උඹල කැමති .......

තමුන් කැමති ?


  • Total voters
    24
  • Poll closed .

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,656
    113
    Gampaha
    ඉස්සර අපේ දහම්පාසලේ විවාද තරඟයක් තිබ්බ. පිල් දෙකට දීපු මාතෘකා දෙක යුද්ධය සහ සාමය. ඉතින් හැම එකාම දන්නව තරගෙන් දිනන්නෙ මොන කන්ඩායමද කියල.

    සිංහල අලුත් අවුරුදු ක්‍රීඩා අතර ජනප්‍රිය තරඟ දෙකක් තියෙනව. එකක් අං ඇදීම අනෙක පොර පොල් ගැසීම. ඔය සෙල්ලම් දෙකම පත්තිනි මෑනියන් සම්බන්ධ ක්‍රීඩා. තරඟ කරන්න කණ්ඩායම් දෙකක් ඉන්නව එකක් උඩු පිල අනෙක යටි පිල. උඩු පිල පත්තිනි මෑනියන්ගෙ පිල කියල තමයි කියන්නෙ. උඩු පිල දින්නොත් රටට සෟෙභාග්‍ය උදාවෙනව කියල විශ්වාසයක් තියෙනව. ඉතිං තරඟෙ පටන්ගන්නත් කලින්ම දිනන්නෙ මොන කණ්ඩායමද කියල හැමෝම දන්නව.

    මේ කතා දෙකම ත්‍රෙඩ් එකට සම්බන්ධයක් නෑ. නිකමට කිවුවෙ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,908
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබ අනුරධරා කාරයාගේ නෑදෑයෙක් ද?
    දවසට මොනා හරි පොස්ට් එකක් දානවා. හැබැයි උගේ ඒවගේ හිතුවොත් හිතන්න දේවල් තියනවා. හරියට කිකිලිද බිත්තරේද වගේ.... ?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,234
    36,275
    113
    කෑගල්ල
    මේ අප්පුවො වයසට යනකොට දනහිස්ස ඇතුලින් අස්ති තුවාල වෙනවා කියලා එකක් වෙනවද. ඒකට ඉන්ජෙක්ශන් එකක් විදිනවා. එල විද්දම හරියනවා කිවා. ඔකට සින්හල බේත් කොහොමද කරන්නේ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේ අප්පුවො වයසට යනකොට දනහිස්ස ඇතුලින් අස්ති තුවාල වෙනවා කියලා එකක් වෙනවද. ඒකට ඉන්ජෙක්ශන් එකක් විදිනවා. එල විද්දම හරියනවා කිවා. ඔකට සින්හල බේත් කොහොමද කරන්නේ
    තියෙනවා ඒකට වෙනම ප්‍රතිකාර ක්‍රම ගොඩක්.