මේවා ඇත්තද..

danamith

Active member
  • Aug 22, 2006
    162
    148
    43
    37
    Kiribathgoda
    131379017_3510116172418340_1375679230510316073_n.jpg
    129057735_10208240307401232_1862825174439920946_n.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,799
    39,707
    113
    Homagama
    හිතුන හිතුන විදිහටදෙන්න බැ.මේවාට කොන්ට්‍රඉන්ඩිකේෂන් තියනවා. පොඩි අයට ගැබිනි අයට දෙන්නැ. ඕවඩෝස් වෙන්නත් පුලුවන් නිකං දෙන්න ගියොත්. බර බලලා තමා දෙන්න ඕනා හරියට. ඒ නිසා හිතුන හිතුන විිිිිදිහට දෙන්න යන්න හෝ ප්‍රචාර එපා කියලා තමා කියන්න තියෙන්නේ.
     
    danamith

    Active member
  • Aug 22, 2006
    162
    148
    43
    37
    Kiribathgoda
    හිතුන හිතුන විදිහටදෙන්න බැ.මේවාට කොන්ට්‍රඉන්ඩිකේෂන් තියනවා. පොඩි අයට ගැබිනි අයට දෙන්නැ. ඕවඩෝස් වෙන්නත් පුලුවන් නිකං දෙන්න ගියොත්. බර බලලා තමා දෙන්න ඕනා හරියට. ඒ නිසා හිතුන හිතුන විිිිිදිහට දෙන්න යන්න හෝ ප්‍රචාර එපා කියලා තමා කියන්න තියෙන්නේ.
    මූ බල්ලෙක්. ලේන් එකේ ගෙවල් වලින් නඩත්තු වෙන්නෙ. බෙහෙත් ගන්න අරං යන්න බෑ. නාවන්න බෑ එතකොට හපන්න හදනව (වෙන කෙනෙක් නාවන්න හදල තිබ්බ). ඉතින් මෙහෙම දෙන්න පුලුවන් දෙයක් නැද්ද
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    "ඔහොම සත්තුන්ට බෙහෙත් දෙන්න එපා බොල, තොපිට ඕනේ නම් බීලා ලෙඩ හදාගෙන මකබෑවිලා පලයල්ලා ගොං හැත්ත!
    උන්ට නිදහසේ ස්වභාවදර්මෙට මුහු වෙලා හැදෙන්න දීපිය!
    උන්ට ලෙඩක් නම් උන් බෙහෙත් දන්නවා. තොපි උන්ට බෙහෙතක් හොයා ගන්නවත් කැලේ නැති කරලා
    තව එනවා මෙතන ඉන්න තැනක් නැති ඒ අහිංසකයෝ ටික මරලා දාන්ට..."
    කියලා මේක කියවලා අපේ අත්තා ඔයාට කියන්න කිව්වා.
    ගණන් ගන්න එපා වැඩිය. එයා කතා කරන්නේ ඔහොම තමා. තරහට නෙවෙයි හොඳේ.
     
    • Haha
    Reactions: jayalathjayath

    danamith

    Active member
  • Aug 22, 2006
    162
    148
    43
    37
    Kiribathgoda
    බව් වව් එකටත් කිව්ව. අරං ආවෙත් හොද කරල දෙන්නම් කිව්ව :D
    (පාරෙ ඉන්න බල්ලො එහෙම ගෙනියන්න පුලුවන් නම් උන්ට කියන්නෙ නෑනෙ)
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    මට දැක්කා බල්ලෙක් ගේ බෙල්ලේ හෙන තුවාලයක්. ටෙනිස් බෝලයක් විතර වලක්.අල්ලන්න ත් බෑ, හීලෑ නෑ. ඇමොක්සිලීන් 2000 mg ගාණේ දවසට කෑම එක්ක දුන්නා 4 meals per day ; සති 2ක් විතර. අපූරුවට ඉන්නවා දැන්. ඕවර් ඩෝස් වුණා ද දන්නේ නෑ.... 😂
     
    danamith

    Active member
  • Aug 22, 2006
    162
    148
    43
    37
    Kiribathgoda
    මට දැක්කා බල්ලෙක් ගේ බෙල්ලේ හෙන තුවාලයක්. ටෙනිස් බෝලයක් විතර වලක්.අල්ලන්න ත් බෑ, හීලෑ නෑ. ඇමොක්සිලීන් 2000 mg ගාණේ දවසට කෑම එක්ක දුන්නා 4 meals per day ; සති 2ක් විතර. අපූරුවට ඉන්නවා දැන්. ඕවර් ඩෝස් වුණා ද දන්නේ නෑ.... 😂
    මේ බල්ලත් ඔයිට කලින් බෙල්ල තුවාල කරන් හිටිය ඉස්සරහ ගෙදර රෝලඩෝ එක වැහෙද්දි ඒක යටින් ඇතුලට එන්න රිංගන්න ගිහින් රෝලඩෝ එකට බෙල්ල තුවාල වෙලා ලේන් එකේ අය බෙහෙත් කරල ගොඩ දැම්ම. මේක වනාතමුල්ල නෙමෙයි. ගෙවල් 5 තියෙන්නෙ.