Xiaomi Redmi 9 Phone එක

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මම අවුරුදු 3ක් විතර තිස්සේ පාවිච්චි කරමින් හිටියේ Nokia 3 Phone එක. ඒකේ ඩිස්ප්ලේ එක ඩැමේජ් වෙලා දැන් ස්ක්‍රීන් එකේ භාගයක්ම පේන්නේ නෑ. මට ඇත්තටම දැන් Phone වලට ලොකු වියදමක් කරන්න එච්චර ආසාවක් නැ. ඒ නිසා මම ටිකක් හොයලා බැලුවම Xiaomi Redmi 9 phone එක ගැන දැක්කාම. මේකේ 64GB එක මගේ හිතට අල්ලලා ගියා. ගාණත් සාමාන්‍යයෙන් 25,000කට ආසන්නයි. මට දැනගන්න ඕන මේක පාවිච්චි කරන අය ඉන්නව නම් කොහොමද මේක කියලා. මොකද මම මෙච්චර කාලෙකට xiaomi brand එක පාවිච්චි කරලා නෑ. අදහසක් දෙන්න පුළුවන්නම් ගොඩක් ස්තූතියි.
     
    shnDexter

    Active member
  • Oct 16, 2020
    165
    137
    43
    Mchn tawa sathiyakin dekakin vitara poco m3 eka enwa, eka boho vita 29k vage vei, eke specs hodai mekath ekka blddi
    Xiaomi phones vala adds ain krnna plwn, eka utube video ekak balala krgnna plwn
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Xiaomi බ්‍රෑන්ඩ් එක හොදයි බන්.... ඒත් ඕකේ තියෙන බ්ලෝට්වෙයාර් ටික තමයි ප්‍රශ්නේ.... :unsure: :unsure: :unsure: :unsure:

    අයින් කරගන්න බැරිවෙයිද මේ විදිහට?
     
    WonderXBoy

    Junior member
  • Dec 26, 2020
    43
    43
    18
    මම අවුරුදු 3ක් විතර තිස්සේ පාවිච්චි කරමින් හිටියේ Nokia 3 Phone එක. ඒකේ ඩිස්ප්ලේ එක ඩැමේජ් වෙලා දැන් ස්ක්‍රීන් එකේ භාගයක්ම පේන්නේ නෑ. මට ඇත්තටම දැන් Phone වලට ලොකු වියදමක් කරන්න එච්චර ආසාවක් නැ. ඒ නිසා මම ටිකක් හොයලා බැලුවම Xiaomi Redmi 9 phone එක ගැන දැක්කාම. මේකේ 64GB එක මගේ හිතට අල්ලලා ගියා. ගාණත් සාමාන්‍යයෙන් 25,000කට ආසන්නයි. මට දැනගන්න ඕන මේක පාවිච්චි කරන අය ඉන්නව නම් කොහොමද මේක කියලා. මොකද මම මෙච්චර කාලෙකට xiaomi brand එක පාවිච්චි කරලා නෑ. අදහසක් දෙන්න පුළුවන්නම් ගොඩක් ස්තූතියි.
    මන් Redmi Note 9 එක ගන්න ඉන්නේ ... මටත් අඩුම ගානට මගේ වැඩ කරගන්න තමා ඕන..

    Redmi 9 LKR 24,999
    Redmi Note 9 From LKR 30,999
    ඔය ගානට තියන තැනක් කියපන්කො දෙයියො. මොකද ඔය phone දකින්නත් ආසයි ඔය ගානට. සේරම එවුන් ගනන් උස්සල තියෙන්නෙ. daraz එකේ බලපන්කො ගනන්.
    https://www.daraz.lk/catalog/?spm=a...eyori=ss&from=suggest_normal&sugg=redmi 9_3_1
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ඔය ගානට තියන තැනක් කියපන්කො දෙයියො. මොකද ඔය phone දකින්නත් ආසයි ඔය ගානට. සේරම එවුන් ගනන් උස්සල තියෙන්නෙ. daraz එකේ බලපන්කො ගනන්.
    https://www.daraz.lk/catalog/?spm=a2a0e.home.search.4.368e4625JWs9jN&q=redmi 9&_keyori=ss&from=suggest_normal&sugg=redmi 9_3_1

    genxt authorized agent

    • Like
    Reactions: WonderXBoy

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඔය ගානට තියන තැනක් කියපන්කො දෙයියො. මොකද ඔය phone දකින්නත් ආසයි ඔය ගානට. සේරම එවුන් ගනන් උස්සල තියෙන්නෙ. daraz එකේ බලපන්කො ගනන්.
    https://www.daraz.lk/catalog/?spm=a2a0e.home.search.4.368e4625JWs9jN&q=redmi 9&_keyori=ss&from=suggest_normal&sugg=redmi 9_3_1
    Redmi 9 (64GB) එක 25,900 ට තියනවා කොල්ලුපිටියේ Doctor Mobile එකේ
     
    • Like
    Reactions: WonderXBoy

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    😮😮 ඇයි බන් Daraz එකේ එතකොට එච්රචර ගනන්. note එකේ ගනන්නෙ බන් Daraz එකේ. වෙන Online ඔය ගානට නැද්ද බං.
    Daraz එකේ ගොඩක් රිටේල් කරන්නෙ පොඩි පොඩි බිස්නස් කරන අය. උන් මේ ෆෝන් ගොඩක් වෙලාවට ගන්නේ Main agent ගෙන් නෙවෙයි. මොකද උන්ගෙන් ලොකු ප්‍රමාණයක් ඇරෙන්න දෙන්නේ නෑ. එතකොට ඩර්ස් ඒකේ විකුණන අය ගොඩක් වෙලාවට ගන්නේ සබ් ඩීලර්ස්ලගෙන් හරි ඩයල්කොම් වගේ ෆෝන් ෂොප්වලින්. එතකොට සබ් ඩීලර් උගේ ලාභෙත් තියාගන්නවා, රිටේල් කරන එකාත් පුළුවන් උපරිම ලාභයක් දාලා තමයි මාර්ක්ඩ් ප්‍රයිස් එක ඩරස් වල දාන්නේ. ඒකයි ගණන් ඔච්චර වැඩි. සරලවම ලංකාවේ ඔන්ලයින් ස්ටෝස්වලින් ෆෝන්,ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න එක අන්තිම පාඩුයි. මම ඉන්නේ මාතර, මාතර ෂොප් වල පවා xiaomi Redmi 9(32 GB) එක තියනවා 23-24 මිලට.
     
    • Like
    Reactions: WonderXBoy

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113
    Nokia 3.4 එක බලන්න ටිකක්.හොඳ ෆෝන් එකක්.ඔය රේන්ජ් එකේමයි යන්නේ
     
    • Like
    Reactions: wijaindu and NRTG