අනේ මන්ද බන්, මුන්ගෙ ලොකු කම් බලන්නත් ඕනේ සල්ලි දීලා බඩුත් අරන්,මේකට නම් මම පොඩ්ඩක්වත් එකඟ වෙන්නෙ නෑ මචං. ලංකාවෙ චාටර්ම සර්විස් තියෙන්නෙ Abans එකේ. සර්විස් කෙසේවෙතත් උන් කස්ටමර් කෙනෙක් කෙයාර් කරන්නෙවත් නෑ අඩුම තරමෙ මොනවහරි වොරන්ටි ක්ලේම් කරන්න ගියොත්. මුං එක්ක මට මාර Bad Experience වගයක් තියෙන්නෙ. කාටවත් රෙකමන්ඩ් කරන්නෙ නෑ Abans එකෙන් බඩු ගන්න. කිරියෙ ත්රෙඩ් බලන්න ඕන තරම් අය කියල ඇති මුංගෙ කෙරුවාව ගැන.
