටම මතක නෑ කරන විදිහ. මාත් සයිට්ස් වගේකට දාල තියනව.ඒකත් automate කරන්න පුලුවන්නේ මැනුවලි රිනීවු කරන්න ඕන නැහැ