එකී කාලිට දුක කියන්න ගිය අර හින්දි ෆිල්ම් වල වගේඅර tamil වලින් මොකද්ද කිව්ව කෙල්ලට මහා නරක විදියටනේ කෑගැහුවේ .
මටනං පොඩ්ඩක් දුකත් හිතුන .
Set ups බ්‍රෝ. කපුවගේ නිලියෝඅර tamil වලින් මොකද්ද කිව්ව කෙල්ලට මහා නරක විදියටනේ කෑගැහුවේ .
මටනං පොඩ්ඩක් දුකත් හිතුන .
ලංකාවේ උන් ඇයි බං මෙච්චර ගොන්කැරිය දානේ බාරගත්තාහ් නේද ?
කියලා වැඩක් නැහ් බ0 සි0හලුන්ට අරින එක සිම්පල් කෙස් එකක් දැන් ...ලංකාවේ උන් ඇයි බං මෙච්චර ගොන්
ලංකාවේ උන් ඇයි බං මෙච්චර ගොන්
වැඩක් නෑ බං තව අවිරුද් 100 ක් ගියත් මේ පකේ රට දියුණු වෙමින් පවතින විතරයි. නිර්වාන් රාජපස්සගේ පුතා ඒ වෙද්දි රට පාලනය කරයි. @erozan වගේ බයියන්ගේ මුණුබුරෝ උන්ට කඩේ යයි.කියලා වැඩක් නැහ් බ0 සි0හලුන්ට අරින එක සිම්පල් කෙස් එකක් දැන් ...
තව ජෙනරෙශන් 2ක් වත් යන්නහ් ඔනි බ0 ඔක ටිකක් අඩුවෙන්නහ්
එරොසනයට දුවෙක් හම්බුනොත් හරිවැඩක් නෑ බං තව අවිරුද් 100 ක් ගියත් මේ පකේ රට දියුණු වෙමින් පවතින විතරයි. නිර්වාන් රාජපස්සගේ පුතා ඒ වෙද්දි රට පාලනය කරයි. @erozan වගේ බයියන්ගේ මුණුබුරෝ උන්ට කඩේ යයි.
මමත් රට ගියාම ආයේ එන ලයින් එකක් නැති වේවි බං. තොපිත් පල.

Set ups බ්‍රෝ. කපුවගේ නිලියෝ
අවුරුදු සිය ගානක ඉදන් එකම ජානටික පල්වෙවි එක්තැන කැරකෙනවා, ඉතින් බිහිවෙන්න බුද්ධිමටිටමෙන් අඩු උන්, චීන්නු මෙහෙ ඇවිත් උන්ව කසාද බැන්දොත් ඔය ප්‍රශ්නෙ අඩුවෙයි.ලංකාවේ උන් ඇයි බං මෙච්චර ගොන්
ධම්මික දන්නෙ පෝඩ විතරද කොහෙද උගෙ මුද්‍රාව දාල ඒක කියල කෑගහනව.අර tamil වලින් මොකද්ද කිව්ව කෙල්ලට මහා නරක විදියටනේ කෑගැහුවේ .
මටනං පොඩ්ඩක් දුකත් හිතුන .
උබ හිතනවද ආණ්ඩුවෙන් ස්ක්‍රිප්ට් කරවන්න කාලයක් තියනවා කියල ? ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරලා තියෙනවද?මේ ඔක්කොම මේ කල් මරන්න ස්ක්‍රිප්ට් එකකට කරවන නාට්‍ය....වෙන වචන වලින් කිව්වොත් සෙප්පඩ විජ්ජාවල්....අනෙක් හැම රටකටම වැක්සිනේෂන් ප්ලෑන් එකක් තියෙනවා, ප්‍රකාශයට පත් කරපු....සමහර රටවල් දැන් ඩෝස් එකට අපොයින්මන්ට්ස් දෙන්නත් පටන් අරන්.... මේවා මේ වැඩ සෙට්ල් වෙනකල් ගහන ගේම්....ආණ්ඩුව බරපතළ ෆේල් වීමක ඉන්නවා නම්, සතියෙන් සතිය මේ වගේ නාට්‍යය නටවනවා....
කාලි සීන් එක මේසන් මාමා ස්ක්‍රිප්ට් එකෙන් පිට ඩයලොග්ස් කීමක්....ඒකෙන් ඇණගත්තා සුපිරියටම....ඒකෙන් පැණි නැටුම හොදි ඕන් නැතිවෙන්න කෑවා....දැන් පැණිය තව ටික දවසක් ඇදගන්න ඕන නිසා, මේවා කරනවා.....
-copied from fb
කමක් නෑ ඔහොම හරි දුක පිට කරගනින්.උබ හිතනවද ආණ්ඩුවෙන් ස්ක්‍රිප්ට් කරවන්න කාලයක් තියනවා කියල ? ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරලා තියෙනවද?
නිකන් පොඩි එවුන් වගේ ගොන් කතා කියන්න එපා බන්
මේ ආණ්ඩුවට නෙමේ කොයි ආණ්ඩුවටත් ඔව්ව කරන්න වෙලාවක් නැ
මිනිසුන්ට ස්ක්‍රිප්ට් ලියනවට වඩා වැඩ 1000 ගානක් තියෙනවා යකෝ
කල් මැරුව කියල මොකක්ද යකෝ තියන වාසිය
කල් මැරුවේ නැත්නම් මිනිස්සු ආණ්ඩුවට ගහනවද ?
මේ ගොන් කතා අහන්නම බැරි නිසා තමයි මම මේ කොටන්නේ
දුකයි යකෝ තොපේ මෝඩ මොලාවල් ගැන වෙන මොනවදකමක් නෑ ඔහොම හරි දුක පිට කරගනින්.