Thaappe pata

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    LIGHT Greys(y)මොල්ඩින් එකක් තියෙනවනම් තද පාටක් මැච් කරන්න
     
    • Love
    Reactions: hichchiputha

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    normally i prefer grey colours

    images
     
    • Love
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,939
    35,873
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වටේම බැක්ග්‍රවුන්ඩ් එකත් කොල නම් කොල ගාන්න එපා යකෝ! තෝ ගන්ජා ගහලද පැය විසිහතරෙම. රෑට බීල, ගන්ජා ගහලා ඩ්‍රයිව් කරන අපි වගෙ උන් ගැන්ත හිතපන්! රෑට කොල පාට කලු පාටයි, පේන්නේ නෑ, ගාපිය සුදු! සුදු ගාල පුලුවන් නම් ඔය රිෆ්ලෙක්ටර් වීදුරු කෑලි ටිකකුත් අල්ලපන්!
    අපේ තියෙන්නෙ මේ පාටට ලඟින් යන පාටක්.
    TAN colour eka lassanayi...
    what about pink ?
    light brown wage Patak
    LIGHT Greys(y)මොල්ඩින් එකක් තියෙනවනම් තද පාටක් මැච් කරන්න
    dark yellow
    ;)උබ ගාලා ඉතුරු වුනොත් අර @scurvy අනාත කුකුලගෙ තාප්පෙ ගාගන්නත් පොඩ්ඩක් දීපන්කො.
    normally i prefer grey colours

    images


    thnks brothers :) elama
     
    • Like
    Reactions: NRTG