කොහොම කතා කරනවටද කැමති උඹල?

මචං, බං, අයියෙ, මල්ලි, සහෝදරයා හෝ උඹේ නම


  • Total voters
    124
  • Poll closed .

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උඹල දන්න අදුරන යාලුවෙක්, හිතවතෙක් උඹලට හැමදාම මචං(බං), අයියෙ, මල්ලි, සහෝදරයා හෝ උඹේ නම කියනවටද කැමති?

    මම නම් මචං කියන එකට ගොඩක්ම කැමතියි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,239
    113
    සෑර් :cool:




    මන් කැමති නෑ ඔය එක එකා මට මචන් , අය්ය, මල්ලි ගානවට

    චැහ් :oo:
    එහෙමයි සාර්

    උඹල දන්න අදුරන යාලුවෙක්, හිතවතෙක් උඹලට හැමදාම මචං(බං), අයියෙ, මල්ලි, සහෝදරයා හෝ උඹේ නම කියනවටද කැමති?

    මම නම් මචං කියන එකට ගොඩක්ම කැමතියි.
    ඕනි එකක්. මට තේරුණානන් ඇති ආ මේ මට තමා කතා කරන්නේ කියල
    ------ Post added on Aug 16, 2024 at 7:59 AM
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දැනට නම් නම. විසිඑකෙන් පස්සේ සහෝදරයා
    21 න් පස්සේ මේ රටේ අතිගරු ජනාධිපතිතුමාලා නෑ, ඉන්නෙ ජනාධිපති සහෝදරයා 😍 ඊට පස්සේ එන මහමැතිවරණයෙන් පස්සේ මේ රටේ ඉන්නේ ( අගමැති සහෝදරයා /කථානායක සහෝදරයා /ඇමැති සහෝදරයා /පොලිස්පති සහෝදරයා /අධ්‍යක්ෂ ජනරාල් සහෝදරයා /උපකුලපති සහෝදරයා )


    :cool::yes::cool::yes::cool::yes::cool::yes::cool::yes: