AC එකකට එන Current Bill එක

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,223
    12,468
    113
    Piliyandala
    මේකට නම් මම පොඩ්ඩක්වත් එකඟ වෙන්නෙ නෑ මචං. ලංකාවෙ චාටර්ම සර්විස් තියෙන්නෙ Abans එකේ. සර්විස් කෙසේවෙතත් උන් කස්ටමර් කෙනෙක් කෙයාර් කරන්නෙවත් නෑ අඩුම තරමෙ මොනවහරි වොරන්ටි ක්ලේම් කරන්න ගියොත්. මුං එක්ක මට මාර Bad Experience වගයක් තියෙන්නෙ. කාටවත් රෙකමන්ඩ් කරන්නෙ නෑ Abans එකෙන් බඩු ගන්න. කිරියෙ ත්‍රෙඩ් බලන්න ඕන තරම් අය කියල ඇති මුංගෙ කෙරුවාව ගැන.
    අනේ මන්ද බන්, මුන්ගෙ ලොකු කම් බලන්නත් ඕනේ සල්ලි දීලා බඩුත් අරන්,
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    ඔය සයිස් රූම් එකකට මම පාවිච්චි කරන්නෙ සිංගර් 12000BTU inverter AC එක. දවසට පැය 8-9 ක් වගේ තමයි පාවිච්චිය. මම නම් ෆුල් සැටිස්. වරදක් කියන්න දෙයක් නෑ. වියදමත් ගොඩක් අඩුයි. හැබැයි දම්රෝ එකේ aftersales service එකට ගහන්න නම් සිංගර් තියා මොකකටවත් බෑ.
    keeyak unada bn unit eka. light bill eka keeyakin wedi unada
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    keeyak unada bn unit eka. light bill eka keeyakin wedi unada
    දැනට අවු 1.5කට විතර කලින් ගත්තෙ රු.102,000/-යි. ලයිට් බිල නම් හරියටම බලල නෑ. මට දැනෙන විදියට AC එකට විතරක් ඕනෙ නම් රු.1000/-ක් -1500/-ක් වගේ වැඩිවෙන්න ඇති.

    LG After Sales Service Singer ekata vadaa hondai
    ඔයාට කවුද කිව්වෙ LG After Sales Service එක හොඳයි කියල? Abans එකේ වැඩකරන කෙනෙක් ද?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,223
    12,468
    113
    Piliyandala
    දැනට අවු 1.5කට විතර කලින් ගත්තෙ රු.102,000/-යි. ලයිට් බිල නම් හරියටම බලල නෑ. මට දැනෙන විදියට AC එකට විතරක් ඕනෙ නම් රු.1000/-ක් -1500/-ක් වගේ වැඩිවෙන්න ඇති.

    ඔයාට කවුද කිව්වෙ LG After Sales Service එක හොඳයි කියල? Abans එකේ වැඩකරන කෙනෙක් ද?
    Singer ekka baladdi eka ekaata wenas overall dekama harinnaa
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,248
    518
    113
    CS OR DotA map eke
    ඔය සයිස් රූම් එකකට මම පාවිච්චි කරන්නෙ සිංගර් 12000BTU inverter AC එක. දවසට පැය 8-9 ක් වගේ තමයි පාවිච්චිය. මම නම් ෆුල් සැටිස්. වරදක් කියන්න දෙයක් නෑ. වියදමත් ගොඩක් අඩුයි. හැබැයි දම්රෝ එකේ aftersales service එකට ගහන්න නම් සිංගර් තියා මොකකටවත් බෑ.

    ubata monthly bill ekata keeyak wage add wenawada machan
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ubata monthly bill ekata keeyak wage add wenawada machan
    ඒක නම් හරියටම දන්නෙ නෑ. මාසෙ සම්පූර්ණ බිල එන්නෙත් රු.4000/-ක් විතර. AC එකට විතරක් රු 1000/-ක් -1500/-ක් වගේ යනව ඇති වැඩිම උනොත්.
    free service 3n passe service ekakata kiyak wage yanawada machan?
    free service 3න් පස්සෙ මමමයි සර්විස් කරගන්නෙ. ඕකෙ මහ ලොකුදෙයක් නෑ. filters දෙක හෝදල, බ්‍රශ් එකකින් කන්ඩෙන්සරේ බැඳිච්ච දූවිල්ල අයින් කරල, ඕනෙම නම් outdoor unit එකට වතුර පාරක් අල්ලල හෝදන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: හෙනයා

    rasikac

    Active member
  • Apr 3, 2007
    314
    239
    43
    Local
    AFAIK inverter acs compressor is always on for most of the models
    correct me if im wrong
    I was also told by a technician that what the inverter AC compressor does is to have dynamic speed during working time. It slows the speed once the desired temperature is achieved instead of complete stop. Because AC takes more power during each startup than continue run.
     
    • Like
    Reactions: 333sajith

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    I was also told by a technician that what the inverter AC compressor does is to have dynamic speed during working time. It slows the speed once the desired temperature is achieved instead of complete stop. Because AC takes more power during each startup than continue run.
    When outside temperature is low(especially at night time), inverter ACs also turn off and you don't hear the click sound when they turn on and off like regular ACs. At day time they mostly stay on. Atleast panasonic does that.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,104
    5,974
    113
    Onna aluthma model eka Panasonic.Corona walatath hondai lu.
    20210410_220154.jpg
     
    • Like
    Reactions: animation

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,104
    5,974
    113
    Mekata kalin r32 ekak awa.ekawath genawe ne.unta aluth ewa gebawama profit margin eka adui ekai.
    Komath kalin BTU 12000 eka 177k ne Dan 154k model technology Parana wenakota wadak na.2month walin wage ei Oka makert Wei Corona seen eka hinda.man dakka Indian aun Malaysia n aun review video dala thiyanwa.meketh R32 thamai .
     
    • Like
    Reactions: animation