ගේ හදාගන්න උදව්

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,607
    762
    113
    සුවසිලන්තය
    මට මේ ගනම් මිනුම් ගැන ලොකු දැනීමක් නෑ මට මේ ගනම් කිව්වේ බාස් කෙනෙක් එයාගේ ගාන
    මේ දාල තියන ගනම් සාදරණද
    :confused::confused:
    RS
    බේස් වලක් කපන්න 7500
    ගල් කියුබ් එකක් අත්තිවාරමේ බඳින්න 7500
    බීම් දික්අඩියක් 275
    අත්තිවාරම් කණු අඩියක් 275
    බ්ලොක් ගලක් බඳින්න 35
    කපරාරු වර්ග අඩියක් 35

    ටයිල් වර්ග අඩියක් 60
     
    • Like
    Reactions: asylum

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මට මේ ගනම් මිනුම් ගැන ලොකු දැනීමක් නෑ මට මේ ගනම් කිව්වේ බාස් කෙනෙක් එයාගේ ගාන
    මේ දාල තියන ගනම් සාදරණද
    :confused::confused:
    RS
    බේස් වලක් කපන්න 7500
    ගල් කියුබ් එකක් අත්තිවාරමේ බඳින්න 7500
    බීම් දික්අඩියක් 275
    අත්තිවාරම් කණු අඩියක් 275
    බ්ලොක් ගලක් බඳින්න 35
    කපරාරු වර්ග අඩියක් 35

    ටයිල් වර්ග අඩියක් 60

    පැත්ත අනුව ගණං වෙනස් වෙනවා මචං. උඹ කොහෙද ?
     
    • Like
    Reactions: thanush000

    Dr.B1990

    Member
    Dec 23, 2020
    12
    9
    3
    Colombo
    මට මේ ගනම් මිනුම් ගැන ලොකු දැනීමක් නෑ මට මේ ගනම් කිව්වේ බාස් කෙනෙක් එයාගේ ගාන
    මේ දාල තියන ගනම් සාදරණද
    :confused::confused:
    RS
    බේස් වලක් කපන්න 7500
    ගල් කියුබ් එකක් අත්තිවාරමේ බඳින්න 7500
    බීම් දික්අඩියක් 275
    අත්තිවාරම් කණු අඩියක් 275
    බ්ලොක් ගලක් බඳින්න 35
    කපරාරු වර්ග අඩියක් 35

    ටයිල් වර්ග අඩියක් 60
    ඔය පැත්තේ ඉන්න තව බාස් කෙනෙක් ගෙන් අහලා බලහන්.... 😎
     
    • Like
    Reactions: thanush000

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,607
    762
    113
    සුවසිලන්තය

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,751
    1
    15,156
    113
    ඔහොම කරන්නේ නැතිව කෙලින්ම වැඩේ කරන්න ගානක් කතා කරගත්තොත් නරකද..
     
    • Like
    Reactions: thanush000

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,607
    762
    113
    සුවසිලන්තය
    • Like
    Reactions: The Kingslayer

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,540
    13,505
    113
    34
    ෆින්ලන්ඩ්
    මාත් හොයනවා. මට හම්බ උනා එකක්. ඔය ගණන් වගේ තමා. ගනන් නම් හැමෝගෙම වගේ ලගින් යන්නේ. වැඩ කරලා පරපුරුදු , හොදට වැඩ දන්න එකෙක් හොයා ගන්න එක තමා කෙස් එක
     
    Last edited:
    • Like
    Reactions: thanush000

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    මට මේ ගනම් මිනුම් ගැන ලොකු දැනීමක් නෑ මට මේ ගනම් කිව්වේ බාස් කෙනෙක් එයාගේ ගාන
    මේ දාල තියන ගනම් සාදරණද
    :confused::confused:
    RS
    බේස් වලක් කපන්න 7500
    ගල් කියුබ් එකක් අත්තිවාරමේ බඳින්න 7500
    බීම් දික්අඩියක් 275
    අත්තිවාරම් කණු අඩියක් 275
    බ්ලොක් ගලක් බඳින්න 35

    කපරාරු වර්ග අඩියක් 35
    ටයිල් වර්ග අඩියක් 60

    ගණන්නම් දැන් යන රේට්ස් තමයි මචං.

    හැබැයි මේ පල්ලෙහා දේවල් ඔය ගානට කරනවනම් ලාබයි.
    බ්ලොක් ගලක් බඳින්න 35
    කපරාරු වර්ග අඩියක් 35
    ටයිල් වර්ග අඩියක් 60
    කිවුවම උඹට ලාබයි. දැන් සාමාන්‍යයෙන් බ්ලොක් ගලක් බදින්න 38 - 40 ක් ගන්නවා.
    කපරාරැ අඩියකට රැ. 40 - 45 ක් ගන්නවා
    ටයිල් අල්ලද්දි අඩියට 80ක් වගේ ගන්නවා. ( බදාම තට්ටුව කපන්න 40 යි, ටයිල් අල්ලන්න 40යි. පොලව කොන්ක්‍රීට් කරද්දි ඒකටත් වෙනම 40ක් වගේ ගන්නවා )

    පොඩ්ඩක් මුන්ගේ වැඩ කොහොමද කියලා බලලා හිටපන් මුලින්ම.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617

    කොහෙද බන් මේ ගනන් මට හිතෙන විදියට පට්ටම වැඩියි
    මගේ ලඟදි(මාස 3ට කලින්) ටයිල් වැඩක් කරා ටයිල් වර්ග අඩියක් 45යි(ස්කර්ටින් දික් අඩියක් 45යි) කරේ, වැඩේ සුපිරියටම කරා, කියන්න කිසිම වැරැද්දක් නැහැ
     
    • Like
    Reactions: thanush000

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,607
    762
    113
    සුවසිලන්තය
    කොහෙද බන් මේ ගනන් මට හිතෙන විදියට පට්ටම වැඩියි
    මගේ ලඟදි(මාස 3ට කලින්) ටයිල් වැඩක් කරා ටයිල් වර්ග අඩියක් 45යි(ස්කර්ටින් දික් අඩියක් 45යි) කරේ, වැඩේ සුපිරියටම කරා, කියන්න කිසිම වැරැද්දක් නැහැ
    ටයිල් වර්ග අඩියක් 45යි laaabai ne
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    කොහෙද බන් මේ ගනන් මට හිතෙන විදියට පට්ටම වැඩියි
    මගේ ලඟදි(මාස 3ට කලින්) ටයිල් වැඩක් කරා ටයිල් වර්ග අඩියක් 45යි(ස්කර්ටින් දික් අඩියක් 45යි) කරේ, වැඩේ සුපිරියටම කරා, කියන්න කිසිම වැරැද්දක් නැහැ

    ටයිල් කරන්න කලින් පොලව කොන්ක්‍රීට් කරනවා - ඒකට වර්ග අඩියට 40ක් ගන්නවා.
    ඊට පස්සේ බදාම තට්ටුව කපනවා - ඒකට වර්ග අඩියට තව 40ක් ගන්නවා.
    ඊට පස්සේ ටයිල් අල්ලන්න තව වෙනම වර්ග අඩියට 40ක් ගන්නවා.

    ඕකෙන් යට දෙක එකෙක් කලොත් වර්ග අඩිය 70කට වගේ කරගන්න පුලුවන්...

    උඹ ටයිල් ඇල්ලුවේ ඔය 3නම රැ. 45 ටද? එහෙනම් පට්ටම ලාබයි.