උන්මාද චිකිත්සා - ආරූඨ හා වරම්

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කලිනුත් අප්පු කිව්වා ආරූඨ වීම කියන්නෙ මානසික රෝගයක් - ඒක හැදෙන හැටි තමා මේ කියන්නේ.

    ඕපපාතික ජීවියෙක් අපේ කය පාලනයට නතු කරගන්න ඕන නම් ඒ අදාළ කොටස හිරි වැටෙන්න ඕනා, අක්‍රිය වෙන්න ඕන හෝ අක්‍රිය කොරන්න ඕනා.


    මේ නූලේ කිව්වා අපිට නොදැනී සියුම් ස්නායු අක්‍රිය වෙන භෞතික ක්‍රියාවලියක් ගැන. මේක ඔඩු දිව්වාම තමා මේ ගැටළුව උග්‍ර වෙන්නේ. ගැමි වහරෙන් රක්තයා ඉහට ගහනවා කියන්නෙ ඕකම තමයි.

    මේක වෙන ප්‍රභේද 22ක් තියෙනවා. මෙහෙම වෙන්න හේතුව ඇට මිදුළු වල විකෘති වීමයි.

    1. වාත උමතුව (අසාමාන්‍ය බිය,සැක)
    2. පිත් උමතුව (අසාමාන්‍ය ආහාර රටා, අසාමාන්‍ය කෝප වීම, අසාමාන්‍ය කාම ආසාවල්)
    3. සෙම් උමතුව ( අසාමාන්‍ය අලස/නිදිමත, ජවය නොමැතිකම)
    4. වා පිත් උමතුව (ඉහත සංකලන)
    5. වා සෙම් උමතුව (ඉහත සංකලන)
    6. පිත් සෙම් උමතුව (ඉහත සංකලන)
    7. තුන් දොස් උමතුව (ඉහත සංකලන)
    8. රත් පිත් උමතුව
    9. ලේ වායු උමතුව (වාත රක්ත)
    10. ලේ මාල උමතුව (රක්ත ප්‍රධාර) උමතුව
    11. සූතික උමතුව (වැදූ ගෙයි සන්නිය)
    12. උණ උමතුව (උණ විකාරය)
    13. මූස උමතුව
    14. ක්‍ෂය රෝග උමතුව
    15. දුබල කමින් වැලදෙන උමතුව (මරු කියෝනව කියන්නෙ මේකට තමයි)
    16. ලේ අතීසාර උමතුව
    17. භූත උමතුව
    18. සිත් පෙර`ඵම් (ශෝක ජනක) උමතුව ( කවුරුත් දන්න විශාධිය හෙවත් depression)
    19. වස්මර (අපස්මාර)
    20. මද (මත්, මද්‍යසාර)
    21. පක්‍ෂාසාත උමතුව
    22. විස උමතුව


    ඕකෙ 17 වෙනි එක භූතෝන්මාද කියන එක තමා ආරූඨ ගණයට වැටෙන්නේ. ඒක මානසික ලෙඩක් තමයි. හැබැයි ඒක මානසික ලෙඩක් ය ඒ ලෙඩෙක් ය කියල පැරැන්නො බැහැර කළේ ලඝු කළේ නෑ. සමාන්තර ලෝක වල තොරතුරු ලබාගන්න යොදාගත්තා.

    ඕපපාතික ජීවියෙක් මිනිස් කය පාලනය කිරීම තමයි ආරූඨ වීම කියන්නේ. ඒක මහේශාක්‍ය දිව්‍ය රාජයෙක් ගෙ අවසරය ඇතුව කෙරෙනවා නම් ඒක තමයි වරම් කියන්නේ කියලා කලින් නූලක මම කිව්වා.

    මේ වරම් වල විශේෂත්වය මොකක්ද ?

    1 හරි පේන වරම අංශක 360ම පේනවා , ඔව් පිටිපස්සත් පේනවා
    2 ඇස් දෙක පියාගෙනත් පෙනවා (ඒ තෙවැනි ඇස විවෘත වෙලා නිසා)

    ගණ දෙවි වරම - මේ වරමක් එක්ක වාද කොරන්න හම්බ වෙන්නෙ නෑ - වාදයක් නොවෙන විදියට බස හසුරුවන්න අති දක්ෂයි. හරවත් සාකච්ඡාවකට ඉතාම කැමතියි. දවසක් වුණත් කතා කොරයි පුළුවන් නම්.

    විෂ්ණු දේව වරම - හරියට රවීන්ද්‍ර රන්දෙණිය ගේ වාග් පෞරුෂයට වඩා ගොඩක් ඉහලයි - වාදෙට කැමතියි - වාද කොරල දිනන්න බෑ. අතිශය කරුණාවන්තයි

    පත්තිනි දේව වරම - හරියට නන්දා මාලිනි කතා කොරනවා වඩා ගොඩක් තේජවන්තයි - වාද කොරන්න පුළුවන් - වාද කොරල දිනන්නම බෑ. කේන්ති ගස්සවන්නම බෑ.

    දැඩිමුණ්ඩ දේව වරම - පොඩ්ඩක් සරත් ෆොන්සේකා වගෙයි - වාද කොරන්න බෑ - ගුටි කන්න පුළුවන්

    සූනියම් දේව වරම - හරියට සැර ප්‍රින්සිපල් කෙනෙක් වගෙයි - වාද කොරන්න ගියොත් අනිවා ඩෙෆා ගුටි තමා - ඇඟට කඩා පනිනවා ඩෝං ගාලා.

    භද්‍රකාලී දේව වරම - හරියට කන්ද උඩරට කුමාරිහාමි කෙනෙක් වගේ - වාද කොරන්න ගියොත් කේන්ති යනවා. බැනුම් අහගන්න පුළුවන් හැබැයි ගහන්නෙ නෑ.

    සොහොන් කාලි වරම (ඒක දේව වරමක් නෙවෙයි) - හරියට අවුරුදු 12ක පොඩි කෙල්ලෙක් වගේ - කොච්චර වත් හිනා වෙවි දඟල දඟල, වචනෙ වැරැද්දුවොත් හොටු පෙරාගෙන අඩලා අනික් පැත්තට ඩෝං ගාලා කෙළල අරිනවා අතට අහු වුණ එකෙන්.


    නමුත් දැන් කාලේ 95%ක් වරම් මේවා නෙවෙයි - මූඛ වරම් වත් නැති ආරූඨයි :yes: ගැහුවොත් ගහන්නෙ ගල් පැලෙන අමූලික කෙබරයි. :angry: :angry: :angry:
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    මට විශ්ණු වරමක් තියනවා කියලා ඒක පාරක් දේවාලෙකින් කීවා අලුත් නුවර යන්න. අනුරාදපුර් ගිහින් වතාවක් වගයක් කරන්න කියලා ඒහෙම. ඒදායින් පස්සේ නිකමට වත් දේවාලයක් පැත්ත පලාතේ යන්නේ නෑ. හැබැයි තරහා යන්නේ නැති ඒක කරුණාවන්ත කම ඒහෙම නම් 2012 වගේ ඉදලා මාර විදියට තියනවා. ඉස්සර යකා වගේ තරහා යන්නේ. දැන්නම් මොන විදියට බැන්නත් තරහා යන්නෑ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මට විශ්ණු වරමක් තියනවා කියලා ඒක පාරක් දේවාලෙකින් කීවා අලුත් නුවර යන්න. අනුරාදපුර් ගිහින් වතාවක් වගයක් කරන්න කියලා ඒහෙම. ඒදායින් පස්සේ නිකමට වත් දේවාලයක් පැත්ත පලාතේ යන්නේ නෑ. හැබැයි තරහා යන්නේ නැති ඒක කරුණාවන්ත කම ඒහෙම නම් 2012 වගේ ඉදලා මාර විදියට තියනවා. ඉස්සර යකා වගේ තරහා යන්නේ. දැන්නම් මොන විදියට බැන්නත් තරහා යන්නෑ
    වරම වැඩ කොරනවා වගේ - සුබ දසාවකදි ඇඟට ඒවි :D
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    කඩවර වරම කඩවර අප්පච්චී ගැනත් පොඩ්ඩක් පැහැදුවොත් වටිනව
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    හැබෑ කඩවර වරමක් එක්ක කතා කොරන්න හම්බ වෙලා නෑ තාම :(
    උබ ත්‍රෙඩ් එකේ දාපු අනික් වරම් එක්ක කතා කරල තියනවද? කාලි වරමෙන් ලෙඩ හොදකරන්න පුලුව්න් කියල දෙයක් තියනවද? දන්න කෙනෙක් ඉන්නව කාලි වරමක් තියන. මම මේ දේවල් පිලිගන්න කෙනෙක් නෙමෙයි ඒත් අර ගෑනු කෙනාට පිරිමි 4 කට 5 කට වඩා අමුතු ශක්තියක් තියනව මේ වරම නිසා. මේ වරම කියන එක නිතරම ඒ කෙනාගෙ ඇගේ තියන එකක්ද නැත්තම් මොකක් හරි වෙලාවකට විතරක් එක එකක්ද එහෙමත් නැත්තම් ඇගේ දිගටම තියෙනව එයාට කැමති වෙලාවක ආරූඩෙ ගන්න පුලුවන් වගේ දෙයක්ද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබ ත්‍රෙඩ් එකේ දාපු අනික් වරම් එක්ක කතා කරල තියනවද?
    ඔව්
    කාලි වරමෙන් ලෙඩ හොදකරන්න පුලුව්න් කියල දෙයක් තියනවද?
    ඔව් සොහොන් කාලීව සෙට් වුණේ අම්මගේ යාළුවෙක් ගේ ලෙඩක් සනීප කොරපු වෙලාවේ
    දන්න කෙනෙක් ඉන්නව කාලි වරමක් තියන. මම මේ දේවල් පිලිගන්න කෙනෙක් නෙමෙයි ඒත් අර ගෑනු කෙනාට පිරිමි 4 කට 5 කට වඩා අමුතු ශක්තියක් තියනව මේ වරම නිසා. මේ වරම කියන එක නිතරම ඒ කෙනාගෙ ඇගේ තියන එකක්ද නැත්තම් මොකක් හරි වෙලාවකට විතරක් එක එකක්ද එහෙමත් නැත්තම් ඇගේ දිගටම තියෙනව එයාට කැමති වෙලාවක ආරූඩෙ ගන්න පුලුවන් වගේ දෙයක්ද?
    කැමති වෙලාවක ආරූඨ කොරගන්න පුළුවන් ඕන ඒවත් තියෙනවා - ඒවා දුර්වල ආරූඨ - ඒත් ගොඩක් ඒවා දිෂ්ඨියට ඕන වෙලාවට මිසක් මිනිහට ඕන වෙලාවට වැහෙන්න එන්නෙ නෑ.
     
    • Like
    Reactions: spunkyisii

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    999
    1,049
    93
    Pluto
    දැන් ඔය කියන මල පෙරේතයට හරි ඇඟට වැහෙන මලගිය නෑයට හරි කොහොමද ඔච්චර බලයක්.. වෙන කෙනෙක්ගේ දෙයක් බලන්න හරි.. කියන්න හරි.. මම දන්නා විදියට ඔහොම ඉන්නේ පින් නැති උන් ආයිත් උපත ලබන්න... එහෙම උන්ට කොහොමද ඔහොම බලයක්.. උන් කියන සේරම ඇත්තද...? නැත්නං බොරුද.. ඔය දෙවියෝ වැහිලා වගේ කතා කරන්නේ ඇත්තටම දෙවියෝද. නැත්නං අර මැරිච්ච කෙනාද.? කර්ණ මුන්ඩ කියන්නේ ඕකටද?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,415
    113
    මට විශ්ණු වරමක් තියනවා කියලා ඒක පාරක් දේවාලෙකින් කීවා අලුත් නුවර යන්න. අනුරාදපුර් ගිහින් වතාවක් වගයක් කරන්න කියලා ඒහෙම. ඒදායින් පස්සේ නිකමට වත් දේවාලයක් පැත්ත පලාතේ යන්නේ නෑ. හැබැයි තරහා යන්නේ නැති ඒක කරුණාවන්ත කම ඒහෙම නම් 2012 වගේ ඉදලා මාර විදියට තියනවා. ඉස්සර යකා වගේ තරහා යන්නේ. දැන්නම් මොන විදියට බැන්නත් තරහා යන්නෑ
    අනේ පල පොන්න හුත්තිගේ පුතා හුකාගන්නේ නැතුව :angry:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    2. පිත් උමතුව (අසාමාන්‍ය ආහාර රටා, අසාමාන්‍ය කෝප වීම, අසාමාන්‍ය කාම ආසාවල්) - @AnuradhaRa
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    ඔව්

    ඔව් සොහොන් කාලීව සෙට් වුණේ අම්මගේ යාළුවෙක් ගේ ලෙඩක් සනීප කොරපු වෙලාවේ

    කැමති වෙලාවක ආරූඨ කොරගන්න පුළුවන් ඕන ඒවත් තියෙනවා - ඒවා දුර්වල ආරූඨ - ඒත් ගොඩක් ඒවා දිෂ්ඨියට ඕන වෙලාවට මිසක් මිනිහට ඕන වෙලාවට වැහෙන්න එන්නෙ නෑ.
    එහෙනම් ප්‍රබාකරන් ව මරලා රටට සෞබාග්යෙ උදා කරන්න තිබ්බ නෙ වෙලාසනින්ම
     
    • Love
    Reactions: harshasoon