උබ ගාලා ඉතුරු වුනොත් අර @scurvy අනාත කුකුලගෙ තාප්පෙ ගාගන්නත් පොඩ්ඩක් දීපන්කො.වටේම බැක්ග්‍රවුන්ඩ් එකත් කොල නම් කොල ගාන්න එපා යකෝ! තෝ ගන්ජා ගහලද පැය විසිහතරෙම. රෑට බීල, ගන්ජා ගහලා ඩ්‍රයිව් කරන අපි වගෙ උන් ගැන්ත හිතපන්! රෑට කොල පාට කලු පාටයි, පේන්නේ නෑ, ගාපිය සුදු! සුදු ගාල පුලුවන් නම් ඔය රිෆ්ලෙක්ටර් වීදුරු කෑලි ටිකකුත් අල්ලපන්!
අපේ තියෙන්නෙ මේ පාටට ලඟින් යන පාටක්.
TAN colour eka lassanayi...
what about pink ?
light brown wage Patak
LIGHT Greysමොල්ඩින් එකක් තියෙනවනම් තද පාටක් මැච් කරන්න
dark yellow
උබ ගාලා ඉතුරු වුනොත් අර @scurvy අනාත කුකුලගෙ තාප්පෙ ගාගන්නත් පොඩ්ඩක් දීපන්කො.
normally i prefer grey colours
![]()
elamaduburu patak gala uda moulding /copping eka sudu pata ganna.thani duburu ganna epa.duburu wala hoda tone ekak balala ganna

White gala Borders alu pata gapanMiturani dan tiyenne kola pata gala
Wate background ekakt godak green
Kola pata natuwa wena patak suggest karannako
මුළු ගෙදරම සුදු මචන්සුදු ගාන්න මිතුරේ .