uba neda kellaayye oya me vage avasthavaka samava deela avavada karanna. hodata baninne nathiva avavada karanna.
Machan im not joking..
Mage yaluwek dan sathi dekakata kalin ellila maruna..uge gaani aniyam sambandayak kiyala thamai aranchi wune case eka...uta lamai dennek innawa
Thawa mage yaluwek innawa uu man danna thawa ekekge gaanita gahanawa horenboru nemei...
Mewa wena dewal bn..kalabala wenne nathuwa hoyala balala mole kalpana karala wada karapan..

Aniwa uba hariappaaa lantharuma linde
field nam itin wadak na unta kohe yanna enna barida
kolla hoya ganin lamaya ubeda balapan
sadde wahala yatin gema gahapan
puluwan tharam evidence tika ganin natnam ubata nadattut gewanna wey uba sadarana unath
video/audio record okkoma ona
followup ekak dapan satiyak witara niwadu dala hari
wena nam kiyanna deyak na ban
ohoma dewal wenawa mona karananda ban
Ehema issara indanma andurana ekek muta introduce nokara inne na.මෙහෙමයි ඉස්සර ඉදන්ම එකී කොල්ලෝ එක්ක ෆිට් එකේ ඉන්න කෙල්ලෙක් නම් අවුලක් නෑ. එකපාරටම එහෙම කොල්ලෙක් සෙට් වෙලා කෝල් ගන්නවා නම් තමයි අවුල. කලබල වෙන්න එපා මචන්. ඒකිගේ ෆෝන් එකට සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. ඩොලර් දෙකයි. ඒක දාපන්. ඔක්කොම උබේ ෆෝන් එකෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ උබට ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන්. ඔලුවෙන් විසදපන්. කලබල උනොත් විදවන්න වෙන්නේ උබලගේ පවුල් දෙකටම.
Machan im not joking..
Mage yaluwek dan sathi dekakata kalin ellila maruna..uge gaani aniyam sambandayak kiyala thamai aranchi wune case eka...uta lamai dennek innawa
Thawa mage yaluwek innawa uu man danna thawa ekekge gaanita gahanawa horenboru nemei...
Mewa wena dewal bn..kalabala wenne nathuwa hoyala balala mole kalpana karala wada karapan..
Ado paw wade ban.Machan im not joking..
Mage yaluwek dan sathi dekakata kalin ellila maruna..uge gaani aniyam sambandayak kiyala thamai aranchi wune case eka...uta lamai dennek innawa
Thawa mage yaluwek innawa uu man danna thawa ekekge gaanita gahanawa horenboru nemei...
Mewa wena dewal bn..kalabala wenne nathuwa hoyala balala mole kalpana karala wada karapan..
මෙහෙමයි උබ සැකය තහවුරු කරගන්නෙ නැතුව ගෑනි එක්ක ඕක කතා කරොත්නම් උබටම වැරැද්ද එන විදියට ඕක කරකෝනව. කොහොමහරි ශේප් එකේ සැකය තහවුරු කරගනින්. මේකෙ උන් කිව්ව වගේ spy app එකක් වගේ දාල. සමහරවිට බොරු සැකයක් වෙන්නත් පුලුවන්නෙ. බැරිවෙලාවත් සැකය ඇත්ත නම් උබ පිස්සෙක් වගේ ගොන් වැඩ කරන්න යන්න එපා. හොඳටම කල්පනා කරල උබ ඉස්සරහට කරන්නෙ මොකද්ද තීරණය කරපන්. ගෑනි එක්ක දිගටම ඉන්නවද ඩිවෝස් කරනවද තීරණය උබේ අතේ. ඩිවෝස් කරනවනම් ගෑනිට කියන්න කලින් කෙලින්ම lawyer කෙනෙක් හම්බවෙලා උපදෙස් ගනින්. නැත්නම් උබට වන්දිත් ගෙවන්න වෙයි. ජීවිත නැති කරගන්නව වගේ ගොන් ආතල් කරන්න එපා තොගේ අම්ම තාත්ත අවුරුදු 20ක් 30ක් තෝව හැදුවෙ ඒව දකින්න නෙමෙයි. ඒකනිසා හැමතිස්සෙම දෙමව්පියෝ ගැන හිතපන්.