පරිනත වෙද්දි තේරෙනවා,

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තමන්ගෙ නියම හතුරො දේශපාලකයො නෙවෙයි තමන්ගෙ වටේම ඉන්න උන් කියලා, උන් තමයි කැරි වැඩක් කරොත් ඉතින්. කවදාවත් හැබැහින්වත් නොදැකපු දේශපාලකයෙක් ගැන කේන්ති අරගෙන එෆ්බී එකේ ෆෝරම් වල දක්නට පූට්ටු කරගෙන බනින එක අනුවන වැඩක්. ඒම කරා කියලා රටට වෙන යහපතකුත් නෑ තමන්ගෙ හිත කිලිටි වෙන එක විතරයි වෙන්නෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Kawuru mona de kiwwath oyage wada tika karan yanna.
    Mamath kalayak mulu ganwuna anit un hina weyi .arawa kRYi mewa karayi wage.
    Eth samahara un monawa kalat hina wenna balan inne. Samaharu innawa api moka kalat unta wadak na.
    Uba ehema kenek wennat epa anit un gana hoyana/hina wena.
    E wage un nisa nawatinnat epa.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    What happen
    ක්‍රමය වෙනස් කරන්න කාලෙ ඇවිත් කියලා හිතෙනවා.

    හොදම දේ තමා කැරි වැඩ වෙනව කියල දැනගෙන ඒව ගනං නොගෙන ඉන්න එක
    ඔව් ප්‍රශ්න දිහා උපේක්ෂාවෙන් බලන්න ඕන,
    තමන්ට කරදරයක් එන්නෙ තමන් පෙරභවයකදි කරපු ක්‍රියාවක් ප්‍රතිපලයක් විදියට කියලා තේරුම් ගන්න ඕන. ගැටිලා වැඩක් නැහැ.

    මන් පෙර භවයකදි සතෙක්ව කූඩු කරලා ඌට හැම සැපතක්ම දීලා හදන්න ඇති,
    මට මේ භවයෙදි හැම දෙයක්ම තිබුනත් මන් ගොඩක් වෙලාවට මගෙ මනසෙ හිරකාරයෙක් OCD, Depression තියෙන නිසා.
     
    • Sad
    Reactions: dilann

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,586
    113
    Somewhere in this world
    ක්‍රමය වෙනස් කරන්න කාලෙ ඇවිත් කියලා හිතෙනවා.

    ඔව් ප්‍රශ්න දිහා උපේක්ෂාවෙන් බලන්න ඕන,
    තමන්ට කරදරයක් එන්නෙ තමන් පෙරභවයකදි කරපු ක්‍රියාවක් ප්‍රතිපලයක් විදියට කියලා තේරුම් ගන්න ඕන. ගැටිලා වැඩක් නැහැ.

    මන් පෙර භවයකදි සතෙක්ව කූඩු කරලා ඌට හැම සැපතක්ම දීලා හදන්න ඇති,
    මට මේ භවයෙදි හැම දෙයක්ම තිබුනත් මන් ගොඩක් වෙලාවට මගෙ මනසෙ හිරකාරයෙක් OCD, Depression තියෙන නිසා.
    ඩී එම් එකක් දාන්න මම ඔලුව හදාගත්ත විදිය කියල දෙන්නං මාත් ඕම කාලයක් පහුකරා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඩී එම් එකක් දාන්න මම ඔලුව හදාගත්ත විදිය කියල දෙන්නං මාත් ඕම කාලයක් පහුකරා
    බ්රේන් කෙමිකල්ස් ඉම්බැලන්ස් ,
    ඒහන්ද මට කවුන්සිලින් හරියන්නෙ නෑ මචන්.
    අනිත් උන්ට බැරි උනාට මට විනාඩියක්හරි ඇස්ට්‍රල් ප්රොජෙක්ෂන් කරන්න පුලුවන් උනෙත් ඒ නිසා වෙන්න ඇති.
    මේකෙන් ගොඩ එන්න මටම ක්‍රමයක් හොයාගන්න වෙනවා.

    Kawuru mona de kiwwath oyage wada tika karan yanna.
    Mamath kalayak mulu ganwuna anit un hina weyi .arawa kRYi mewa karayi wage.
    Eth samahara un monawa kalat hina wenna balan inne. Samaharu innawa api moka kalat unta wadak na.
    Uba ehema kenek wennat epa anit un gana hoyana/hina wena.
    E wage un nisa nawatinnat epa.
    මාත් හියුමන්ස්ලව කෙයා කරන්නෙ නැහැ. උන්ගෙන් වැඩකුත් නැහැ
    අනුන්ගෙ ප්‍රශ්න තමන්ගෙ නොකරගෙන හිටිය නම් ගොඩක් ප්‍රශ්න අඩුයි.
    ඒත් සමහර සිදුවීම් තියෙනවා අපිට වෙනස් කරන්න බැරි. කරුමයක් තියනවනම් ගෙවීම් ඉවර කරන්න ඕන

    ඊයෙත් හොදට හිටිය පොර.. අද එකපාරම මොකෝ මේ පරිණත වෙලා. :unsure:

    තමන් හොඳයි වටේ ඉන්න උන් තමයි නරක කියල කියන අය තමයි ගොඩක් නරක🤔
    ඔව් ඒක ඇත්ත , මන් සියුස්ට දාපු රිප්ලයි එක බලන්නකො.
     
    • Like
    Reactions: dilann

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඩී එම් එකක් දාන්න මම ඔලුව හදාගත්ත විදිය කියල දෙන්නං මාත් ඕම කාලයක් පහුකරා

    ඔලුවට කලින් පුක හදාගත්තේ කොහොමද කියල කියල දියන් ....
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,305
    6,157
    113
    Umba ethin hamadema awiswasa kranawane.ona deyakata uwamanwa athi wenna one.ethakan umba ohommai.koma Hari 1weni step eka panapan.itapasse Hari.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,305
    6,157
    113
    Hisakudichchiya daannada kiynne ?
    Oill massage ekak.isakudichchi Danna umba scurvy AI.ohoma wela wela enne ethathweta.loke aunge prasna umbe kraganna epa.
    Mulinma oluwe chemistry eka hadaganin dannema nathuwa umba normal wei.poya 30 neda.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,213
    36,250
    113
    කෑගල්ල
    ඔලුවට කලින් පුක හදාගත්තේ කොහොමද කියල කියල දියන් ....

    බලපන් තෝ හැම තමන මෙහෙමනේ. තොපිතමා නියම පොන්නයෝ. හැමතනම රෙන්න එපා පොන්ස්.
     
    • Haha
    Reactions: Mohowk

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මිනිස්සුන්ව ගාණකට අාශ්‍රය කරපන්..මොක්කු හිටියත් තමන්ට තමන් විතරයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Oill massage ekak.isakudichchi Danna umba scurvy AI.ohoma wela wela enne ethathweta.loke aunge prasna umbe kraganna epa.
    Mulinma oluwe chemistry eka hadaganin dannema nathuwa umba normal wei.poya 30 neda.
    පෝය දවසට මොකක්හරි වෙයි කියලා හිතෙනවා
    මිනිස්සුන්ව ගාණකට අාශ්‍රය කරපන්..මොක්කු හිටියත් තමන්ට තමන් විතරයි.
    කිරියේ සමහරු ඇහැට දැකලා නැති දේශපාලකයන්ගේ කඩේ යන එකයි බනින එකයි කරනවා පුද්ගලික ප්‍රශ්නයක් තියනවා වගේ, ඒකයි මතක් කරලා දුන්නෙ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    New normal.

    බලපන් තෝ හැම තමන මෙහෙමනේ. තොපිතමා නියම පොන්නයෝ. හැමතනම රෙන්න එපා පොන්ස්.

    මේකේ රීල දවසේ ගාන හොයාගන්න එක තමයි උගෙ රස්සාව.
     
    • Haha
    Reactions: kasun090354t