ඩී එම් එකක් දාන්න මම ඔලුව හදාගත්ත විදිය කියල දෙන්නං මාත් ඕම කාලයක් පහුකරා
බ්රේන් කෙමිකල්ස් ඉම්බැලන්ස් ,
ඒහන්ද මට කවුන්සිලින් හරියන්නෙ නෑ මචන්.
අනිත් උන්ට බැරි උනාට මට විනාඩියක්හරි ඇස්ට්‍රල් ප්රොජෙක්ෂන් කරන්න පුලුවන් උනෙත් ඒ නිසා වෙන්න ඇති.
මේකෙන් ගොඩ එන්න මටම ක්‍රමයක් හොයාගන්න වෙනවා.
Kawuru mona de kiwwath oyage wada tika karan yanna.
Mamath kalayak mulu ganwuna anit un hina weyi .arawa kRYi mewa karayi wage.
Eth samahara un monawa kalat hina wenna balan inne. Samaharu innawa api moka kalat unta wadak na.
Uba ehema kenek wennat epa anit un gana hoyana/hina wena.
E wage un nisa nawatinnat epa.
මාත් හියුමන්ස්ලව කෙයා කරන්නෙ නැහැ. උන්ගෙන් වැඩකුත් නැහැ
අනුන්ගෙ ප්‍රශ්න තමන්ගෙ නොකරගෙන හිටිය නම් ගොඩක් ප්‍රශ්න අඩුයි.
ඒත් සමහර සිදුවීම් තියෙනවා අපිට වෙනස් කරන්න බැරි. කරුමයක් තියනවනම් ගෙවීම් ඉවර කරන්න ඕන
ඊයෙත් හොදට හිටිය පොර.. අද එකපාරම මොකෝ මේ පරිණත වෙලා.
තමන් හොඳයි වටේ ඉන්න උන් තමයි නරක කියල කියන අය තමයි ගොඩක් නරක
ඔව් ඒක ඇත්ත , මන් සියුස්ට දාපු රිප්ලයි එක බලන්නකො.