බයි පැණි මේසන් බාස්

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    අර tamil වලින් මොකද්ද කිව්ව කෙල්ලට මහා නරක විදියටනේ කෑගැහුවේ .
    මටනං පොඩ්ඩක් දුකත් හිතුන .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අර tamil වලින් මොකද්ද කිව්ව කෙල්ලට මහා නරක විදියටනේ කෑගැහුවේ .
    මටනං පොඩ්ඩක් දුකත් හිතුන .
    එකී කාලිට දුක කියන්න ගිය අර හින්දි ෆිල්ම් වල වගේ
    බැනල එලෙව්වා
    පව් යකෝ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ලංකාවේ උන් ඇයි බං මෙච්චර ගොන්
    කියලා වැඩක් නැහ් බ0 සි0හලුන්ට අරින එක සිම්පල් කෙස් එකක් දැන් ...
    තව ජෙනරෙශන් 2ක් වත් යන්නහ් ඔනි බ0 ඔක ටිකක් අඩුවෙන්නහ්
     
    • Like
    Reactions: aneasarayana

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    සිංහලු ගණිකාවෝ වගේ කාලෙන් කාලෙට එක එකා ඇවිත් ඇරල යනවා 😂😂😂

    @erozan

    පිං බත් කලා ළමයි හදන උන්ගේ හිඟන ජාන
    @nicjosh83

    ලංකාවේ උන් ඇයි බං මෙච්චර ගොන්

    nidahas adyapanaye power eka thamai bro
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කියලා වැඩක් නැහ් බ0 සි0හලුන්ට අරින එක සිම්පල් කෙස් එකක් දැන් ...
    තව ජෙනරෙශන් 2ක් වත් යන්නහ් ඔනි බ0 ඔක ටිකක් අඩුවෙන්නහ්
    වැඩක් නෑ බං තව අවිරුද් 100 ක් ගියත් මේ පකේ රට දියුණු වෙමින් පවතින විතරයි. නිර්වාන් රාජපස්සගේ පුතා ඒ වෙද්දි රට පාලනය කරයි. @erozan වගේ බයියන්ගේ මුණුබුරෝ උන්ට කඩේ යයි.

    මමත් රට ගියාම ආයේ එන ලයින් එකක් නැති වේවි බං. තොපිත් පල.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වැඩක් නෑ බං තව අවිරුද් 100 ක් ගියත් මේ පකේ රට දියුණු වෙමින් පවතින විතරයි. නිර්වාන් රාජපස්සගේ පුතා ඒ වෙද්දි රට පාලනය කරයි. @erozan වගේ බයියන්ගේ මුණුබුරෝ උන්ට කඩේ යයි.

    මමත් රට ගියාම ආයේ එන ලයින් එකක් නැති වේවි බං. තොපිත් පල.
    එරොසනයට දුවෙක් හම්බුනොත් හරි :lol:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    Set ups බ්‍රෝ. කපුවගේ නිලියෝ

    මේ ඔක්කොම මේ කල් මරන්න ස්ක්‍රිප්ට් එකකට කරවන නාට්‍ය....වෙන වචන වලින් කිව්වොත් සෙප්පඩ විජ්ජාවල්....අනෙක් හැම රටකටම වැක්සිනේෂන් ප්ලෑන් එකක් තියෙනවා, ප්‍රකාශයට පත් කරපු....සමහර රටවල් දැන් ඩෝස් එකට අපොයින්මන්ට්ස් දෙන්නත් පටන් අරන්.... මේවා මේ වැඩ සෙට්ල් වෙනකල් ගහන ගේම්....ආණ්ඩුව බරපතළ ෆේල් වීමක ඉන්නවා නම්, සතියෙන් සතිය මේ වගේ නාට්‍යය නටවනවා....
    කාලි සීන් එක මේසන් මාමා ස්ක්‍රිප්ට් එකෙන් පිට ඩයලොග්ස් කීමක්....ඒකෙන් ඇණගත්තා සුපිරියටම....ඒකෙන් පැණි නැටුම හොදි ඕන් නැතිවෙන්න කෑවා....දැන් පැණිය තව ටික දවසක් ඇදගන්න ඕන නිසා, මේවා කරනවා.....

    -copied from fb
     
    • Like
    Reactions: aneasarayana

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලංකාවේ උන් ඇයි බං මෙච්චර ගොන්
    අවුරුදු සිය ගානක ඉදන් එකම ජානටික පල්වෙවි එක්තැන කැරකෙනවා, ඉතින් බිහිවෙන්න බුද්ධිමටිටමෙන් අඩු උන්, චීන්නු මෙහෙ ඇවිත් උන්ව කසාද බැන්දොත් ඔය ප්‍රශ්නෙ අඩුවෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    අර tamil වලින් මොකද්ද කිව්ව කෙල්ලට මහා නරක විදියටනේ කෑගැහුවේ .
    මටනං පොඩ්ඩක් දුකත් හිතුන .
    ධම්මික දන්නෙ පෝඩ විතරද කොහෙද උගෙ මුද්‍රාව දාල ඒක කියල කෑගහනව.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ මේ beer හිඟන්න .... @RandomGuy නිකන් දුන්නම ඕන එකක් බොන එකේ එකේ දම්මිකාලි පැනියත් බීපන්...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මේ ඔක්කොම මේ කල් මරන්න ස්ක්‍රිප්ට් එකකට කරවන නාට්‍ය....වෙන වචන වලින් කිව්වොත් සෙප්පඩ විජ්ජාවල්....අනෙක් හැම රටකටම වැක්සිනේෂන් ප්ලෑන් එකක් තියෙනවා, ප්‍රකාශයට පත් කරපු....සමහර රටවල් දැන් ඩෝස් එකට අපොයින්මන්ට්ස් දෙන්නත් පටන් අරන්.... මේවා මේ වැඩ සෙට්ල් වෙනකල් ගහන ගේම්....ආණ්ඩුව බරපතළ ෆේල් වීමක ඉන්නවා නම්, සතියෙන් සතිය මේ වගේ නාට්‍යය නටවනවා....
    කාලි සීන් එක මේසන් මාමා ස්ක්‍රිප්ට් එකෙන් පිට ඩයලොග්ස් කීමක්....ඒකෙන් ඇණගත්තා සුපිරියටම....ඒකෙන් පැණි නැටුම හොදි ඕන් නැතිවෙන්න කෑවා....දැන් පැණිය තව ටික දවසක් ඇදගන්න ඕන නිසා, මේවා කරනවා.....

    -copied from fb
    උබ හිතනවද ආණ්ඩුවෙන් ස්ක්‍රිප්ට් කරවන්න කාලයක් තියනවා කියල ? ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරලා තියෙනවද?
    නිකන් පොඩි එවුන් වගේ ගොන් කතා කියන්න එපා බන්
    මේ ආණ්ඩුවට නෙමේ කොයි ආණ්ඩුවටත් ඔව්ව කරන්න වෙලාවක් නැ
    මිනිසුන්ට ස්ක්‍රිප්ට් ලියනවට වඩා වැඩ 1000 ගානක් තියෙනවා යකෝ
    කල් මැරුව කියල මොකක්ද යකෝ තියන වාසිය
    කල් මැරුවේ නැත්නම් මිනිස්සු ආණ්ඩුවට ගහනවද ?
    මේ ගොන් කතා අහන්නම බැරි නිසා තමයි මම මේ කොටන්නේ
     
    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    උබ හිතනවද ආණ්ඩුවෙන් ස්ක්‍රිප්ට් කරවන්න කාලයක් තියනවා කියල ? ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරලා තියෙනවද?
    නිකන් පොඩි එවුන් වගේ ගොන් කතා කියන්න එපා බන්
    මේ ආණ්ඩුවට නෙමේ කොයි ආණ්ඩුවටත් ඔව්ව කරන්න වෙලාවක් නැ
    මිනිසුන්ට ස්ක්‍රිප්ට් ලියනවට වඩා වැඩ 1000 ගානක් තියෙනවා යකෝ
    කල් මැරුව කියල මොකක්ද යකෝ තියන වාසිය
    කල් මැරුවේ නැත්නම් මිනිස්සු ආණ්ඩුවට ගහනවද ?
    මේ ගොන් කතා අහන්නම බැරි නිසා තමයි මම මේ කොටන්නේ
    කමක් නෑ ඔහොම හරි දුක පිට කරගනින්.