ඉස්සර අපේ දහම්පාසලේ විවාද තරඟයක් තිබ්බ. පිල් දෙකට දීපු මාතෘකා දෙක යුද්ධය සහ සාමය. ඉතින් හැම එකාම දන්නව තරගෙන් දිනන්නෙ මොන කන්ඩායමද කියල.
සිංහල අලුත් අවුරුදු ක්‍රීඩා අතර ජනප්‍රිය තරඟ දෙකක් තියෙනව. එකක් අං ඇදීම අනෙක පොර පොල් ගැසීම. ඔය සෙල්ලම් දෙකම පත්තිනි මෑනියන් සම්බන්ධ ක්‍රීඩා. තරඟ කරන්න කණ්ඩායම් දෙකක් ඉන්නව එකක් උඩු පිල අනෙක යටි පිල. උඩු පිල පත්තිනි මෑනියන්ගෙ පිල කියල තමයි කියන්නෙ. උඩු පිල දින්නොත් රටට සෟෙභාග්‍ය උදාවෙනව කියල විශ්වාසයක් තියෙනව. ඉතිං තරඟෙ පටන්ගන්නත් කලින්ම දිනන්නෙ මොන කණ්ඩායමද කියල හැමෝම දන්නව.
මේ කතා දෙකම ත්‍රෙඩ් එකට සම්බන්ධයක් නෑ. නිකමට කිවුවෙ.