ඇත්තටම සිංහළු, ඇයි ලංකාවට Paypal Service එක දෙන්නේ නැත්තේ? මොකද්ද හේතුව?
අපි පණ යනකන් Malaysian / Philippine රෙජිස්ටර් වෙලා දඟලන දැඟලිල්ල බලපන්.. ලොග් වෙන්නෙත් VPN දාගෙන.. අපි ගැනම දුකයි බන්..




ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට අදාලව මුදල් විශුද්ධිකරණය කිරීමට Pay Pal ගිණුම් යොදා ගැනීමේ අවධානමක් මතුව ඇති බැවින් එම පහසුකම මේ දක්වා ලබා දීමට නොහැකිවී ඇති බව කියූ අමාත්‍ය උදය ගම්මන්පිල

Ehama puluwanda bun? Keeyak wage yanawada wadeta?danata 100% legal widihata paypal,stripe gannawanam karanna thiyena krame thama USA or UK wala thamange namata business ekak register karala business name ekata paypal or stripe hadana eka![]()
Ohoma karaddi unge tax ekathu wenne nadda? Kanawata apita unge ratakata yanna set wela background check karoth badu mattu weidadanata 100% legal widihata paypal,stripe gannawanam karanna thiyena krame thama USA or UK wala thamange namata business ekak register karala business name ekata paypal or stripe hadana eka![]()

Matath hithenne mekai scene eka. Untath enna uwamanawak na lankawe market eka podi, awath unta hambena labeta wada scammerslage complain witharai handle karanna wenneමම දන්න තරමින් මේකයි කතන්දරේ.
ලංකාවෙ පොලිසි එකක් තියනවා ෆොරීන් ෆයිනෑන්ෂියල් ආයතනයක් ලංකාවෙ ඔපරේෂන්ස් කරනවා නං ලංකාවෙ බෑන්ක් එකක් එක්ක පාට්නර් අප් වෙන්න ඕන කියලා. පේපෑල් වලට පුකේ අමාරුවක් නෑ ලංකාවෙ බෑන්ක් එක්ක පාට්නර් අප් වෙන්න. ලංකාවෙ සෙන්ට්‍රල් බෑන්ක් එකේ කබ්බන්ට ඕන නෑ පොලිසි එක චේන්ජ් කරන්න. ඉතිං ලංකාවට පේපෑල් මනි විත්ඩ්‍රෝවින් ඔප්ෂන් එක නෑ.
මේ කතාව වැරදි නම් නිවැරදි කරත්වා...

PayPal මූල්‍ය සේවාව ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සමාජ ගිණුමට ගොස් කමෙන්ට් පල කරන්නැයි ප්‍රසිද්ද ගායක ඉරාජ් වීරරත්න පොස්ටුවක් දමා තිබෙනවා.
https://newshub.lk/2020/01/16/iraj-has-campaigned-for-paypal1231234/
nicjosh83 පොන්නයා මාව ignore list එකට දාලා කියලා ත්‍රෙඩ් එකකුත් දැම්මා![]()
මේ වෙන දේවල් වලට ධම්මික පනිය බිවුවත් මදි වගේ![]()
![]()
![]()

skrill withdrawal පුළුවන්නෙ ezcash එකෙන්. ඒ කියන්නෙ ezcash කියන්නෙ බැංකුවක්ද?මම දන්න තරමින් මේකයි කතන්දරේ.
ලංකාවෙ පොලිසි එකක් තියනවා ෆොරීන් ෆයිනෑන්ෂියල් ආයතනයක් ලංකාවෙ ඔපරේෂන්ස් කරනවා නං ලංකාවෙ බෑන්ක් එකක් එක්ක පාට්නර් අප් වෙන්න ඕන කියලා. පේපෑල් වලට පුකේ අමාරුවක් නෑ ලංකාවෙ බෑන්ක් එක්ක පාට්නර් අප් වෙන්න. ලංකාවෙ සෙන්ට්‍රල් බෑන්ක් එකේ කබ්බන්ට ඕන නෑ පොලිසි එක චේන්ජ් කරන්න. ඉතිං ලංකාවට පේපෑල් මනි විත්ඩ්‍රෝවින් ඔප්ෂන් එක නෑ.
මේ කතාව වැරදි නම් නිවැරදි කරත්වා...