ඇයි ලංකාවට Paypal දෙන්නේ නැත්තේ?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    paypal-logo.png

    ඇත්තටම සිංහළු, ඇයි ලංකාවට Paypal Service එක දෙන්නේ නැත්තේ? මොකද්ද හේතුව?

    අපි පණ යනකන් Malaysian / Philippine රෙජිස්ටර් වෙලා දඟලන දැඟලිල්ල බලපන්.. ලොග් වෙන්නෙත් VPN දාගෙන.. අපි ගැනම දුකයි බන්..

    :(:(:(
     
    eDanuma

    Member
    Dec 26, 2020
    20
    19
    3
    පිලිපීන් විදියට හැදුවා කියල vpn දාගෙන ලොග් වෙන්න ඕන නෑ ඒක බොරු කතාවක් . ඒක පැත්තකින් බැලුවම අන්තර්ජාල ව්‍යවාසකයන්ට freelancer උන්ට වාසියක් තියෙනවා පේපැල් නොදෙන එකම හොදයි . දැනට පේපැල් වල ලංකාවට නැත්තේ සල්ලි withdraw, Recevied කරන ෆීචර් ඒක විතරයි .
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම දන්න තරමින් මේකයි කතන්දරේ.
    ලංකාවෙ පොලිසි එකක් තියනවා ෆොරීන් ෆයිනෑන්ෂියල් ආයතනයක් ලංකාවෙ ඔපරේෂන්ස් කරනවා නං ලංකාවෙ බෑන්ක් එකක් එක්ක පාට්නර් අප් වෙන්න ඕන කියලා. පේපෑල් වලට පුකේ අමාරුවක් නෑ ලංකාවෙ බෑන්ක් එක්ක පාට්නර් අප් වෙන්න. ලංකාවෙ සෙන්ට්‍රල් බෑන්ක් එකේ කබ්බන්ට ඕන නෑ පොලිසි එක චේන්ජ් කරන්න. ඉතිං ලංකාවට පේපෑල් මනි විත්ඩ්‍රෝවින් ඔප්ෂන් එක නෑ.

    මේ කතාව වැරදි නම් නිවැරදි කරත්වා...
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට අදාලව මුදල් විශුද්ධිකරණය කිරීමට Pay Pal ගිණුම් යොදා ගැනීමේ අවධානමක් මතුව ඇති බැවින් එම පහසුකම මේ දක්වා ලබා දීමට නොහැකිවී ඇති බව කියූ අමාත්‍ය උදය ගම්මන්පිල

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට අදාලව මුදල් විශුද්ධිකරණය කිරීමට Pay Pal ගිණුම් යොදා ගැනීමේ අවධානමක් මතුව ඇති බැවින් එම පහසුකම මේ දක්වා ලබා දීමට නොහැකිවී ඇති බව කියූ අමාත්‍ය උදය ගම්මන්පිල

    මූට පුන්නකු ටිකක් දුන්නා නම් අන් දෙකක් හරි ඉක්මනට වවා ගන්න තිබ්බා බං.

    ඇමරිකාව යුරෝපෙට එහෙනම් කොච්චර ඕවගෙන් කේස් එන්න ඕනද බන්.

    හැම එකටම උන්ගේ බැරිකම.
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image

    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන 🤪 😂 😝

    මොකද උඹල පුරුදුවෙන්න පුක දෙන එකෙක්යැ මේකේ

    රෙන පුකට මොන විච්චූරනද කියලා හොඳ බයි රචනාවක් ලියපන්කො
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,806
    1
    58,059
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතන්නෙ ඉන්දියාවේ බලපෑමක් තියෙනව ඕකට. ඉන්දියාවෙ වටේ තියෙන ඉන්දියාවට ආර්ථික තර්ජනයක් එල්ල කරන්න පුලුවන් රටවල් වලට පේපැල් දෙන්නෙ නෑ.

    Countries/Regions with the ability to send and receive payments:

    If you reside in one of these countries/regions, you have the ability to send and receive payments.

    • Andorra
    • Argentina
    • Bahamas
    • Bahrain
    • Bermuda
    • Botswana
    • Cayman Islands
    • Chile
    • China
    • Colombia
    • Costa Rica
    • Croatia
    • Dominican Republic
    • Ecuador
    • El Salvador
    • Faroe Islands
    • Georgia
    • Greenland
    • Guatemala
    • Honduras
    • Hong Kong SAR, China
    • Iceland
    • India
    • Indonesia
    • Israel
    • Jamaica
    • Japan
    • Jordan
    • Kazakhstan
    • Kenya
    • Kuwait
    • Lesotho
    • Malaysia
    • Mauritius
    • Mexico
    • Moldova
    • Monaco
    • Morocco
    • Mozambique
    • Oman
    • New Zealand
    • Nicaragua
    • Norway
    • Panama
    • Peru
    • Philippines
    • Qatar
    • Saudi Arabia
    • Senegal
    • Serbia
    • Singapore
    • South Africa
    • South Korea
    • Taiwan
    • Thailand
    • United Arab Emirates
    • Uruguay
    • Venezuela
    • Vietnam
    https://www.paypal.com/ga/webapps/mpp/ua/residence-full
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    PayPal මූල්‍ය සේවාව ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සමාජ ගිණුමට ගොස් කමෙන්ට් පල කරන්නැයි ප්‍රසිද්ද ගායක ඉරාජ් වීරරත්න පොස්ටුවක් දමා තිබෙනවා.

    https://newshub.lk/2020/01/16/iraj-has-campaigned-for-paypal1231234/
     
    Last edited:

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,949
    827
    113
    29
    Gampaha
    danata 100% legal widihata paypal,stripe gannawanam karanna thiyena krame thama USA or UK wala thamange namata business ekak register karala business name ekata paypal or stripe hadana eka :yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    danata 100% legal widihata paypal,stripe gannawanam karanna thiyena krame thama USA or UK wala thamange namata business ekak register karala business name ekata paypal or stripe hadana eka :yes:
    Ohoma karaddi unge tax ekathu wenne nadda? Kanawata apita unge ratakata yanna set wela background check karoth badu mattu weida :rolleyes:

    මම දන්න තරමින් මේකයි කතන්දරේ.
    ලංකාවෙ පොලිසි එකක් තියනවා ෆොරීන් ෆයිනෑන්ෂියල් ආයතනයක් ලංකාවෙ ඔපරේෂන්ස් කරනවා නං ලංකාවෙ බෑන්ක් එකක් එක්ක පාට්නර් අප් වෙන්න ඕන කියලා. පේපෑල් වලට පුකේ අමාරුවක් නෑ ලංකාවෙ බෑන්ක් එක්ක පාට්නර් අප් වෙන්න. ලංකාවෙ සෙන්ට්‍රල් බෑන්ක් එකේ කබ්බන්ට ඕන නෑ පොලිසි එක චේන්ජ් කරන්න. ඉතිං ලංකාවට පේපෑල් මනි විත්ඩ්‍රෝවින් ඔප්ෂන් එක නෑ.

    මේ කතාව වැරදි නම් නිවැරදි කරත්වා...
    Matath hithenne mekai scene eka. Untath enna uwamanawak na lankawe market eka podi, awath unta hambena labeta wada scammerslage complain witharai handle karanna wenne :lol:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    PayPal මූල්‍ය සේවාව ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සමාජ ගිණුමට ගොස් කමෙන්ට් පල කරන්නැයි ප්‍රසිද්ද ගායක ඉරාජ් වීරරත්න පොස්ටුවක් දමා තිබෙනවා.

    https://newshub.lk/2020/01/16/iraj-has-campaigned-for-paypal1231234/

    මේගැන ලියපු රචනා නැද්ද පුක්ජෝස් @nicjosh83 :ROFLMAO::ROFLMAO:
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මේගැන ලියපු රචනා නැද්ද පුක්ජෝස් @nicjosh83 :ROFLMAO::ROFLMAO:

    1606307898880-png.103774
    nicjosh83 පොන්නයා මාව ignore list එකට දාලා කියලා ත්‍රෙඩ් එකකුත් දැම්මා

    මේ වෙන දේවල් වලට ධම්මික පනිය බිවුවත් මදි වගේ 😂 🤪 😂
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    1606307898880-png.103774
    nicjosh83 පොන්නයා මාව ignore list එකට දාලා කියලා ත්‍රෙඩ් එකකුත් දැම්මා

    මේ වෙන දේවල් වලට ධම්මික පනිය බිවුවත් මදි වගේ 😂 🤪 😂

    පොරට දැනගන්න ඕනෙලු චම්පික පේපැල් දෙන විදිය :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    මම දන්න තරමින් මේකයි කතන්දරේ.
    ලංකාවෙ පොලිසි එකක් තියනවා ෆොරීන් ෆයිනෑන්ෂියල් ආයතනයක් ලංකාවෙ ඔපරේෂන්ස් කරනවා නං ලංකාවෙ බෑන්ක් එකක් එක්ක පාට්නර් අප් වෙන්න ඕන කියලා. පේපෑල් වලට පුකේ අමාරුවක් නෑ ලංකාවෙ බෑන්ක් එක්ක පාට්නර් අප් වෙන්න. ලංකාවෙ සෙන්ට්‍රල් බෑන්ක් එකේ කබ්බන්ට ඕන නෑ පොලිසි එක චේන්ජ් කරන්න. ඉතිං ලංකාවට පේපෑල් මනි විත්ඩ්‍රෝවින් ඔප්ෂන් එක නෑ.

    මේ කතාව වැරදි නම් නිවැරදි කරත්වා...
    skrill withdrawal පුළුවන්නෙ ezcash එකෙන්. ඒ කියන්නෙ ezcash කියන්නෙ බැංකුවක්ද?
     
    • Like
    Reactions: SLKolla2020

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    oka lankwata enne na machan ape thiyana banking system ekath ekka. unta flexible na ape thiyana widiya mama hithanne. eka change karannath kamathi na central bank eka