@NaiRobi මචන් අපේ පවුල මම හිතන්නේ ලොකු වෙන්නයි යන්නේකොහොම කතා කරත් අවුලක් නෑ
තරහ වෙන්න එපා. බැට් මෑන් තට්ටයෙක් නෙමේමම තමා බැට්මෑන්.. ගමේ උන් මට කියන්නෙ සුදු අප්පො කියල.![]()
මාත් ඔහොමයි. වට්ටි අම්මා සීන් එකේ උන්ව ආශ්රය කරන්නේ නෑ මාත්.කොල්ලොනම් ඕනෙ එකක්..
හැබැයි කෙල්ලෙක් මට බන්, මචන්, උබ ගාගෙන ආවොත් මට දිරවන් නෑ ඒක. කෙල්ලොන්ව කොල්ලන්ගෙ ලෙවල් එකෙන් තියාගන්න කැමති නෑ. කෙල්ලෙක්නම් ඒකි මට නම කියල කතා කරන්න ඕනෙ.
මාත් ඔහොමයි. වට්ටි අම්මා සීන් එකේ උන්ව ආශ්රය කරන්නේ නෑ මාත්.
Akkala malli baboඋඹල දන්න අදුරන යාලුවෙක්, හිතවතෙක් උඹලට හැමදාම මචං(බං), අයියෙ, මල්ලි, සහෝදරයා හෝ උඹේ නම කියනවටද කැමති?
මම නම් මචං කියන එකට ගොඩක්ම කැමතියි.
අන්න ඒකයි, දැන් ඉන්න පොඩි පකයි එක්ක තමයි බැරිනම, අයියා, මල්ලි, මචන් ඕන එකක්.
වයසට අදාළ විදියට