කලිනුත් අප්පු කිව්වා ආරූඨ වීම කියන්නෙ මානසික රෝගයක් - ඒක හැදෙන හැටි තමා මේ කියන්නේ.
ඕපපාතික ජීවියෙක් අපේ කය පාලනයට නතු කරගන්න ඕන නම් ඒ අදාළ කොටස හිරි වැටෙන්න ඕනා, අක්‍රිය වෙන්න ඕන හෝ අක්‍රිය කොරන්න ඕනා.
මේ නූලේ කිව්වා අපිට නොදැනී සියුම් ස්නායු අක්‍රිය වෙන භෞතික ක්‍රියාවලියක් ගැන. මේක ඔඩු දිව්වාම තමා මේ ගැටළුව උග්‍ර වෙන්නේ. ගැමි වහරෙන් රක්තයා ඉහට ගහනවා කියන්නෙ ඕකම තමයි.
මේක වෙන ප්‍රභේද 22ක් තියෙනවා. මෙහෙම වෙන්න හේතුව ඇට මිදුළු වල විකෘති වීමයි.
1. වාත උමතුව (අසාමාන්‍ය බිය,සැක)
2. පිත් උමතුව (අසාමාන්‍ය ආහාර රටා, අසාමාන්‍ය කෝප වීම, අසාමාන්‍ය කාම ආසාවල්)
3. සෙම් උමතුව ( අසාමාන්‍ය අලස/නිදිමත, ජවය නොමැතිකම)
4. වා පිත් උමතුව (ඉහත සංකලන)
5. වා සෙම් උමතුව (ඉහත සංකලන)
6. පිත් සෙම් උමතුව (ඉහත සංකලන)
7. තුන් දොස් උමතුව (ඉහත සංකලන)
8. රත් පිත් උමතුව
9. ලේ වායු උමතුව (වාත රක්ත)
10. ලේ මාල උමතුව (රක්ත ප්‍රධාර) උමතුව
11. සූතික උමතුව (වැදූ ගෙයි සන්නිය)
12. උණ උමතුව (උණ විකාරය)
13. මූස උමතුව
14. ක්ෂය රෝග උමතුව
15. දුබල කමින් වැලදෙන උමතුව (මරු කියෝනව කියන්නෙ මේකට තමයි)
16. ලේ අතීසාර උමතුව
17. භූත උමතුව
18. සිත් පෙර`ඵම් (ශෝක ජනක) උමතුව ( කවුරුත් දන්න විශාධිය හෙවත් depression)
19. වස්මර (අපස්මාර)
20. මද (මත්, මද්‍යසාර)
21. පක්ෂාසාත උමතුව
22. විස උමතුව
ඕකෙ 17 වෙනි එක භූතෝන්මාද කියන එක තමා ආරූඨ ගණයට වැටෙන්නේ. ඒක මානසික ලෙඩක් තමයි. හැබැයි ඒක මානසික ලෙඩක් ය ඒ ලෙඩෙක් ය කියල පැරැන්නො බැහැර කළේ ලඝු කළේ නෑ. සමාන්තර ලෝක වල තොරතුරු ලබාගන්න යොදාගත්තා.
ඕපපාතික ජීවියෙක් මිනිස් කය පාලනය කිරීම තමයි ආරූඨ වීම කියන්නේ. ඒක මහේශාක්‍ය දිව්‍ය රාජයෙක් ගෙ අවසරය ඇතුව කෙරෙනවා නම් ඒක තමයි වරම් කියන්නේ කියලා කලින් නූලක මම කිව්වා.
මේ වරම් වල විශේෂත්වය මොකක්ද ?
1 හරි පේන වරම අංශක 360ම පේනවා , ඔව් පිටිපස්සත් පේනවා
2 ඇස් දෙක පියාගෙනත් පෙනවා (ඒ තෙවැනි ඇස විවෘත වෙලා නිසා)
ගණ දෙවි වරම - මේ වරමක් එක්ක වාද කොරන්න හම්බ වෙන්නෙ නෑ - වාදයක් නොවෙන විදියට බස හසුරුවන්න අති දක්ෂයි. හරවත් සාකච්ඡාවකට ඉතාම කැමතියි. දවසක් වුණත් කතා කොරයි පුළුවන් නම්.
විෂ්ණු දේව වරම - හරියට රවීන්ද්‍ර රන්දෙණිය ගේ වාග් පෞරුෂයට වඩා ගොඩක් ඉහලයි - වාදෙට කැමතියි - වාද කොරල දිනන්න බෑ. අතිශය කරුණාවන්තයි
පත්තිනි දේව වරම - හරියට නන්දා මාලිනි කතා කොරනවා වඩා ගොඩක් තේජවන්තයි - වාද කොරන්න පුළුවන් - වාද කොරල දිනන්නම බෑ. කේන්ති ගස්සවන්නම බෑ.
දැඩිමුණ්ඩ දේව වරම - පොඩ්ඩක් සරත් ෆොන්සේකා වගෙයි - වාද කොරන්න බෑ - ගුටි කන්න පුළුවන්
සූනියම් දේව වරම - හරියට සැර ප්‍රින්සිපල් කෙනෙක් වගෙයි - වාද කොරන්න ගියොත් අනිවා ඩෙෆා ගුටි තමා - ඇඟට කඩා පනිනවා ඩෝං ගාලා.
භද්‍රකාලී දේව වරම - හරියට කන්ද උඩරට කුමාරිහාමි කෙනෙක් වගේ - වාද කොරන්න ගියොත් කේන්ති යනවා. බැනුම් අහගන්න පුළුවන් හැබැයි ගහන්නෙ නෑ.
සොහොන් කාලි වරම (ඒක දේව වරමක් නෙවෙයි) - හරියට අවුරුදු 12ක පොඩි කෙල්ලෙක් වගේ - කොච්චර වත් හිනා වෙවි දඟල දඟල, වචනෙ වැරැද්දුවොත් හොටු පෙරාගෙන අඩලා අනික් පැත්තට ඩෝං ගාලා කෙළල අරිනවා අතට අහු වුණ එකෙන්.
නමුත් දැන් කාලේ 95%ක් වරම් මේවා නෙවෙයි - මූඛ වරම් වත් නැති ආරූඨයි
ගැහුවොත් ගහන්නෙ ගල් පැලෙන අමූලික කෙබරයි.