දුකයි යකෝ තොපේ මෝඩ මොලාවල් ගැන වෙන මොනවද
මේකත් අසාර්ථක නාටයක් කලින් කැලණියට
නාග ලෝකයෙන් කැලණියට වැඩි ධාතූන් වගේ .(දේශපාලකයන්ට කඩේ යන්න එපා බන් .
දුකයි යකෝ තොපේ මෝඩ මොලාවල් ගැන වෙන මොනවද
මේකත් අසාර්ථක නාටයක් කලින් කැලණියට
නාග ලෝකයෙන් කැලණියට වැඩි ධාතූන් වගේ .(දේශපාලකයන්ට කඩේ යන්න එපා බන් .
පව් හැබැයි.ඒත් මුන් හැදෙන්නෙ නෑනේ.ගොන් හරක්. උබ මොන රටටද යන්නෙ ?වැඩක් නෑ බං තව අවිරුද් 100 ක් ගියත් මේ පකේ රට දියුණු වෙමින් පවතින විතරයි. නිර්වාන් රාජපස්සගේ පුතා ඒ වෙද්දි රට පාලනය කරයි. @erozan වගේ බයියන්ගේ මුණුබුරෝ උන්ට කඩේ යයි.
මමත් රට ගියාම ආයේ එන ලයින් එකක් නැති වේවි බං. තොපිත් පල.
හැමදේම නොවුනත් .තරහා ගන්න එපා මේවනම් ආණ්ඩුවේ අසාර්ථක ස්ක්‍රිප්ට් තමා .වැඩිපුර ගානක් ගියත් කමක් නෑ ඊලග පාර මාට්ටු නොවෙන හොද ස්ක්‍රිප්ට් එකක් ලියා ගනින් .මෙහෙමත් කඩේ යෑමක් කාල කන්නි දේශපාලකයන්ට .දැන් උබ කියන්නේ මොකක් හරි දෙයක් වයිරල් ගියොත් එක ආණ්ඩුවේ ස්ක්‍රිප්ට් එකක් කියලද ?
ඔච්චර මෝඩද ?
කොහොමද බන් එහෙම වෙන් කරගන්නේහැමදේම නොවුනත් .තරහා ගන්න එපා මේවනම් ආණ්ඩුවේ අසාර්ථක ස්ක්‍රිප්ට් තමා .වැඩිපුර ගානක් ගියත් කමක් නෑ ඊලග පාර මාට්ටු නොවෙන හොද ස්ක්‍රිප්ට් එකක් ලියා ගනින් .මෙහෙමත් කඩේ යෑමක් කාල කන්නි දේශපාලකයන්ට .
ඕවා තෝරගන්න බෑ බන් දේශපාලකයන්ට කඩේ යන එවුන්ට .මමනම් ස්ක්‍රිප්ට් එක දැක්කේ නෑ සමහර විට ස්ක්‍රිප්ට්එකේ නැති දෙයක් කිවුවද දන්නේ නෑ .කොහොමද බන් එහෙම වෙන් කරගන්නේ
මේක ආණ්ඩුවේ එකක් මේක නෝමල් එකක් කියල
කාලි කියල කැ ගැහුවම කියනවා ස්ක්‍රිප්ට් එක අවුල් උනාලු ? කොහොමද බන් උබල ඔහොම තෝරලා බේරලා වෙන් කර ගන්නේ ?
කොහොමද බන් එහෙම වෙන් කරගන්නේ
මේක ආණ්ඩුවේ එකක් මේක නෝමල් එකක් කියල
කාලි කියල කැ ගැහුවම කියනවා ස්ක්‍රිප්ට් එක අවුල් උනාලු ? කොහොමද බන් උබල ඔහොම තෝරලා බේරලා වෙන් කර ගන්නේ ?
මේවා තනිකරම script, මම මේකගැන හොදටම දන්නවා .උබ හිතනවද ආණ්ඩුවෙන් ස්ක්‍රිප්ට් කරවන්න කාලයක් තියනවා කියල ? ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරලා තියෙනවද?
නිකන් පොඩි එවුන් වගේ ගොන් කතා කියන්න එපා බන්
මේ ආණ්ඩුවට නෙමේ කොයි ආණ්ඩුවටත් ඔව්ව කරන්න වෙලාවක් නැ
මිනිසුන්ට ස්ක්‍රිප්ට් ලියනවට වඩා වැඩ 1000 ගානක් තියෙනවා යකෝ
කල් මැරුව කියල මොකක්ද යකෝ තියන වාසිය
කල් මැරුවේ නැත්නම් මිනිස්සු ආණ්ඩුවට ගහනවද ?
මේ ගොන් කතා අහන්නම බැරි නිසා තමයි මම මේ කොටන්නේ
රජරටට විතරයි ගන්නෙ දැන් ඒකත් කුඹුරු ටික හාන්න වගේ ගනී.ඔතන සහරාන් කෙනෙක් හිටිය නම් හරි.පව් හැබැයි.ඒත් මුන් හැදෙන්නෙ නෑනේ.ගොන් හරක්.
උබ මොන රටටද යන්නෙ ?
කෝ මේ beer හිඟන්න .... @RandomGuy නිකන් දුන්නම ඕන එකක් බොන එකේ එකේ දම්මිකාලි පැනියත් බීපන්...
උඹනේ යකෝ ගානක් හොයාගන්න මේකට එන හිඟන අපතය![]()
කව්ද දන්නේ නෑ beer හිඟමනේ යන thread දැම්මේ![]()
Benz dakkama sarame rewena higana ponnayage talks balapanko![]()
![]()